ඉරාජ් is back!!

shenat

Well-known member
  • May 13, 2007
    58,269
    86,469
    113
    ආශ්චර්යමත් රටක
    News

    ඉරාඡ්ට ගහලා - I don't care.. 🤷
    ඉරාඡ්ට පුපේ ඇරලා - I don't care.. 🤷
    ඉරාඡ්ගෙ fb එක මිසින් - I don't care.. 🤷
    ඉරාඡ් ගවුමක් ඇඳලා - I don't care.. 🤷
    ඉරාඡ්ට ගඟට පැනලා - I don't care.. 🤷
    ඉරාඡ් ආයෙත් ඇවිල්ලා - I don't care.. 🤷
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    මූ මොන වැඩ කිඩ මාකටිං දැම්මත් තාම youtube හෝ facebook මිලියනයක් ගහන්න බැරි වුනා නේද..යකෝ ලක්ෂ 69න් මුගේ ෆෑන්ස්ලා කාලක්වත් නැද්ද මූට.අර උයන ගෑණුනගෙත් 2milion පැනලා සබ්ස්ලා.,ලැජ්ජයි යකෝ😅😅
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,402
    36,323
    113
    මැදමහනුවර
    මූ මොන වැඩ කිඩ මාකටිං දැම්මත් තාම youtube හෝ facebook මිලියනයක් ගහන්න බැරි වුනා නේද..😅😅
    FB ගත්තා. දේශපාලනය නිසා උගෙ මිනිස්සු කැමති චරිතය නැතිවෙලා ගියා. ඒ හින්දා මියුසික් වීඩියෝ හැදුනෙ නෑ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,588
    22,736
    113
    අම්බකිස්ස
    gossip එක ඉරාජ්ම එලියට එන්න හදාගන්න ගොසිප් එකක් විදිහට මට නන් හිතෙන්නේ... වැඩක් ඇති දෙයක් නෙමෙයි
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ජෙප්පොන්ට මේ දවස් වල වෙන වැඩක් නැති එකේ ඔයවගේ වැඩ වත් කරගෙන ඉන්න එක හොඳයි. අනුන්ගෙන් කාලා බීලා ඇඳලා මහන්සිත් ඇතිනේ
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    FB ගත්තා. දේශපාලනය නිසා උගෙ මිනිස්සු කැමති චරිතය නැතිවෙලා ගියා. ඒ හින්දා මියුසික් වීඩියෝ හැදුනෙ නෑ
    උෟ අර ඩේට කාර්ඩ් බෙදුව විදිහට මම හිතුවේ 3million වත් ගනියි කියලා.බලනකොට ඩේට කාර්ඩ් ගත්ත උන් වත් සබ් කරලා නෑ..😅
     
    • Like
    Reactions: Ozone4

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    දැන් එකතොට මමද 2025 ජනාධිපති.

    1511754255-3-anura-kumara.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ෆේස්බුක් ජෙප්පො, උන් නම් හොදටම අනාගෙන ඉන්නෙ..🤣🤣🤣🤣
     
    • Like
    Reactions: ESL

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    News

    ඉරාඡ්ට ගහලා - I don't care.. 🤷
    ඉරාඡ්ට පුපේ ඇරලා - I don't care.. 🤷
    ඉරාඡ්ගෙ fb එක මිසින් - I don't care.. 🤷
    ඉරාඡ් ගවුමක් ඇඳලා - I don't care.. 🤷
    ඉරාඡ්ට ගඟට පැනලා - I don't care.. 🤷
    ඉරාඡ් ආයෙත් ඇවිල්ලා - I don't care.. 🤷
    Aththatama don't care nam mehema wath comment danne na.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ජෙප්පොන්ට මේ දවස් වල වෙන වැඩක් නැති එකේ ඔයවගේ වැඩ වත් කරගෙන ඉන්න එක හොඳයි. අනුන්ගෙන් කාලා බීලා ඇඳලා මහන්සිත් ඇතිනේ
    බලපන් ගූරාජ් අඩුගානෙ ගන්න පඩියට වැඩක් කරනව. ඌ හාම්පුතාගෙන් පැනි බේරෙන්න ගුටිකෑවා, ජෙප්පන්ට මඩගහන්න ගිහින් පේජ් එකත් නැතිකරගත්තා. ඒ කැප කිරිම බලපන්.

    උඹල පොන්නයො සෙට් එක පඩි ගත්තට මේටිකේ පෙප්පෙක්ට හරියට මඩක්වත් ගැහුවද? ගන්න පඩියට මහන්සි වෙලා වැඩ කරපන් පොන්ස් :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,269
    86,469
    113
    ආශ්චර්යමත් රටක
    Aththatama don't care nam mehema wath comment danne na.

    ඉඳලා හිටලා හරි ඒක කිව්වෙ නැත්තං උබලා කොහොමද දැනගන්නෙ මං don't care කියලා. 😒😒

    ඉන්ද්‍රජිත්ටත් ඕකමයි කිව්වෙ මං.
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    වෙන මොනවද මිතුරනි. ජෙප්පන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් දෙන්න.