මංගල සමරවීර

shenat

Well-known member
  • May 13, 2007
    58,393
    86,639
    113
    ආශ්චර්යමත් රටක
    මුල් එක ඇර අනික් දෙක කිසිම අවුලක් නෑ

    මොක උනත් දේශපාලකයා කියන සත්වයා පොරක් නම් නෙමේ
    අපේ බදු සල්ලි, මහා භාණ්ඩාගාරය් සල්ලි හිතෙන හිතෙන විදියට වියදම් කල කාලකන්නි සත්ව කොට්ඨාශයක් විතරමයි
    අයේ වෙන ගැට පද ආරළු බුරළු වැඩක් නෑ. මොක මොන විදියට මොන නමින් ආවත් කලේ අපේ සල්ලි ටික වියදම් කල එක විතරමයි

    මුල් එකේ මොකක්ද වරද?
    ලංකාව සිංහල බෞද්ධ රටක් කියල උබ කියන එකේ තේරුම මොකක්ද? ලංකාව සිංහලයො ඉන්නෙත් 70% ට අඩුවෙන්. සිංහල බෞද්ධයො ඉන්නෙ ඊටත් අඩුවෙන්.

    ඔය ඉන්න බොරු මුලාවෙන් මිදියන් බන්. මොන ජීවිතද ඕවා.

    ගොන් මහින්දයයි, අනිත් රාජපුක්කයොයි උබලට පුක පෙන්නලා යටින් ඔක්කොම ජඩ වැඩ කරගන්නවා. මහා සිංහල බෞද්ධ කියාගෙන පෝට්ටුවෙ ඉන්න ස්ත්‍රී දූෂකයො, කැ@ කහකඩයො, හොරු, වංචාකාරයොන්ට මහා සිංහල බෞද්ධ ටෝක දුන්න ගමන් උබලට නැවිල වඳිනවා.

