30ට අඩු උන්ට

chootyputha1

Well-known member
  • yXRwCZx.jpg


    K82gCd9.jpg


    qJ95dYB.jpg


    dTFThmr.jpg


    os4RjLc.jpg


    fovMaS0.jpg


    RNb3Wqp.jpg
    thanks machan
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    දැන් හම්බුණොත් ඒක ගහගන්න 79% හොඳයිනෙ 0% ට වඩා.

    Population එකෙන් 70% ගහල ඉවර වුණාට පස්සෙ private sector එකට ගේන්න දෙයි. එතකොට ඕන එකක් ගහගන්න බැරියැ
    මේ ටික ඉවසලා පරිස්සමින් හිටියනම් හරි
    ..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,848
    2
    54,514
    113
    මේ ටික ඉවසලා පරිස්සමින් හිටියනම් හරි
    ..
    වැක්සීන් එකත් ගහගෙනම පරිස්සමෙන් ඉන්න බැරියැ
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,498
    113
    උඹ නුවර නේද? යකෝ අපි නුවර පදිංචිකාරයො වෙලා නැතුවත් ඔහෙන් ගහගත්තා🤭
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,848
    2
    54,514
    113
    ඒ සිංගා නේ. ලංකාවේ එහෙම එකක් නෑ.
    ඉතින් vaccine නිශ්පාදකයො සිංගා ප්‍රයිවට් institute වලට දෙන්නෙ govt backing එක නැතත්.