දැන් හරිනේ, ඒ උනත් හොඳ වුනානේ... 😪

Chanthu 2020

Well-known member
  • May 3, 2020
    199
    272
    63
    මම කන්ග්‍රට්ස් කිව්වම ඒකි thanku කියල එවලා තියෙන්නේ. මම සීන් කරලා නිකා හිටියා. ආයේ මොනවා යවන්නද. දැන් ඒකිත් ඉස්සර වගේ පැන පැන මැසේජ් කරන්නේ නෑ. ඉස්සර තමා බන් පැන පැන මැසේජ් කරලා අපිව කඩේ යැව්වේ. වෙලාවකට මට දුකයි මං ගැනම. මිනිස්සු කොච්චර හොඳට අපිව අන්දනවද. අපිව කොච්චර හාවා කරනවද. උන්ගේ වැඩේ අපිට කියල ලස්සනට කරගන්නවා. අපි නිකං විහිළුවක් වෙනවා සමාජෙට.
    Kellonwa තේරුන් ගන්න බැ බන් අනෙමන්දා ඉතින් වැඩිය දැන් හිතන්න එපා
     
    • Sad
    Reactions: Heshan Daminda

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,276
    1
    2,526
    113
    උබත් මේ අහක ඉන්න නයෙක්නි රෙද්ද අස්සේ දාගත්තේ,උබ මේ කෙල්ල ගැන මුලින්ම කියද්දී මන් දැක්කා කව්රුහරි කියලා තිබ්බා ඉස්සරහට මොනවා උනත් හිත හදාගන්න පුළුවන් නම් විතරක් වැඩේට බැහැපන් කියලා,අනික බලපන් උබ මේ එකම කෙල්ලගෙන් දෙපාරක් බූට් එක කාලා වාගෙනි,එක පාරක් ගියානම් අය මොන මාගුලකටවත් එකී ගැන හිතන්න එපා බං, බලපන් දැන් උබේ හිත ඉවරණි, දැන් ඉතින් විදවාපන් කොහේවත් ඉන්න එකියක් නිසා,එකී ආතල් එකේ ඉදී, දැන් වත් දෙන kama එක කාලා ආතල් එකේ හිටපං, උබෙ වෙනසක් පෙන්න දෙන්න එපා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,029
    1
    100,636
    113
    33
    Kalutara

    කෑම දෙන්න ගත්තට පස්සෙනේ මේ හැම හුත්තම. නෙදකින්. නැත්තන් අවුරුදු තුනක් යහතින් හිටියේ මම. කලින් වතාවෙවත් මෙහෙම මුඩ් ගහලා හිටියේ නෑ බන්. 😣😣😣😣

    තාත්ත හිටිය නම් මේ මුකුත් නෑ. උයන ඇන්ටි ආවම උයල යනවා. එයා නැත්තන් කඩෙන් කනවා. නැත්තන් මේ වගේ අහසින් පල්ලෙන් වැටිලා වගේ ඉන්නේ නෑනේ.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,619
    3,492
    113
    උඹ හෙමීට බඩු ටිකක් ගෙනල්ලා කෑම හදන්න පුරුදු වියන්. ටිකක් වැඩේ සෙට් වෙනකොට ඒක අමුතුම ආතල් එකක් වෙනවා. සැරයක් දෙසරයක් වැඩේ අවුල් වෙයි. ගණන් ගන්න එපා අපහු ට්‍රයි කරපං. වැඩේ සෙට් උනාට පස්සේ එහෙටත් දීපන් සැරයක් දෙසරයක්. එතකොට ඔය ගෙනත් දෙන එක නවතී. කෙල්ල ගැන උඹට පොඩි මෙව්වා එකක් තියනවාද? උඹ හෙමීට වාහනයක් අරගෙන ගෙදරත් ලස්සනට හදාගෙන පිලිවෙලක් වියන්. එතකොට ඔය කෙලි පොඩිත්තගේ මොනවා හරි ප්‍රගතියක් වෙයි.
     
    මට දැන් ආයේ ඒකි ඕන නෑ බන්. ආයේ ගෑනු වෙනුවෙන් නම් කිසිම දෙයක් කරන්නේ නෑ මම වෙනුවෙන් මිසක්.
     
    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    සින්දුවක් කියල film එකක් බලල ඉන්න මචන්. ඕක ගැන overthink කරන්න යන්න එපා. ඔහොම සිද්ධියක් වුනාම අවුල් තමයි. හැබැයි දැන් ලංකාවෙ මිනිස්සුන්ට වෙන දේවලුත් එක්ක ඕක මොකද්ද
     
    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    සින්දුවක් කියල film එකක් බලල ඉන්න මචන්. ඕක ගැන overthink කරන්න යන්න එපා. ඔහොම සිද්ධියක් වුනාම අවුල් තමයි. හැබැයි දැන් ලංකාවෙ මිනිස්සුන්ට වෙන දේවලුත් එක්ක ඕක මොකද්ද
    Ow අනික තනියෙන් ඉන්න නිසා දැනෙනවා වැඩි
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,029
    1
    100,636
    113
    33
    Kalutara
    Ow අනික තනියෙන් ඉන්න නිසා දැනෙනවා වැඩි
    අද බාර් ඇරලා තිබ්බ නම් ලොවෙත් බෝතලයක් ගෙනල්ල ගහනව. සඳුදා ගෙනල්ල ගහනවා රට ඇරියොත්.
     