    ප්‍රතිපත්තියක් තියෙන එකෙක්ව විස්වාස කරපන්. ආණ්ඩු පක්ෂෙදියි, විපක්ෂෙදියි මත දෙකක් කියන පොන්නයෝ අදහන්නෙ නැතුව. උබලට(සමස්ත රටවැසියට) අනාගතයක් නැත්තෙ ඔය ගොන්කම නිසා තමයි.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    මංගල සමරවීර මහතාගේ දේශපාලනය පිළිබඳව තිබෙන හොඳම මතකය වන්නේ ඔහු පූජ්‍ය පක්ෂය වෙසින් පෙනී සිටින ඇතැම් කොන්ත්‍රාත් කරුවන්ට, ඔවුන් හැඳ සිටි වස්ත්‍රය නිසා මූනිච්ඡාවට ගෞරවය නොදැක්වීමට තරම් නිර්භීත වීමයි...
    ස්වකීය විමුක්තිය සොයන බවටත්, ශාස්තෘවරයාගේ දැක්ම පුළුල්ව සමාජගත කරන බවටත් දිවුරා පොරොන්දු වෙමින් යම්කිසි පූජ්‍යවරයකට ඇතුලු වන කෙනෙකු, අවසානයේදි පල් හොරුන්ට සහ අමු මිනීමරුවන්ට එකී පූජ්‍ය, පූජක වස්ත්‍ර වලින් චාමර සළමින්, සිය සිද්ධස්ථාන වල ඔවුන්ගේ කිළිටි දේශපාලනයට සෙවණ දෙන්නේ නම්,
    එබඳු අයට ඉණේ රෙද්ද නිසා අමුතු ගෞරවයක් දැක්වීමක් හෝ ඔවුන්ගේ බසට කීකරු වීමක් සිදු නොකළ යුතු බවට නිර්භීතව, සෘජුව ක්‍රියාවෙන් පෙන්නුවේ ඔහුය....ඒ සඳහා හැම මොහොතකදීම ඔහුට විශාල දේශපාලන වන්දියක් ගෙවීමටද සිදුවිය... එහෙත් ඔහු කිසිවිටකත් එවැනි තත්වයන් තුළ තිබුණු ජනප්‍රියවාදයට නැමුණේ නැත...
    ඔහුගේ දේශපාලනය කවරෙකුට, කවර අයුරකින් හැඟී ගියද, මා සිතන්නේ, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව, මේ රටට අනාගතයක් පතන අය, අද දිනයෙන් ඔබ්බට රැගෙන යා යුතු ප්‍රගතිශීලීම ලකුණ වන්නේ එයයි.....
    දූෂිත, බියකරු දේශපාලකයන්ට කඩේ ගොස්, අද තැන් තැන් වලට වී විලාප කියමින් ඉන්නා කවර ආගමකට හෝ අයත් පූජ්‍ය, පූජක පක්ෂ අතර ජරාජීර්ණ චරිත, සිය අනුගාමිකයන් රවටා, ශාස්තෘවරුන්ගේ ශ්‍රී නාමයන් කෙළෙසා ඇති ආකාරය දකිනවිට එය මනාව ඔප් නැංවී පෙනිය යුතු ආදර්ශයකි....
    දේශපාලනය කරන්නට පූජ්‍ය සහ පූජක පක්ෂ වලට පුරවැසි අයිතියක් ඇතත්, ඔවුන් සිය ආගමික සංස්ථා කෙරෙහි ඇති භක්තිය හරහා තමන්ට සම්බන්ධ වන ජනයා රවටා, වෘකයන් සන්තර්පණය කරන්නට දක්කාගෙන යනවා නම්, එබඳු නිර්ලජ්ජිතයන්ගේ විලි වස්නය නිසා ඔවුන් ගරුත්වය හෝ අවනතභාවය ලැබිය යුත්තෝ නොවෙති....
    "ගරුත්වය වනාහි එය ලැබිය යුත්තාට මිස, හුදෙක් සම්මතයට නොපිදිය යුත්තකි" .... දේශපාලකයන්ට දරුවන් ලවා නොවන්දවන ලෙසට ඉල්ලීමේ සිට, පූජ්‍ය පක්ෂයට වුවද කිව යුත්ත සෘජුව කීම ඔස්සේ ශ්‍රී ලංකා දේශපාලනයේ තැබූ මංගල සමරවීර සළකුණ එසේය....

    - Damith kethaka
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මුල් එකේ මොකක්ද වරද?
    ලංකාව සිංහල බෞද්ධ රටක් කියල උබ කියන එකේ තේරුම මොකක්ද? ලංකාව සිංහලයො ඉන්නෙත් 70% ට අඩුවෙන්. සිංහල බෞද්ධයො ඉන්නෙ ඊටත් අඩුවෙන්.

    ඔය ඉන්න බොරු මුලාවෙන් මිදියන් බන්. මොන ජීවිතද ඕවා.

    ගොන් මහින්දයයි, අනිත් රාජපුක්කයොයි උබලට පුක පෙන්නලා යටින් ඔක්කොම ජඩ වැඩ කරගන්නවා. මහා සිංහල බෞද්ධ කියාගෙන පෝට්ටුවෙ ඉන්න ස්ත්‍රී දූෂකයො, කැ@ කහකඩයො, හොරු, වංචාකාරයොන්ට මහා සිංහල බෞද්ධ ටෝක දුන්න ගමන් උබලට නැවිල වඳිනවා.

    ප්‍රතිපත්තියක් තියෙන එකෙක්ව විස්වාස කරපන්. ආණ්ඩු පක්ෂෙදියි, විපක්ෂෙදියි මත දෙකක් කියන පොන්නයෝ අදහන්නෙ නැතුව. උබලට(සමස්ත රටවැසියට) අනාගතයක් නැත්තෙ ඔය ගොන්කම නිසා තමයි.
    Well said ! machan don't waste you time elaborating these to these Arses !
     
