muta adayam marga na ne bnUbe adayam marge mkkd bn?
muta adayam marga na ne bnUbe adayam marge mkkd bn?
eka thamayi ape amma namකාගේවත් අනුකම්පාවෙන් කෑම හම්බෙන එක නිකන් උඹට අවුල් වගේ නැද්ද. මට නම් පට්ට අවුල් දැන්. දැන් තේරෙනවනේ අනුකම්පාව නිසයි කෑම දෙන්නේ කියල. බඩගින්නේ හිටියත් හිත නිදහස්නේ බන්.
එහෙමද, මූ මේ දවසම ගෙදරට වෙලා ඉන්න හින්දා පව් කියලා දෙන්ඩ ඇත්තේ, ඕක ඉතින් හැමදාම කරන්ඩ බෑ නේ බං. තෙරුන් ගනින් එක ඉස්සෙල්ල. එතනත් වෙන පවුලක් නේ. උබ රස්සාවක් හොයා ගනින් ඉස්සෙල්ලම. නැත්තමරට පනපන්muta adayam marga na ne bn
Sirawata bn !koktat degree ekak karala bLahn. ganu dala giyata degree dala yan nane bro![]()
he heසිද්ධිය ඉතින් ඇත්තටම මොකක්ද දන්නෙ නෑ. සමහරවිට කිසිම ධනාත්මක ලකුණක් නැති නිසා කෙල්ල හිතලාම අවුස්සන්න දාපු එකක් ද දන්නෙත් නෑ කියලා තියනවා ව



ඔන්න උබ අනාගන්න හදන තැන. දැන් උබ කෙල්ලටරිප්ලයි කළා. ඔව් නේ, කියල එව්වා. මම රිප්ලයි කරන්න ගියේ නෑ. සීන් කලෙත් නෑ. නොටිෆිකේෂන් එක බලල නිකා හිටියා. එහෙන් කෑම ගන්න එකත් මානසික වදයක් බන් දැන් නම්.![]()


මම දැන් රිප්ලයි කලා මෙහෙම.ඔන්න උබ අනාගන්න හදන තැන. දැන් උබ කෙල්ලටදාලා උබට ගානක්වත් නෑ කියලා පෙන්නපන්. පුළුවන් නම් වෙනදටත් වඩා ජොලියේ ඉන්න බව පෙන්නපන්. ඒ අම්මා එක්ක උනත් වෙනදා වගේම හොදට කතා කරලා හිටපන්. දෙන කෑමබීම ගනින් සහ පුළුවන් වෙලාවට උබත් උන්ට මොනවා හරි දීපන්. දැන් උබ අයින් ගහලා කෑමත් එපා කියලා හිටියොත් උන්ට වැඩේ තේරෙනවා. කවුද දන්නේ උන්ටත් ඕන උබේ හිතේ මොනවද තියෙන්නේ කියලා දැනගන්නද කියලා. ඒ නිසා උබ නිකමටවත් උන්ට වෙනසක් පෙන්නන්න එපා. උබේ තුන් හිතකවත් එහෙම අදහසක් නොතිබ්බ ගානට හැසිරියන්.View attachment 141036
දැන් මම දෙයක් කෙරුවොත් කරන්නෙ මම වෙනුවෙන්. තවත් ගෑනියෙක් වෙනුවෙන් නෙමෙයි.ubata ara EPS topik liyanna puluwan ne
awurudu 5k korea idala awa nam hari,
degree karala dan
mama danna nisa kiwwe
ape Colombo science kello marry kala
korean giyapu ayawa.
අම්මෝ නෑ බන්. සෑහෙන්න පැය ගානක් අප්සෙට් එකේ හිටියෙ ඇඳට වෙලා. දැන් යතා තත්වෙට ආව 90% වගේ.මේකේ එවුන් එහා ගෙදර නංගිට අනම් මනම් කියනව ට අකමැති නිසා ත්‍රෙඩ් එක දැන්ම නෙ.. හොර ගෙඩිය![]()
උබ ඉතින් one side lover කෙනෙක් නෙ, ඔහොම නොකිය ඉඳල කොරෝනා හැදිල වල කජ්ජ ගහන්න කලින් කියන්න තියෙන දෙයක් කියපන්,අම්මෝ නෑ බන්. සෑහෙන්න පැය ගානක් අප්සෙට් එකේ හිටියෙ ඇඳට වෙලා. දැන් යතා තත්වෙට ආව 90% වගේ.
ithi e salli ubataneමම දැන් රිප්ලයි කලා මෙහෙම.
"නායිස් කන්ග්‍රෑට්ස්" කියල. ඔය ඉමෝජිය දැම්මෙ.
දැන් මම දෙයක් කෙරුවොත් කරන්නෙ මම වෙනුවෙන්. තවත් ගෑනියෙක් වෙනුවෙන් නෙමෙයි.
------ Post added on Aug 26, 2021 at 4:43 PM
