What you will see in this picture?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,375
    22,867
    113
    මම දන්නෑ මේ මිනිස්සුන්ගෙ චරිත කොච්චර කලුද සුදුද කියල.
    හැබැයි ඒ කාලෙ ඒ කාලෙ දේශපාලන චරිත සෑහෙන confident කියල පේනව. සිරා පොරවල්. JR එහෙම බලපන් ඇමෙරිකාවෙ ජනාධිපති වගේ speech එකක් එහෙම කරද්දි. දැන් ඉන්න උන් මොක්කුද බන් පාර්ලිමේන්තුවේ සිගිති වලි දාගන්න ගොබ්බ හැත්තක්නෙ.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,576
    1
    14,692
    113
    ඉස්සර අපේ රටේ හිටිය නායකයෝ ....
    බණ්ඩා ගේම දුන්නට පස්සේ ඕන හරක් හොරෙක්ට මේක රන් කරන්න පුළුවන් තත්වයක් ආවා
    ගං කබර සිමවටම ගියා
    ඊට පස්සේ පොඩ්ඩක් චාටර් නිසා පැට්‍රල් ෂෙඩ් එකක පොරක්ව බැස්සුවා
    මනාප චන්ද ක්‍රමේ ගෙනාවෙ බණ්ඩද
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,578
    13,202
    113
    මනාප චන්ද ක්‍රමේ ගෙනාවෙ බණ්ඩද
    උබට හිතෙන විදිහට ලංකාවට වෙච්ච ලොකුම විනාසේ මනාප ක්‍රමේද ?

    ජාතිවාදයද ?????
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,576
    1
    14,692
    113
    උබට හිතෙන විදිහට ලංකාවට වෙච්ච ලොකුම විනාසේ මනාප ක්‍රමේද ?

    ජාතිවාදයද ?????
    මනාප චන්ද ක්‍රමය 1. ජාතිවාදෙ ඒකෙ ප්‍රතිපල
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,578
    13,202
    113
    මනාප චන්ද ක්‍රමය 1. ජාතිවාදෙ ඒකෙ ප්‍රතිපල
    නෑ මල්ලි ඒ දෙක දෙකක් සම්බන්දයක් නෑ
    මනාප ක්‍රමෙන් වෙච්ච විනාසය ගණනය කරන්න බැරි තරම් ජාතිවාදයෙන් වෙච්ච විනාසය දිහා බැලුවම

    හැබැයි පිළිවෙල අනුව ඉස්සෙල්ලම ආවේ ජාතිවාදය
    බණ්ඩා පත්තු කරේ ජාතිවාදයේ පහන
    එක නිවන්නේ නැතිව තාම අපි තෙල් දාගෙන යනවා
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,576
    1
    14,692
    113
    නෑ මල්ලි ඒ දෙක දෙකක් සම්බන්දයක් නෑ
    මනාප ක්‍රමෙන් වෙච්ච විනාසය ගණනය කරන්න බැරි තරම් ජාතිවාදයෙන් වෙච්ච විනාසය දිහා බැලුවම

    හැබැයි පිළිවෙල අනුව ඉස්සෙල්ලම ආවේ ජාතිවාදය
    බණ්ඩා පත්තු කරේ ජාතිවාදයේ පහන
    එක නිවන්නේ නැතිව තාම අපි තෙල් දාගෙන යනවා
    මුලින්ම එන්නැති. ඒක ඕනම රටක තියන දෙයක් ගොඩක් රටවල දේශපාලනයට ඒක සම්බන්ධ නැත්තෙ මනාප චන්ද ක්‍රමේ වගේ ගොන් ක්‍රමයක් කොහෙවත් නැති නිසා. ජාතිවාදෙට වඩා ප්‍රශ්නයක් ඒ ක්‍රමෙන් කළු කඩ කාරයන්ට ලැබෙන පවර් එක. ජාතිවාදය එකක් විතරයි. ඒක ඕනම රටක තියනව. ඒත් කළු කඩ කාරයන්ගෙ පවර් ඒක මූලය.