    • Like
    Reactions: shenat

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,127
    24,692
    113
    tracing Geo-location.. ... ...
    me rate kisima deyak sinhala buddhist kiyanna puluwan dewal nam me weddi sidda wenne na. politics walata jathiya agama use karala minissu bedala thiyana eka nam penawa. agama jathiya use wenne ekata witharamai. pansal palli hamadema athuluwa. sinhala buddhist kiyala kohewath liwwa kiyala wath katha karaddi kiwa kiyala wath meka sinhala buddhist ratak wenne na. action eken policies walin oppu karanna bari dewal namata dagena wadak na. ita wada nambui eka nokiya inna eka.
     
    • Like
    Reactions: BadBlueGenius

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,247
    49,606
    113
    සේදවත්ත
    මුල් එක ඇර අනික් දෙක කිසිම අවුලක් නෑ

    මොක උනත් දේශපාලකයා කියන සත්වයා පොරක් නම් නෙමේ
    අපේ බදු සල්ලි, මහා භාණ්ඩාගාරය් සල්ලි හිතෙන හිතෙන විදියට වියදම් කල කාලකන්නි සත්ව කොට්ඨාශයක් විතරමයි
    අයේ වෙන ගැට පද ආරළු බුරළු වැඩක් නෑ. මොක මොන විදියට මොන නමින් ආවත් කලේ අපේ සල්ලි ටික වියදම් කල එක විතරමයි
    කොහෙද යකෝ මේක බෞද්ධ රටක් වෙන්නේ ඒම රටවල් නෑ ලෝකේ ඔක්කම තියෙන්නේ පෘතුවියේ අපේ ගොන්නු ටික ආගම් වලට බෙදාගෙන පුකදුන්නට. අනික උබලගේ න්‍යායට අනුව මේක මිශ්‍ර රටක් බෞද්ධ 69% ඉන්නේ . අනික වෙන වැඩ බැලුවම සිවුරු කාරයෝ ආගමට වඩා දේශපාලනය කරන්නේ මොන බෞද්ධ රටක්ද . ඒ දර්ශනය ලොවෙත් නෑ ලංකාවේ. මේක මිශ්‍ර ගූ හැලියක්
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,750
    1,264
    113
    Mars
    සිංහල බෞද්ධ රටක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැ, ගොඩක් රටවල එහෙමයි ප්‍රධාන ජාතියක් ඉන්නවා, අදහන හො නොදහදන කණ්ඩායමක් බහුතරය වෙනවා. ඔ්ක සාමාන්‍යයයි, විවිධ ජනවර්ග මුසු වෙනවා මික්ස් වෙනවා.
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,787
    1
    60,560
    113
    Mother Earth
    කොහෙද යකෝ මේක බෞද්ධ රටක් වෙන්නේ ඒම රටවල් නෑ ලෝකේ ඔක්කම තියෙන්නේ පෘතුවියේ අපේ ගොන්නු ටික ආගම් වලට බෙදාගෙන පුකදුන්නට. අනික උබලගේ න්‍යායට අනුව මේක මිශ්‍ර රටක් බෞද්ධ 69% ඉන්නේ . අනික වෙන වැඩ බැලුවම සිවුරු කාරයෝ ආගමට වඩා දේශපාලනය කරන්නේ මොන බෞද්ධ රටක්ද . ඒ දර්ශනය ලොවෙත් නෑ ලංකාවේ. මේක මිශ්‍ර ගූ හැලියක්
    -එහෙනම් දෙයියනේ කියල ගූ පොඩ්ඩක් පුච්චන් කාල පාඩුවෙ ඉඳපන්. -
    මීට.
    මංගල සමරවීර
     
    • Like
    Reactions: neo7x

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මංගල සමරවීර

    මම මේ මනුස්සයට ගරු කරන හේතු පහත වේ

    මේක සිංහල බෞද රටක් නොවන බව ප්‍රකාශ කිරීම
    දේශපාලකයන්ට වඳින්න එපා කියලා ප්‍රසිද්දියේ කීම
    තමන්ගේ ස්වභාවය කිසිදු පැකිලීමකින් තෝරම ප්‍රකාශ කිරීම
    මොංගොලයා ගේ තවත් ගල් කොල්ලෙක් ගේ විකුර්ති මනෝ භාවය. මූ දන්නෑ ඌත් ජනතාවගේ සල්ලි වලින් කාලා බීලා සුර සැප විදලා කොල්ලෝ ගහලා රට ජාතිය ආගමට අපහාස කරලා මැරිලා ගිය බල්ලෙක් කියලා.
     
