ඒ මැරෙන්න කලින්දන්නෙ නැති හින්ද අහන්නෙ මංගල රටේ යහපතට කරපු දේවල් ටිකක් කියපල්ලකො බං. මේකෙ උං ඌට හෙනට හොඳ කියනවනෙ නෙල්සන් මැන්ඩෙලාට වගේ. මම නම් දන්නෙ මංගල දේශපාලන ගේම් ගහගහ හිටිය කියල.
Suba Mangalam wage dakkeසුබ ගමන් මංගල
ඒ මැරෙන්න කලින්මැරුණම සේරම හොද මිනිස්සු වෙලා බැනපු උනුත් මැරිලා ඉපදුනා වගේ කමෙන්ට් දානවා. පොඩ්ඩක් ඉවසලා ඉදපන් මහින්ද අප්පච්චි මැරුණ දවසට බලාගන්න පුළුවන් බැනපු උන් ලියන ගුණ වර්ණනා. මෙතන නම් ගොඩක් උන් කියලා තියෙන්නේ මම හිතන්නේ ඉන්න උන්ගේ හැටියට මංගල සෑහෙන්න හොදයි කියලා මිසක් මංගල සම්පුර්ණයෙන්ම හොදයි කියලා නෙවෙයි
මම ජිවත් වන මාතර නගරයට වැඩක් කරපු එකම දේශපාලනඥයා , ඊට අමතරව මාතර නගරයේ ජිවත් උන දුප්පත් පවුල් වල මිනිස්සු දහස් ගණනකට රැකියා දීලා තියෙනවාස්වාධීන මතධාරීන්ගෙ රෙදි ගැලවෙන තේරඩ් මේව
බලමු අපි නොදැන මංගල රටට කරපු සේවාවල් තියෙනව නම් කට්ටිය ලියාගෙන යයිනෙ.
අම්මෝ ඔව්,බාර් එහෙමත් වහයිමහින්ද මල දාට ඉතින් ශොරි තමා ආ...
මාසෙම රාජ්ය ශෝක මාසයක් වෙනව.
බන්ඩාරනායක, සිරිමාවොගෙ මල ගෙවල් කැලේ
මම ජිවත් වන මාතර නගරයට වැඩක් කරපු එකම දේශපාලනඥයා , ඊට අමතරව මාතර නගරයේ ජිවත් උන දුප්පත් පවුල් වල මිනිස්සු දහස් ගණනකට රැකියා දීලා තියෙනවා
තව මාතර නගරයේ පන්සල් බොහෝ ප්රමාණයකට ලක්ෂ 20, 30, 40 මුදලින් අධාරකරලා තියෙනවා , නමුත් කවුරුවත් දන්නේ නෑ , මොකද මංගල ඒවාට බෝඩ් ගැහුවේ නෑ

Lol mal wedi lasti karala tiyenne bayyo nam pole hapeiමහින්ද මල දාට ඉතින් ශොරි තමා ආ...
මාසෙම රාජ්ය ශෝක මාසයක් වෙනව.
බන්ඩාරනායක, සිරිමාවොගෙ මල ගෙවල් කැලේ
ඕක ඕනෑම දේසපාලුවෙකුට අදාලනෙ බන්, ඌ ඉන්න දිස්ත්රික්කෙට ඌ මොනා හරි කරනව
නැතුව චන්ද කොහෙන්ද ? ඌගෙ පෝස්ටර් ගහන එවුන්ට රස්සා දෙනව, දීපු රස්සා වල කරුම අපි ගෙවනව.
එහෙම නැතුව, සමස්ත රටට මන්ගල කරපු එක්සෙප්ශනල් වැඩ මක්කයි?
නිවන් සැප වත් peace වත් පතන්නෙ නෑ. මූ කොහොමත් අපායේ.
eka khoeda ban thiyenna. obala maha jara un okkama hanga gena innava apitath pennapankoAlthough im not 100% agree with some of his views, one of the (very) few moderate thinking politicians in SL. Sad to see him go. RIP
අන්න එතන තමයි අවුල , මාතර මිනිස්සුන්ගෙන් චන්දෙ ගනිපු තව දේශපාලුවෝ බොහෝපිරිසක් ඉන්නවා හැබැයි උන් කරපු දෙයක් නෑ , හොඳම උදාහරණය සද්දෙට ලයිට් ගියපු කොටා , කරපු වැඩකුත් නෑ වහල්ලු ඌට චන්දේ දෙනවා , ඕකුන් කොහේහරි පාරක් දෙකක් කාපට් කරලා ඇති නමුත් පවතින වැදගත් දෙයක් මාතර නගරයට කලේ මංගල විතරයිඕක ඕනෑම දේසපාලුවෙකුට අදාලනෙ බන්, ඌ ඉන්න දිස්ත්රික්කෙට ඌ මොනා හරි කරනව
නැතුව චන්ද කොහෙන්ද ? ඌගෙ පෝස්ටර් ගහන එවුන්ට රස්සා දෙනව, දීපු රස්සා වල කරුම අපි ගෙවනව.
එහෙම නැතුව, සමස්ත රටට මන්ගල කරපු එක්සෙප්ශනල් වැඩ මක්කයි?
edit - GSP+ ගන්න දායකත්වයක් දුන්න එක ඇරෙන්න
පොරගෙ බහ්ශ්මාවශේශ රටේ හතර කොනේ වලලල ස්තූප හදයි
මහින්ද මල දාට ඉතින් ශොරි තමා ආ...
මාසෙම රාජ්ය ශෝක මාසයක් වෙනව.
බන්ඩාරනායක, සිරිමාවොගෙ මල ගෙවල් කැලේ