Dialog + KOQIT K1 mini වලට සෙට්වෙන හොද සේවාවක් සපයන cccam line එකක් ගන්න තැනක් කියන්න පුලුවන්ද ? ෆේස්බුක් එකේ සැටලයිට් ගෘප් වල ඉන්නේ resellers ලා. ඒවා ගණන් වැඩියි. දැනට බාවිතා කරන අය ඉන්නවානම් කියන්න. Thanks.
FB eke inne resellers ලා ඒක පාඩුයි.fb eken tama labama ban...poddak hoyala hira wenne nethiwena ekak ganin
Anemanda mamath gatta oya aduwata thiyena line ewa freez wenawa wadi ban..mama malindage eka gannawa eka nisa 350 unath eka tikak stabledialog cccam all channel (including 7 circuits) max price 150/=. do not pay more than that.
quality of the service is almost the same among all sellers.
sellers:
- Ez cam - search 'ez cam' in facebook
there are many more sellers