මගෙ ෆෝන් එකේ බිත්ති කොළේ සහ අගුල් තිර පිංතූරේ.
profile pic ekak daannaහේතු පාදක උනේ මොකද්ද,
------ Post added on Aug 28, 2021 at 6:23 AMමගෙ ෆෝන් එකේ බිත්ති කොළේ සහ අගුල් තිර පිංතූරේ.
thanikara waahana pissuwak thiyenne
යා..යා.... ස්මාට් ෆෝන් ගත්ත දා ඉඳන් ඕක තමා..profile pic ekak daanna
icon search karaddi
aapu eewagen mage hitha giye
ookata
peena vidiyata nam nelum malak wenna oone
(hebei mama pohottu kaarayek nam nemei)
------ Post added on Aug 28, 2021 at 6:23 AM
ikmanatamaයා..යා.... ස්මාට් ෆෝන් ගත්ත දා ඉඳන් ඕක තමා..![]()
උබල ඔය profile එකේ දාගෙන ඉන්න අවතාරෙට හේතු පාදක උනේ මොකද්ද, කොටාගෙන යමු බලන්න.
මගෙනම් දාගෙන ඉන්න ඔළුකට්ට දැම්මෙ දැක්කම නමින් බැරිනම් අවතාරෙන් හරි අනිත් අයට මතක හිටීවි කියල හිතුව හින්ද.
ubata thiyenne wahana pissuwakne kohomath,මගෙ ෆෝන් එකේ බිත්ති කොළේ සහ අගුල් තිර පිංතූරේ.
View attachment 141322


wediyen leasing case lebewa, oooon riiin kattuuuuuuuuumage nam ithin mama krana job eka thama
wediyen leasing case lebewa, oooon riiin kattuuuuuuuuu
අනික ඔක්සිජන් මාස්ක් එකක් දාගෙන ඉන්න කෙනෙක් කියන්නේ මේ කාලෙත් එක්ක ගැළපෙන දෙයක්නේ. කොරෝනා වසංගතේ ගැන පණිවිඩයකුත් ඒ වගේ පින්තූරෙකින් හගවන්න පුලුවන්නේ.
ඔය ෆිලුම බාගත්තට තාම බලන්න බැරිවුණා....Chris Nolan ගේ ෆිල්ම් වල ලොකු ෆෑන් කෙනෙක්. ඒ හින්දා එයාගේ latest ම ෆිල්ම් එකේ main character ගේ ෆොටෝ එක දැම්මේ.අනික ඔක්සිජන් මාස්ක් එකක් දාගෙන ඉන්න කෙනෙක් කියන්නේ මේ කාලෙත් එක්ක ගැළපෙන දෙයක්නේ. කොරෝනා වසංගතේ ගැන පණිවිඩයකුත් ඒ වගේ පින්තූරෙකින් හගවන්න පුලුවන්නේ.
![]()
![]()
.gif ekk thynne.. issr hamoma wge dmme gif... update eken passe gif wada nhna..
meka thorgththe pc eke thibb eken supiri kyla dnune meka.. anika anith ayta wda unic wenna (me wdhe gif ekk kgewth thbbe nha. adtth nha)
meeke mityen aneta gahaddi ane yatata bhinv.. hbai mitiya isseddi aaphu anee udta env,...![]()