    • Like
    Reactions: neo7x

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,247
    49,606
    113
    සේදවත්ත
    -එහෙනම් දෙයියනේ කියල ගූ පොඩ්ඩක් පුච්චන් කාල පාඩුවෙ ඉඳපන්. -
    මීට.
    මංගල සමරවීර
    ඉතින් උබල ඒකනේ දැන් කරන්නේ. කනව නෙමෙයි කවනව නේද 😂😂😂😂
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මොංගොලයා ගේ තවත් ගල් කොල්ලෙක් ගේ විකුර්ති මනෝ භාවය. මූ දන්නෑ ඌත් ජනතාවගේ සල්ලි වලින් කාලා බීලා සුර සැප විදලා කොල්ලෝ ගහලා රට ජාතිය ආගමට අපහාස කරලා මැරිලා ගිය බල්ලෙක් කියලා.
    එරෝසන් කල්ලියේ ඉන්න තවත් සුටීම සුටි බයි පොන්නයෙක්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,240
    29,939
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නැ මම කිව්වේ ලංකාවේ නිදහසෙන් පස්සේ, අපේ අර SWRD කියන #සිගේ කොල්ලා nationalism කියන එක ලොකුවට plant කරා මේකේ ගොන් සිංහලු (අපේ ආචිචිලා සියලාද ඇතුළුව ) උගේ කපටි plan එක වැඩ කරා සහ එක අදටත් අපිට සාපයක් වෙලා තියනවා

    ඔය ඉසෙල්ලා කියපු සින්දුව ලංකාවේ තහනම් කරා ජාති වාදය ඇතිකරනවා කියලා ඕක විතරක් නෙවෙයි තව ඒවා එක්ක, ඉතින් 1990 වගේ වෙනකම් ලංකාවේ ගොඩක් දේවල් උනේ ඔය SWRD කියන ගොන් කැරියාගේ concept එකට අපේ රාජ්‍ය ලන්චනයත් එහෙමයි, කොඩිය උනත් එහෙමයි

    අපි බෞද රටක් නොකිය ඉන්න එකේ තියන diplomacy එක බෞද රටක් කියලා ගන්න බැ බුදු දහම උනත් හරියට දන්නා කෙනා කියයි මම කියන දේ හරි කියලා

    මම දන්නවා ලංකාවේ ඉන්න ගොබ්බ හැත්ත මම කියන දේට විරුද්දයි කියලා (මගේ පවල් වටපිටවත් ඇතුළුව) එක එහෙම උනේ අර අරු ඇති කරපු ලබ්බේ තොවිලේ නිසා

    අපි අද රටක් විදියට මෙහෙම වෙන්න ප්‍රදානම හේතුව ඕක

    ඩිස්ක්‍රිමිනේෂන් කතන්දරේ දැනුත් තියෙනවා, අව්රුදු පනහක් පස්සට ගියාම තදටම තිබුනා. ඔක්කොම තීරණය වෙන්නේ බහුතර ජන වර්ගෙට අනුව. ඕවා තේරුන් අරන් වැරදි හදන් ජීවත් වෙන්න හදන සුද්දෝ ඉන්නවා උන්ගේ ගම් වලට ගිහින් හම්බයොන්ගෙන් ගුටිකාල එන. 🤣🤣

    මිනිස්සු ගෝත්‍රිකයි බං. ඉන්න ටිකේ පැත්තක් අල්ලං අවට පරිසරේට ගැලපෙන්න හිටියම ඉවරයි.
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,982
    34,410
    113
    බණ්ඩාරනායක .... ගේ පුතයි, රාජපක්කලයි හදපු ජාතිවාදී ආගම් වාදී මානසිකත්වය ලංකාවේ 80%ගේ විතර ඔළුවලට කාවැදිලා ඉවරයි.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    මුල් එකේ මොකක්ද වරද?
    ලංකාව සිංහල බෞද්ධ රටක් කියල උබ කියන එකේ තේරුම මොකක්ද? ලංකාව සිංහලයො ඉන්නෙත් 70% ට අඩුවෙන්. සිංහල බෞද්ධයො ඉන්නෙ ඊටත් අඩුවෙන්.

