30 අරීද?

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    වැහුවොත් හොදයි.මේ ටිකේ mid

    Lokkage business gang eka mey lockdown eka tath awulen inne. Ekai minissunta lockdown na wage Parey yanna deela balan inne. Health experts kiyana ewa ganan gan na rata duwawanne yaluwo set eka
     
    • Like
    Reactions: TNHM

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    30 වැනිදායින් පසු රට තවදුරටත් නොවසනු ඇතැයි තමන් විශ්වාස කරන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

    ඇතැම් දේවලට හදවතින් එකඟ නොවුනත් සෙසු අයගේ අදහස් වලට ඇහුම්කන් දී එම ඉල්ලීම් ඉටු කිරීමට ද සිදුවන අවස්ථා ඇතැයි ඒ මහතා පැවසිය. අඩු ආර්ථිකයක් පවතින රටක් වසාගෙන ඉදිරියට යා නොහැකි යැයිද කී ඔහු මහ ජනතාවගේ සහයෝගය උපරිම ලබාගෙන කොරෝනා වසංගතය පාලනය කිරීම වඩා ප්‍රායෝගික බව තම අදහස බවද කියා සිටී.

    ලෝකයේ කිසිම රටක් ඇඳිරි නීතිය දමා වසංගත ව්‍යාප්තිය විසඳාගෙන නැතැයි පැවසූ ඔහු රට වසා දමන්නැයි ඉල්ලීම් කල පිරිස් අතර පාපිෂ්ඨ සාහසික බලවේග ක්‍රියාත්මක වී ඇති බවද ඇමතිවරයා කියයි.

    ඔවුන්ගේ යටි අරමුණු අවබෝධ නොවීමට තරම් ආණ්ඩුව මෝඩයන් නොවන බවද ඔහු තවදුරටත් පැවසීය.

    LankaCnews.
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    916
    904
    93
    Homagama

    දැනුත් ර‌ට වහලද බං තියෙන්නෙ?
    මුන් මේ ඉන්න මිනිස්සු ටික මරාගන්න හදන්නෙ...
    කාලකණ්ණි 😑
     
    • Like
    Reactions: wqe123