    • Like
    Reactions: soap ayya

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,276
    1
    2,526
    113
    කෑම දෙන්න ගත්තට පස්සෙනේ මේ හැම හුත්තම. නෙදකින්. නැත්තන් අවුරුදු තුනක් යහතින් හිටියේ මම. කලින් වතාවෙවත් මෙහෙම මුඩ් ගහලා හිටියේ නෑ බන්. 😣😣😣😣

    තාත්ත හිටිය නම් මේ මුකුත් නෑ. උයන ඇන්ටි ආවම උයල යනවා. එයා නැත්තන් කඩෙන් කනවා. නැත්තන් මේ වගේ අහසින් පල්ලෙන් වැටිලා වගේ ඉන්නේ නෑනේ.
    දැන් ubata අවුල වැඩි උබ තනියම ඉන්න නිසා, දැන් අය ඕකිගේ ස්ටේටස් එහෙම බලන්න එපා,නම්බර් එක අයින් කරලා දාපන්,හොඳ ටීවී සිරිස් ටිකක්,ෆිල්ම් ටිකක් බලහං,love සීන් තියෙන ඒව බලන්න එපා,ඔහෙන් එක පාරට kama නොගෙන් ඉන්න එපා,උබ පොඩ්ඩක් එකිට පෙන්නපන් එකී වෙන එකෙක් එක්ක සෙට් උනා කියල ubata aulak නෑ කියලා,මූඩ් ගහල ඉන්න එපා,
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මාර නංගි කෙනෙක් නේ... උබ ඒකිට උබ full happy එකේ ඉන්නවා වගේ පෙන්නපන්.. උඹේ මුනෙන් එහෙම අසරණ බාවයක් පෙනන්න් එපා මම නම් කියන්නේ.. ..
    මූ දත් මදින් නෑනේ කොච්චර කිව්වත්...ඉතින් කොහෙද කෙල්ලො කැමති වෙන්නේ :baffled:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    සතුටු වෙයන් මචන් උබ අර මුල් දවස් වල ඔක අහන්න ගියානම් අන්තිමට කෑමත් නෑ ඔතන ඉන්න එකත් එපා වෙනවා. දැන් මුකුත් වෙනසක් පෙන්නන්න යන්ඩ එපා. ඔහොම හරි උදව් කරන මිනිස්සු දැන් අඩුයි.

    Make this a good lesson and try get maximum out of it, get the motivation to go higher and prove that degree isn't everything. What matters is experience and how to handle any situation at any given time. Good Luck මචන්.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඒකිලා කෑම දුන්න කියල උඹව බදින්න ඉන්නෙ කියල කිව්වෙ නෑනෙ. ඔන්න එහෙම ඒකි කියල තියෙනවා නම් උඹ ඔහොම ඇඩුවට කමක් නෑ. මොන හුත්තෙ ඇඩියාවක් ද යකෝ මේ? උඹ වගේ උන් හින්දා කෙල්ලො කොල්ලො එක්ක ළගින් ආශ්‍රය කරන්නවත් එන්නෙ නැත්තෙ. ළග පාතක හිටිය නම් දෙතෑකි පයින් උඩින් ගිහින් කළු ගගට විසි වෙන්න
    බලපන් අර mean while SL එකේ කෙල්ලො තුන් දෙනා. වෙන උන් ඔහොම හිටියොත් විනාසයි. උඹල වගේ හුත්තල ඉන්න කොට ගෑනු හිනා වෙන්නවත් බය වෙයි. කාමරේට වෙලා කාමර ජීවියෙක් වගේ ජීවත් උන්ට කෙල්ලෙක් හිනා උණත් ජොකා පුරෝලා යනවා තොටත් ඕක තමයි වෙලා තියෙන්නෙ. ටිකක් සෝෂල් වෙයන්.
    අඩු ගානෙ ඒකි ලව් ටෝක් වත් දුන්න ද ඕයි?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මම හිතුවා උබ කිරියේ අඩ අඩ ඉද්දිම තොට ඇත්තටම අඩන්න වෙයි කියලා. .

    කෙල්ල උබව බදින සීන් එකේ නැතත් වෙන ලයින් එකකට ආවද දන්නේ නෑ උබ තේරුම් ගත්තේ නැති වුනාට. .
    එක පාරක් මම කිව්වා නේද ගෙට CCTV ගහන්න කියලා තෝ ගැහුවද?

    අර කියලා තියෙනවා වගේ උබම කෑම හදාගනින්. .
    එලවලුයි බතුයි නැතුව හොද කෑම ටිකක් හදපන් බුරියානි, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, පිසා වගේ ටිකක් හදපන්. .
    වැඩිපුර හදපන්. . ඔකි එනවනේ බත් එක අරන්. . උබ හදපු කෑම එකක් ලෑස්ති කරලා දියන් ආවම. .
    ඔකි බත් එකක් දුන්නොත් ඒකත් ගනින්. .
    ඔහොම දවස් කීපයක් කරද්දි කියපන් අපරාදේ මන් කෑම හදනවනේ කෑම ඕනේ නෑ කියලා. .

    මුලින්ම ඔය එක එකාගේ අනුකම්පාව නවත්ත ගනින්. .
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    කෑම දෙන්න ගත්තට පස්සෙනේ මේ හැම හුත්තම. නෙදකින්. නැත්තන් අවුරුදු තුනක් යහතින් හිටියේ මම. කලින් වතාවෙවත් මෙහෙම මුඩ් ගහලා හිටියේ නෑ බන්. 😣😣😣😣

    තාත්ත හිටිය නම් මේ මුකුත් නෑ. උයන ඇන්ටි ආවම උයල යනවා. එයා නැත්තන් කඩෙන් කනවා. නැත්තන් මේ වගේ අහසින් පල්ලෙන් වැටිලා වගේ ඉන්නේ නෑනේ.
    උඹ සෙකන් වෙන්න එපා.. උඹ දියන් දන්සලක් උන්ට..අපිත් ඕනේ නම් උදව් කරන්නම්..