දැන් හරිනේ, ඒ උනත් හොඳ වුනානේ... 😪

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,381
    21,299
    113
    කාගේවත් අනුකම්පාවෙන් කෑම හම්බෙන එක නිකන් උඹට අවුල් වගේ නැද්ද. මට නම් පට්ට අවුල් දැන්. දැන් තේරෙනවනේ අනුකම්පාව නිසයි කෑම දෙන්නේ කියල. බඩගින්නේ හිටියත් හිත නිදහස්නේ බන්.
    eka thamayi ape amma nam
    kiyala thiyenne badaginne
    hitiyath illanna yanna epa kiyala.

    aneka samaharu kula kiyanawa passata
    podda eha meha wenna baha.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,845
    22,140
    113
    Kaer Morhen
    thewitcher.com
    muta adayam marga na ne bn
    එහෙමද, මූ මේ දවසම ගෙදරට වෙලා ඉන්න හින්දා පව් කියලා දෙන්ඩ ඇත්තේ, ඕක ඉතින් හැමදාම කරන්ඩ බෑ නේ බං. තෙරුන් ගනින් එක ඉස්සෙල්ල. එතනත් වෙන පවුලක් නේ. උබ රස්සාවක් හොයා ගනින් ඉස්සෙල්ලම. නැත්තමරට පනපන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    awkward bro hug GIF
     
    • Love
    Reactions: Heshan Daminda

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,266
    4,077
    113
    සිද්ධිය ඉතින් ඇත්තටම මොකක්ද දන්නෙ නෑ. සමහරවිට කිසිම ධනාත්මක ලකුණක් නැති නිසා කෙල්ල හිතලාම අවුස්සන්න දාපු එකක් ද දන්නෙත් නෑ කියලා තියනවා ව
    he he
    :lol::lol::lol:
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    රිප්ලයි කළා. ඔව් නේ, කියල එව්වා. මම රිප්ලයි කරන්න ගියේ නෑ. සීන් කලෙත් නෑ. නොටිෆිකේෂන් එක බලල නිකා හිටියා. එහෙන් කෑම ගන්න එකත් මානසික වදයක් බන් දැන් නම්. 😣😫
    ඔන්න උබ අනාගන්න හදන තැන. දැන් උබ කෙල්ලට 👍 දාලා උබට ගානක්වත් නෑ කියලා පෙන්නපන්. පුළුවන් නම් වෙනදටත් වඩා ජොලියේ ඉන්න බව පෙන්නපන්. ඒ අම්මා එක්ක උනත් වෙනදා වගේම හොදට කතා කරලා හිටපන්. දෙන කෑමබීම ගනින් සහ පුළුවන් වෙලාවට උබත් උන්ට මොනවා හරි දීපන්. දැන් උබ අයින් ගහලා කෑමත් එපා කියලා හිටියොත් උන්ට වැඩේ තේරෙනවා. කවුද දන්නේ උන්ටත් ඕන උබේ හිතේ මොනවද තියෙන්නේ කියලා දැනගන්නද කියලා. ඒ නිසා උබ නිකමටවත් උන්ට වෙනසක් පෙන්නන්න එපා. උබේ තුන් හිතකවත් එහෙම අදහසක් නොතිබ්බ ගානට හැසිරියන්.
    IMG_20210826_113549.jpg
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,381
    21,299
    113
    ubata ara EPS topik liyanna puluwan ne
    awurudu 5k korea idala awa nam hari,
    degree karala dan

    mama danna nisa kiwwe
    ape Colombo science kello marry kala
    korean giyapu ayawa.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,025
    1
    100,632
    113
    33
    Kalutara
    ඔන්න උබ අනාගන්න හදන තැන. දැන් උබ කෙල්ලට 👍 දාලා උබට ගානක්වත් නෑ කියලා පෙන්නපන්. පුළුවන් නම් වෙනදටත් වඩා ජොලියේ ඉන්න බව පෙන්නපන්. ඒ අම්මා එක්ක උනත් වෙනදා වගේම හොදට කතා කරලා හිටපන්. දෙන කෑමබීම ගනින් සහ පුළුවන් වෙලාවට උබත් උන්ට මොනවා හරි දීපන්. දැන් උබ අයින් ගහලා කෑමත් එපා කියලා හිටියොත් උන්ට වැඩේ තේරෙනවා. කවුද දන්නේ උන්ටත් ඕන උබේ හිතේ මොනවද තියෙන්නේ කියලා දැනගන්නද කියලා. ඒ නිසා උබ නිකමටවත් උන්ට වෙනසක් පෙන්නන්න එපා. උබේ තුන් හිතකවත් එහෙම අදහසක් නොතිබ්බ ගානට හැසිරියන්.View attachment 141036
    මම දැන් රිප්ලයි කලා මෙහෙම.
    "නායිස් කන්ග්‍රෑට්ස් 😪" කියල. ඔය ඉමෝජිය දැම්මෙ.

    ubata ara EPS topik liyanna puluwan ne
    awurudu 5k korea idala awa nam hari,
    degree karala dan

    mama danna nisa kiwwe
    ape Colombo science kello marry kala
    korean giyapu ayawa.
    දැන් මම දෙයක් කෙරුවොත් කරන්නෙ මම වෙනුවෙන්. තවත් ගෑනියෙක් වෙනුවෙන් නෙමෙයි. 😤
    ------ Post added on Aug 26, 2021 at 4:43 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,025
    1
    100,632
    113
    33
    Kalutara
    මේකේ එවුන් එහා ගෙදර නංගිට අනම් මනම් කියනව ට අකමැති නිසා ත්‍රෙඩ් එක දැන්ම නෙ.. හොර ගෙඩිය 😂
    අම්මෝ නෑ බන්. සෑහෙන්න පැය ගානක් අප්සෙට් එකේ හිටියෙ ඇඳට වෙලා. දැන් යතා තත්වෙට ආව 90% වගේ.
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,287
    12,542
    113
    Piliyandala
    අම්මෝ නෑ බන්. සෑහෙන්න පැය ගානක් අප්සෙට් එකේ හිටියෙ ඇඳට වෙලා. දැන් යතා තත්වෙට ආව 90% වගේ.
    උබ ඉතින් one side lover කෙනෙක් නෙ, ඔහොම නොකිය ඉඳල කොරෝනා හැදිල වල කජ්ජ ගහන්න කලින් කියන්න තියෙන දෙයක් කියපන්,
     
    • Sad
    Reactions: Heshan Daminda

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,381
    21,299
    113
    මම දැන් රිප්ලයි කලා මෙහෙම.
    "නායිස් කන්ග්‍රෑට්ස් 😪" කියල. ඔය ඉමෝජිය දැම්මෙ.


    දැන් මම දෙයක් කෙරුවොත් කරන්නෙ මම වෙනුවෙන්. තවත් ගෑනියෙක් වෙනුවෙන් නෙමෙයි. 😤
    ------ Post added on Aug 26, 2021 at 4:43 PM
    ithi e salli ubatane

    mama dan duk wenawa
    campus giyapu ekata

    e ekale A/L walin passe korean exam kala
    nam ada wena kota koti 3 -4 k
    hoyan lankawata awith
     
    • Sad
    Reactions: Heshan Daminda