    ඔය ඉන්න බොරු මුලාවෙන් මිදියන් බන්. මොන ජීවිතද ඕවා.

    ගොන් මහින්දයයි, අනිත් රාජපුක්කයොයි උබලට පුක පෙන්නලා යටින් ඔක්කොම ජඩ වැඩ කරගන්නවා. මහා සිංහල බෞද්ධ කියාගෙන පෝට්ටුවෙ ඉන්න ස්ත්‍රී දූෂකයො, කැ@ කහකඩයො, හොරු, වංචාකාරයොන්ට මහා සිංහල බෞද්ධ ටෝක දුන්න ගමන් උබලට නැවිල වඳිනවා.

    ප්‍රතිපත්තියක් තියෙන එකෙක්ව විස්වාස කරපන්. ආණ්ඩු පක්ෂෙදියි, විපක්ෂෙදියි මත දෙකක් කියන පොන්නයෝ අදහන්නෙ නැතුව. උබලට(සමස්ත රටවැසියට) අනාගතයක් නැත්තෙ ඔය ගොන්කම නිසා තමයි.
    අන්තිමටම තිබ්බ ජන සංගණනය අනුව
    සිංහල - 74.9%
    සිංහල බෞද්ධ - 70.1%
     
    • Like
    Reactions: shenat

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අන්තිමටම තිබ්බ ජන සංගණනය අනුව
    සිංහල - 74.9%
    සිංහල බෞද්ධ - 70.1%
    Non-Hispanic white 60.3%
    Hispanic and Latino (of any race) 18.5%
    Black or African American 13.4%
    Asian 5.9%
    Two or more races 2.8%
    Native Americans and Alaska Natives 1.3%
    Native Hawaiians and Other Pacific Islanders 0.2%

    This is US, how are we call them ?

    European 59.1%
    Maori 14.6%
    Asian 5.5%
    Chinese 3.7%

    This is NZ, how are we to call them too ?

    why do we see them as developed nations ? why we don't think twice to leave this place to place us in those countries ?
     
    • Like
    Reactions: shenat

    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    ඌ විස්වාස කරපු ප්‍රතිපත්ති වෙනුවෙන් ඌ පෙනී හිටියා...ජනප්‍රිය වෙන්න එකක් කියලා වාසියට වෙන එකක් කරනවට වඩා ඒක වටිනවා..
    mamath kamathi e nisa
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මම මංගල කියපු , ඔය බෞද්ධ කතාව , ආයෙ ආයෙ පැහැදිලිව ඇහුවා .
    ඔහු කියන්නේ , ලංකාව බෞද්ධ රටක් නෙවෙයි කියලා නෙවෙයි .

    ඔහු කියන්නේ , ලංකාව බෞද්ධයන්ගේ , රටක් නෙවෙයි කියලා .

    මේ දෙකේ අර්ථ දෙකක් තියනවා .

    අපි කඩයක් අරගෙන , මේක සිංහලයන්ගේ කඩයක් කිව්වොත් සහ

    මේක සිංහල කඩයක් කිව්වොත් , ඒක පැහැදිලි අර්ථ දෙකක් තියනවා.

    ඉතිං, මංගල කියන්නේ , ලංකාව බෞද්ධයන්ගේ විතරක් , එහෙම නැතිනම් වෙන කාටවත් අයිති නොමැති රටක් නෙමෙයි කියලා .

    මං බොරු නං කියන්නේ, ආයෙ අහල බලන්න .

    ඔහුගේ කතාව, හැමෝම විකෘති කරලා සමාජයට ඉදිරිපත් කළා .
     
    yes that's the context, this place does not own by Sinhalese solely
     
    • Like
    Reactions: nalinpr