Solution එකක් නැද්ද

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,345
    15,572
    113
    මේ දවස් වල වැස්ස නිසා කලිසම් ඔක්කොම හෝදන්න දාලා වේලිලා නැ. අවුරුදු ගානකට පස්සේ සරමක් ඇන්දා.

    කොම්පිතරේ ළඟ ඉදන් කාලා බත් පිගානයි, උදේ බීපු තේ කොප්පෙයි අත් දෙකෙන් අරගෙන කුස්සියට යනකොට.

    සරම කඩන් වැටුනනේ. අල්ලගන්න විදියක් තිබ්බේ නැ.

    ගෑනි විතරක් ඉන්න නිසා හොඳයි. පිට කව්රු හරි හිටිය නම් තමයි කෙස් එක.

    මන් බැලුවේ සරම් දෙක ටේලර් ෂොප් එකට දීලා කලිසම් දෙකක් මහගන්න.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,244
    15,348
    113
    Sarama kadenna kalin burul wenawa danenawa ne ban. Umbata oka tika purudu wenakota hariyanawa.
     
    • Like
    Reactions: NRTG

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,703
    7,897
    113
    මෙන්න මෙතන...
    මේ දවස් වල වැස්ස නිසා කලිසම් ඔක්කොම හෝදන්න දාලා වේලිලා නැ. අවුරුදු ගානකට පස්සේ සරමක් ඇන්දා.

    කොම්පිතරේ ළඟ ඉදන් කාලා බත් පිගානයි, උදේ බීපු තේ කොප්පෙයි අත් දෙකෙන් අරගෙන කුස්සියට යනකොට.

    සරම කඩන් වැටුනනේ. අල්ලගන්න විදියක් තිබ්බේ නැ.

    ගෑනි විතරක් ඉන්න නිසා හොඳයි. පිට කව්රු හරි හිටිය නම් තමයි කෙස් එක.

    මන් බැලුවේ සරම් දෙක ටේලර් ෂොප් එකට දීලා කලිසම් දෙකක් මහගන්න.
    @AnuradhaRa Next level..
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    මොන හුයන්නක්ද බන් අත තද කරලා හොදට ගැට ගහපන්
    උබේ සරම
    උබේ ඇග
    ඇවිදින්නේ උබ
    ඕක වැටෙන තරමට ගැටගහගන්න ඒක තමා උබේ ප්‍රශ්නෙට Solution එක
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    සරම් කඩන් වැටෙන්න හරි රටක් තීන්නේ මහින්ද මහත්තයා නිසා කියල අමතක කරන්නෙපා (2)
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    saramata suspender dala adapan.
    #EBUSE Solutions

    Suspenders-in-Cotton_PA-137_20170921-P1730897_1000x1000_Web_2400x.JPG