දැන් හරිනේ, ඒ උනත් හොඳ වුනානේ... 😪

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තව නංගි කෙනෙක් ඉන්නවනෙ
    ඒකට ට්‍රයි කරපන්්

    සමහරවිට කෙල්ලන්ගෙ ගෙදරින් කැමති ඇති කෙල්ල අකමැති ඇති.
    මටත් ඕම සීන්නෙකක් උනා. මොනා උනත් එයා නැන්දම්මා උනානම් මට එයාගෙම පුතෙකුට වගේ සලකයි
    මෙයා කියන විදියට කරන්න.
    අල වුනාට පස්සේ මෙයා දාපු ත්‍රෙඩ් බලලා වැරදි හදාගන්න🤣🤣
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේ පොස්ට් එකේ උබ ගැනද දන්නේ නෑ දාලා තියෙන්නේ.
    ඒකිය ඩිග්‍රියක් තියේද ?
    උබට තියේද ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,022
    1
    100,630
    113
    33
    Kalutara
    මේ පොස්ට් එකේ උබ ගැනද දන්නේ නෑ දාලා තියෙන්නේ.
    ඒකිය ඩිග්‍රියක් තියේද ?
    උබට තියේද ?
    eki art campus ban. mata mona degree da 😪
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    මම කාලයක් ලව් කරපු එකක්‌ ලව් එක නවත්තමු කියලා ආමි එකේ ෆොටෝ එකක්‌ දාලා තිබ්බා‌. ඒකි බැලින්නම් ආමි එකේ කැප්ටන් කෙනෙක් එක්ක යාළු වෙලා වෙඩින් එකේදි ආමි එකෙන් දෙන කඩු හරබ සීන් එකට ආසාවට‌.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    වට්සැප් ස්ටෝරි දාල තිබ්බේ. 😪



    9wB2rCA.png




    අපි ඉතින් හෝප්ස් තියාගත්තොත් ඔහොම එව්වට තමා.. ගේ විකුනලා පනින්න ඕන මාලදිවයිනටවත්. ආයේ නොඑන්නම. 😣
    කියහල්ලකෝ හොඳ රටක්. ගේ විකුණලත් ලස්ස 50ක් වගේ සෙට් කරගතහැකිනේ.🙄
    උඹව අවුස්සලා බලන්න වෙන්න ඇති හදන්නෙ?

    උඹ කිසිම දෙයක් කරන්නේ නැතුව ඔහේ ඉන්න නිසා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    මම කාලයක් ලව් කරපු එකක්‌ ලව් එක නවත්තමු කියලා ආමි එකේ ෆොටෝ එකක්‌ දාලා තිබ්බා‌. ඒකි බැලින්නම් ආමි එකේ කැප්ටන් කෙනෙක් එක්ක යාළු වෙලා වෙඩින් එකේදි ආමි එකෙන් දෙන කඩු හරබ සීන් එකට ආසාවට‌.
    ආමි එකාගේ කඩු හරඹ වලට නෙමෙයිද? :lol: :lol: :lol:

    Mama ahuwa woow kolla campus da kiyala. No reply yet.
    Great!
    ------ Post added on Aug 26, 2021 at 2:13 PM