කියන්න ඕන දේවල් අවුරුදු තුනකට කලින් කිව්වනෙ. දැන් කොල්ලෙක් ඉඳිද්දි ආයෙ මොනව කියන්නද.උබ ඉතින් one side lover කෙනෙක් නෙ, ඔහොම නොකිය ඉඳල කොරෝනා හැදිල වල කජ්ජ ගහන්න කලින් කියන්න තියෙන දෙයක් කියපන්,
ඉන්බොක්ස් වරෙන්කොමොකක්ද හේෂානයා මේහ් සීන් එක

sirawa bun Art degree ekak aran monawa karannada ?
ow Art ekak nam tibbath wadak na kiyalai matath hithenne.
danne na ithin hariyatama.
rakiya wirahitha upadi daringe sangamayata ekathu wenna puluwan.
uba gedarata wela uda balan inne nathuwa degree ekak patan ganin.
mahansi wela wada karapan.
Gov රස්සාවක් ඉල්ලලා උද්ගොෂනය් කලහැකි
සෞන්ධර්ය කැම්පස් , ඔය කියන්නේ නෙලුම් පොකුණ එහාපැත්තෙ තියෙන එක ගැන. ඕකෙන් out වෙන අයට සෞන්ධර්ය ගුරුපත්වීම් ලැබෙනවා.Post eka dakkama hithuna kella art degree thamai kiyala. comment kiyawaddi confirm una.. oka tharala dapan ban..
Mona kiwwath wedak ne bokka.කියන්න ඕන දේවල් අවුරුදු තුනකට කලින් කිව්වනෙ. දැන් කොල්ලෙක් ඉඳිද්දි ආයෙ මොනව කියන්නද.
මම හිතන්නෙ ගෙදර මිනිස්සුත් දන්නව සීන් එක.ඔකේ ගොඩක් බැජ් වල හිටපු මම දන්න ලස්සනම කෑලි යාලුඋනේ , එළියේ වෙන ජොබ් කරන කොල්ලෝ එක්ක , එක කෙල්ලෙක් මගේ යාලුවෙක්ට සෙට් උනා ඌ නම් ඩොකෙක් , තව ඒ වගේ ගොඩ දෙනෙක් ඉන්නවා මම දන්නා , මොකද උන් out උනාම සෞන්ධර්ය ගුරුපත්වීම් ලැබෙනවා , කෙල්ලෝ කැමති උනාට ගුරුපත්වීමකට උන් කැමති නෑ කොල්ල ගුරුවරයෙක් වෙනවට , ඒ නිසා සෞන්ධර්ය කැම්පස් එකේ නැටුම් , සංගීත කෙල්ලෝ 60% කට වඩා වෙන ජොබ් කරන කොල්ලො තමයි බඳින්නේ. අත්දැකීමෙන් කියන්නේ
සෞන්ධර්ය කැම්පස් , ඔය කියන්නේ නෙලුම් පොකුණ එහාපැත්තෙ තියෙන එක ගැන. ඕකෙන් out වෙන අයට සෞන්ධර්ය ගුරුපත්වීම් ලැබෙනවා.
උඹට හිතෙන හැමදේම හරි නෑනේ බං , මමනම් කියන්නේ ඔය කෙල්ල උඹට පොඩි ලයින් එකක් දුන්නේ කියලාමයි උඹෙන් ප්‍රතිචාරයක් නැති නිසාමම හිතන්නෙ ගෙදර මිනිස්සුත් දන්නව සීන් එක.
උඹට හිතෙන හැමදේම හරි නෑනේ බං , මමනම් කියන්නේ ඔය කෙල්ල උඹට පොඩි ලයින් එකක් දුන්නේ කියලාමයි උඹෙන් ප්‍රතිචාරයක් නැති නිසා
Owne
කියල රිප්ලයි එව්වෙ බන්.
Atharapan therumak na
Owne
කියල රිප්ලයි එව්වෙ බන්.
උඹත් එහෙමද ?ඔය කෙල්ලො පස්සෙ යන වෙලාවෙ වැඩක් බලාගනිම් බන්
ඇයි *නේ* කියල එවන්නෙ ? කෙලින්ම කියන්න බැරි ඇයි කියල අහන්න
Owne
කියල රිප්ලයි එව්වෙ බන්.
Uta hambena kama tikatath kelawanna da hadanneඇයි *නේ* කියල එවන්නෙ ? කෙලින්ම කියන්න බැරි ඇයි කියල අහන්න![]()

ඒ කියන්නේ උඹ බැඳපු එකෙක්

Ehenam yudda prakasha karai lagadima.Mama ahuwa woow kolla campus da kiyala. No reply yet.
What do you mean?Ehenam yudda prakasha karai lagadima.
Genu kiyanne unge hith kiyawala hari de api denaganna one kiyala![]()
මේක 1000 ටයිම්ස් හරි කතාවක්Ehenam yudda prakasha karai lagadima.
Genu kiyanne unge hith kiyawala hari de api denaganna one kiyala![]()