Oxygen Cylinder ekak ganna ona

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,596
    40,161
    113
    කෝවීන් එක්ස්පෙරිමන්ට් එකේ ප්‍රතිපල සිංහළුන් භුක්ත්විඳිමින් ඇත.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,166
    25,313
    113
    8L per minute x 60 x 24 x7
    ලීටර් 80,000 ටැංකියක් ගනින් සතියක් ජීවත් වෙන්න ඕනේ නම්. 😂
     
    • Like
    Reactions: Cenon

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ගොන් වැඩ කරන්න එපා. කොවිඩ් වලදි මුලින් ඔක්සිජන් දෙන්නේ face mask එකෙන්. එතකොට 12 -15 L per minute ඕනේ වෙනවා. ඒකත් ටොලරේට් වෙන්නේ නැත්නම් high flow oxygen ඕනේ via nasal prongs. එතකොට flow rate එක 60 liters per minutes. පැයක් පණ අදින්න ලීටර් 3600 ක ටැංකියක් ඕනේ. ඉස්පිරිතාල වල ඔහොම අවශ්‍යයතා සිලින්ඩර් වලින් දෙන්නෙ නෑ. ඔක්සිජන් හදන ලොකි මැශීන් වලින් එන්නෙ බට හරහා.

    සිලිඩර් අරගෙන ලංකාවේ ඔක්සිජන් සිලින්ඩර් ඉවර කරන්න එපා. හදිසියට ඔපරේශන් එකක් කරන්නවත් ඔක්සිජන් නැතිවෙන සීන් එකක් තියෙන්නෙ.
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    2F97015F-D2AA-494C-93F1-04D249784A66.jpeg