මංගල සමරවීර මැතිඳුනි ඔබේ නික්මයෑම දැනගත්ත විගසම මට මතක් උනේ 2017/03/15 දවස...
ඒ වෙනකොට අපි සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ට අහුවෙලා දවස් දෙකයි..අපි ජීවිතේ ආසාව අතහැරල ඉදියේ..
ඒ වෙලාවේ ඔබ තුමා නැවට කතා කලාම phone එක ඉස්සුවෙ මම. මට කතා කරල කිව්ව "කළුබෝවිල මහත්තයා කිසිදේකට බය වෙන්න එපා අපි ඕගොල්ලන්ව මැරෙන්න ඉඩදෙන්නෑ දැනටමත් අපි ඇමරිකාවත් එක්ක කතා කරගෙන යනවා" ඒ වෙලාවෙ අපිට ඒ වචන ටික ලොකුම හයියක් උනා... එතුමා එහෙම කියල විනාඩි 20ක්වත් ගියෙ නෑ බහරේන් ඇමරිකානු කඳවුරේ ඉදලා ප්‍රහාරක ගුවන් යාන දෙකක් අපේ නැව ගාවට එව්වා. ඒක තමයි උන් වැඩෙ අත්හරින්න ප්‍රධානම හේතුව උනේ.. ඒ තරන් රාජ්‍ය ත්‍රාන්තික හ්යියක් තිබ්බ කෙනෙක් තමයි මංගල සමරවීර කියල කියන්නෙ..
අපිට ජීවිතය ලබාදුන් ඔබතුමාට Aris 13 නැව් මුළුව වෙනුවෙන් අපගේ ප්‍රණාමය පුදකරන අතර ඔබතුමාට අජරාමර නිවන් සුව ලැබේවා!!......
Aris 13 නෞකාවේ හිටපු ප්‍රධාන ඉන්ජිනේරු,
ජයන්ත ක්ළුබෝවිල.