Iphone Xs or 11

Valar Morghulis

Well-known member
  • May 17, 2019
    177
    300
    63
    බ්‍රවොස්
    මචන්ලා මම Iphone එකකට මාරු වෙන්න හදන්නේ Android ඉඳල... Low Light Videos walata Iphones Camera එක හොඳයි ද

    පාවිච්චි කරන අය පොඩි අදහසක් දෙන්න Xs එක නම් ටිකක් ගණන් අඩුයි 11 ත් බැරි නෑ ගෙවන්න ගන්නේ


    Mobile Photos Videos වලට තමයි ගන්න හිතන් ඉන්නේ Android නම් හරියන්නේ නෑ දැන්

    Use කරන අය අදහසක් ලියන්න බලන්න

    ගන්න හොඳම ප්ලේස් එක Credit Card එකෙන් ගෙවන්න ගන්නේ

    Abans Softlogic දෙකේම ටිකක් ගණන්

    IDealz / Genext ගෙවන්න දෙනවා මාස 21 වගේ

    මගේ ප්‍රධාන අරමුණු ෆොටෝස් videos ගන්න තමයි.. චැනල් එකක් පටන් ගන්න ඉන්නේ Youtube එකේ මේ ගෙදර ඉන්නකොට ආව අදහසක්
     
    • Like
    Reactions: NRTG

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,777
    1,400
    113
    12 . Camera iphone
    Monada hoda
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    12 . Camera iphone
    Iphone වලට වඩා හොද කැමරා ෆෝන් නම් නෑ බොම්ක්ක.Redimi වල එහෙම ඔය කැමරා සුපිරිම කියන ෆෝන් model වලට වඩා iphone 7+ එකේ කැම් එකත් හොදයි.කැම් නං iphone තමයි 😍
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,513
    10,346
    113
    11 low light videos and photos chora.12 eke low light optimize karala thiyenne.
    හැම රෙද්දම කිරියේ අහන්න එපා එව්වට තමා යූටියුබ් තියෙන්නේ...අපිට මෙතන low light පොටෝ samples මවන්න බැහැ නේ....යූ ටියුබ් comparism වීඩියෝස් බලන්න....
     
    • Like
    Reactions: Valar Morghulis

    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    177
    300
    63
    බ්‍රවොස්
    12 එකක් ගනින
    12 . Camera iphone
    ඒ මොනාද
    mageth 12 pro ekak thiyenne android walata wadanam patta hodai
    එක්
    සල්ලි ලොකුවට අවුලක් නැත්තං 11 එක ගනින්.
    ඒක අවුලක් නෑ
    මචන් සිරාවටම කියන්නෙ, උබට තියෙන ලොකුම උවමනාව ෆොටෝ ගන්නයි, වීඩියෝ කරන්නයි නම් හොද කැමරාවක් ගනින්කො. :rolleyes:
    මොබයිල් ෆොටොස් වීඩියෝස් කරන්නේ..
    11 low light videos and photos chora.12 eke low light optimize karala thiyenne.
    හැම රෙද්දම කිරියේ අහන්න එපා එව්වට තමා යූටියුබ් තියෙන්නේ...අපිට මෙතන low light පොටෝ samples මවන්න බැහැ නේ....යූ ටියුබ් comparism වීඩියෝස් බලන්න....
    ස්තූතිය
    12 එකක් ගනින
    ගනන්