R.I.P MANGALA

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දන්නෙ නැති හින්ද අහන්නෙ මංගල රටේ යහපතට කරපු දේවල් ටිකක් කියපල්ලකො බං. මේකෙ උං ඌට හෙනට හොඳ කියනවනෙ නෙල්සන් මැන්ඩෙලාට වගේ. මම නම් දන්නෙ මංගල දේශපාලන ගේම් ගහගහ හිටිය කියල.
    ඒ මැරෙන්න කලින්😁😁😁😁 මැරුණම සේරම හොද මිනිස්සු වෙලා බැනපු උනුත් මැරිලා ඉපදුනා වගේ කමෙන්ට් දානවා. පොඩ්ඩක් ඉවසලා ඉදපන් මහින්ද අප්පච්චි මැරුණ දවසට බලාගන්න පුළුවන් බැනපු උන් ලියන ගුණ වර්ණනා. මෙතන නම් ගොඩක් උන් කියලා තියෙන්නේ මම හිතන්නේ ඉන්න උන්ගේ හැටියට මංගල සෑහෙන්න හොදයි කියලා මිසක් මංගල සම්පුර්ණයෙන්ම හොදයි කියලා නෙවෙයි
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,152
    18,733
    113
    අදාල නෑනේ
    239536054_382953633196838_3291766124570339326_n.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    ඒ මැරෙන්න කලින්😁😁😁😁 මැරුණම සේරම හොද මිනිස්සු වෙලා බැනපු උනුත් මැරිලා ඉපදුනා වගේ කමෙන්ට් දානවා. පොඩ්ඩක් ඉවසලා ඉදපන් මහින්ද අප්පච්චි මැරුණ දවසට බලාගන්න පුළුවන් බැනපු උන් ලියන ගුණ වර්ණනා. මෙතන නම් ගොඩක් උන් කියලා තියෙන්නේ මම හිතන්නේ ඉන්න උන්ගේ හැටියට මංගල සෑහෙන්න හොදයි කියලා මිසක් මංගල සම්පුර්ණයෙන්ම හොදයි කියලා නෙවෙයි

    මහින්ද මල දාට ඉතින් ශොරි තමා ආ...
    මාසෙම රාජ්‍ය ශෝක මාසයක් වෙනව.

    බන්ඩාරනායක, සිරිමාවොගෙ මල ගෙවල් කැලේ
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    ස්වාධීන මතධාරීන්ගෙ රෙදි ගැලවෙන තෙ‍්‍රඩ් මේව 😄

    බලමු අපි නොදැන මංගල රටට කරපු සේවාවල් තියෙනව නම් කට්ටිය ලියාගෙන යයිනෙ.
    මම ජිවත් වන මාතර නගරයට වැඩක් කරපු එකම දේශපාලනඥයා , ඊට අමතරව මාතර නගරයේ ජිවත් උන දුප්පත් පවුල් වල මිනිස්සු දහස් ගණනකට රැකියා දීලා තියෙනවා

    තව මාතර නගරයේ පන්සල් බොහෝ ප්‍රමාණයකට ලක්ෂ 20, 30, 40 මුදලින් අධාරකරලා තියෙනවා , නමුත් කවුරුවත් දන්නේ නෑ , මොකද මංගල ඒවාට බෝඩ් ගැහුවේ නෑ
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,797
    13,829
    113
    R.I.P
    තමන් දරන මතය වෙනුවෙන් පෙනී ඉදපු කොන්දක් තියෙන මිනිහෙක්.
    ජාතිය අගමැ ඉස්සරහට දාගෙන කොන්ද හදාගත්ත උන්ට රටක තමන්ගේ මතවාදය වෙනුවෙන් කොච්චර පාඩු උනත් ඉදිය එක තමයි මන් මෙයාගේ ආසම දේ.
    දේශපාලකයෝ ඔක්කොම එකයි

    මහින්ද මල දාට ඉතින් ශොරි තමා ආ...
    මාසෙම රාජ්‍ය ශෝක මාසයක් වෙනව.

    බන්ඩාරනායක, සිරිමාවොගෙ මල ගෙවල් කැලේ
    අම්මෝ ඔව්,බාර් එහෙමත් වහයි
    ------ Post added on Aug 24, 2021 at 2:39 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    මම ජිවත් වන මාතර නගරයට වැඩක් කරපු එකම දේශපාලනඥයා , ඊට අමතරව මාතර නගරයේ ජිවත් උන දුප්පත් පවුල් වල මිනිස්සු දහස් ගණනකට රැකියා දීලා තියෙනවා

    තව මාතර නගරයේ පන්සල් බොහෝ ප්‍රමාණයකට ලක්ෂ 20, 30, 40 මුදලින් අධාරකරලා තියෙනවා , නමුත් කවුරුවත් දන්නේ නෑ , මොකද මංගල ඒවාට බෝඩ් ගැහුවේ නෑ

    ඕක ඕනෑම දේසපාලුවෙකුට අදාලනෙ බන්, ඌ ඉන්න දිස්ත්‍රික්කෙට ඌ මොනා හරි කරනව
    නැතුව චන්ද කොහෙන්ද ? ඌගෙ පෝස්ටර් ගහන එවුන්ට රස්සා දෙනව, දීපු රස්සා වල කරුම අපි ගෙවනව. :(

    එහෙම නැතුව, සමස්ත රටට මන්ගල කරපු එක්සෙප්ශනල් වැඩ මක්කයි?

    edit - GSP+ ගන්න දායකත්වයක් දුන්න එක ඇරෙන්න
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මහින්ද මල දාට ඉතින් ශොරි තමා ආ...
    මාසෙම රාජ්‍ය ශෝක මාසයක් වෙනව.

