FB ගත්තා. දේශපාලනය නිසා උගෙ මිනිස්සු කැමති චරිතය නැතිවෙලා ගියා. ඒ හින්දා මියුසික් වීඩියෝ හැදුනෙ නෑමූ මොන වැඩ කිඩ මාකටිං දැම්මත් තාම youtube හෝ facebook මිලියනයක් ගහන්න බැරි වුනා නේද..![]()
උෟ අර ඩේට කාර්ඩ් බෙදුව විදිහට මම හිතුවේ 3million වත් ගනියි කියලා.බලනකොට ඩේට කාර්ඩ් ගත්ත උන් වත් සබ් කරලා නෑ..FB ගත්තා. දේශපාලනය නිසා උගෙ මිනිස්සු කැමති චරිතය නැතිවෙලා ගියා. ඒ හින්දා මියුසික් වීඩියෝ හැදුනෙ නෑ
Aththatama don't care nam mehema wath comment danne na.News
ඉරාඡ්ට ගහලා - I don't care..
ඉරාඡ්ට පුපේ ඇරලා - I don't care..
ඉරාඡ්ගෙ fb එක මිසින් - I don't care..
ඉරාඡ් ගවුමක් ඇඳලා - I don't care..
ඉරාඡ්ට ගඟට පැනලා - I don't care..
ඉරාඡ් ආයෙත් ඇවිල්ලා - I don't care..![]()
බලපන් ගූරාජ් අඩුගානෙ ගන්න පඩියට වැඩක් කරනව. ඌ හාම්පුතාගෙන් පැනි බේරෙන්න ගුටිකෑවා, ජෙප්පන්ට මඩගහන්න ගිහින් පේජ් එකත් නැතිකරගත්තා. ඒ කැප කිරිම බලපන්.ජෙප්පොන්ට මේ දවස් වල වෙන වැඩක් නැති එකේ ඔයවගේ වැඩ වත් කරගෙන ඉන්න එක හොඳයි. අනුන්ගෙන් කාලා බීලා ඇඳලා මහන්සිත් ඇතිනේ
Aththatama don't care nam mehema wath comment danne na.