AC එකක් ගන්න

SamLeo

Active member
  • Sep 25, 2024
    123
    113
    43
    1775271637586.png


    මම කලින් පොස්ට් එකක් දැම්මා 9000 එසී එකක් ගැන අහලා මේ ත්රේඩ් එකේ 9000BTU AC ගොඩාක් අය කිව්වේ 12000 එකක්ම ගන්න කියලා පොඩි ගානක් තමා වෙනස් වෙන්නේ කියලා
    මට 12 000 එකක් ගන්න හොද brand එකක් කියන්න පුලුවන්ද ‍ලෙඩක් නැතුව කාලයක් පාවිච්චි කරගන්න පුලුවන් සර්විස් ටික එහේම පිලිවෙලට කරන
    දැනට අහපු විදියට samsung, panasonic - damor එන්නේ ඉන්දියන් එවා කිව්වා මේවා අව්ලක් නැද්ද ?
    media එකක් ගන්නත් හිතෙනවා එත් දැන් එකත් 2 පැනලා යන කතාවක් කිව්වා
    credit card එකකින් ගෙවන්න ගන්න පුලුවන් තැනක් නම් හොදයි
    ඔයාලා පාවිච්චි කරන එසි වර්ග මොනවාද ? සාමාන්යෙන් මාසෙට බිල කොච්චර එනවාද ?
     
    • Like
    Reactions: lgayyamp