    බන්ඩාරනායක, සිරිමාවොගෙ මල ගෙවල් කැලේ
    Lol mal wedi lasti karala tiyenne bayyo nam pole hapei
     
    • Love
    Reactions: Roxxy2K

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,764
    20,285
    113
    හස්තිශෛලපුර
    ඕක ඕනෑම දේසපාලුවෙකුට අදාලනෙ බන්, ඌ ඉන්න දිස්ත්‍රික්කෙට ඌ මොනා හරි කරනව
    නැතුව චන්ද කොහෙන්ද ? ඌගෙ පෝස්ටර් ගහන එවුන්ට රස්සා දෙනව, දීපු රස්සා වල කරුම අපි ගෙවනව.

    එහෙම නැතුව, සමස්ත රටට මන්ගල කරපු එක්සෙප්ශනල් වැඩ මක්කයි?

    GSP+ ගන්න මේ මනුස්සයා ලොකු දායකත්වයක් දැක්වුවා මතක හැටියට..
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    ඕක ඕනෑම දේසපාලුවෙකුට අදාලනෙ බන්, ඌ ඉන්න දිස්ත්‍රික්කෙට ඌ මොනා හරි කරනව
    නැතුව චන්ද කොහෙන්ද ? ඌගෙ පෝස්ටර් ගහන එවුන්ට රස්සා දෙනව, දීපු රස්සා වල කරුම අපි ගෙවනව. :(

    එහෙම නැතුව, සමස්ත රටට මන්ගල කරපු එක්සෙප්ශනල් වැඩ මක්කයි?

    edit - GSP+ ගන්න දායකත්වයක් දුන්න එක ඇරෙන්න
    අන්න එතන තමයි අවුල , මාතර මිනිස්සුන්ගෙන් චන්දෙ ගනිපු තව දේශපාලුවෝ බොහෝපිරිසක් ඉන්නවා හැබැයි උන් කරපු දෙයක් නෑ , හොඳම උදාහරණය සද්දෙට ලයිට් ගියපු කොටා , කරපු වැඩකුත් නෑ වහල්ලු ඌට චන්දේ දෙනවා , ඕකුන් කොහේහරි පාරක් දෙකක් කාපට් කරලා ඇති නමුත් පවතින වැදගත් දෙයක් මාතර නගරයට කලේ මංගල විතරයි

    මාතරට පමණක් නොව, 1994 දී කැබිනට් මණ්ඩලයේ එකම ඇමතිවරයා ඔහු පමණක් වන අතර, එහි ප්‍රධාන බුද්ධිමත් මහාචාර්ය රොහාන් සමරජීව මහතා සමඟ TRC පිහිටුවීමත් සමඟ විදුලි සංදේශ දියුණු කිරීමට නිවැරදි පියවර ගත්තේය. වසර 5 ක් තුළදී පුද්ගලික සමාගම් දෙකක ප්‍රවේශය සහිතව දුරකථන මාර්ග පහසුවෙන් ලබා ගත හැකි වූ අතර එමඟින් ටෙලිකොම් ආයතනයට තරඟයක් ඇති විය.
    (1994 සහ ඊට පෙර දුරකථන ලබා ගැනීමට යමෙකුට ප්‍රාදේශීය දේශපාලනඥයා පිටුපස යා යුතු යැයි ඔබ විශ්වාස කරනවාද). විදුලි සංදේශනය ජංගම දුරකථන හඳුන්වා දුන් නමුත් එක්සත් ජාතික පක්ෂය මුළුමනින්ම නිදහස් කර නොතිබූ එක් අංශයක් වූ නමුත් එය සිදු කරන ලද්දේ ඉතා සීමිත වෙනස් කොට සැලකීමකිනි.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,547
    1
    99,733
    113
    33
    Kalutara

    මහින්ද මල දාට ඉතින් ශොරි තමා ආ...
    මාසෙම රාජ්‍ය ශෝක මාසයක් වෙනව.

    බන්ඩාරනායක, සිරිමාවොගෙ මල ගෙවල් කැලේ
    පොරගෙ බහ්ශ්මාවශේශ රටේ හතර කොනේ වලලල ස්තූප හදයි 🙄

    ඉස්සර ප්‍රේමදාස බෝම්බෙන් මලාම මිනිස්සු රතිඥ්ඥා පත්තු කලාලු. ප්‍රේමදාස මැරුන තැනට කියන්නෙ බල්ල මරපු හන්දිය කියලලු. 🥴
    ------ Post added on Aug 24, 2021 at 3:32 PM