අවතාරෙ

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    මගෙ ෆෝන් එකේ බිත්ති කොළේ සහ අගුල් තිර පිංතූරේ.
    Screenshot_20210828_055421.jpg
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    හේතු පාදක උනේ මොකද්ද,
    profile pic ekak daanna
    icon search karaddi
    aapu eewagen mage hitha giye
    ookata
    peena vidiyata nam nelum malak wenna oone
    (hebei mama pohottu kaarayek nam nemei)

    මගෙ ෆෝන් එකේ බිත්ති කොළේ සහ අගුල් තිර පිංතූරේ.

    thanikara waahana pissuwak thiyenne
    ------ Post added on Aug 28, 2021 at 6:23 AM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උබල ඔය profile එකේ දාගෙන ඉන්න අවතාරෙට හේතු පාදක උනේ මොකද්ද, කොටාගෙන යමු බලන්න.

    මගෙනම් දාගෙන ඉන්න ඔළුකට්ට දැම්මෙ දැක්කම නමින් බැරිනම් අවතාරෙන් හරි අනිත් අයට මතක හිටීවි කියල හිතුව හින්ද.

    mage nam ithin mama krana job eka thama
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,343
    113
    .gif ekk thynne.. issr hamoma wge dmme gif... update eken passe gif wada nhna..:(

    meka thorgththe pc eke thibb eken supiri kyla dnune meka.. anika anith ayta wda unic wenna (me wdhe gif ekk kgewth thbbe nha. adtth nha)

    meeke mityen aneta gahaddi ane yatata bhinv.. hbai mitiya isseddi aaphu anee udta env,...:P
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    Chris Nolan ගේ ෆිල්ම් වල ලොකු ෆෑන් කෙනෙක්. ඒ හින්දා එයාගේ latest ම ෆිල්ම් එකේ main character ගේ ෆොටෝ එක දැම්මේ. :yes: අනික ඔක්සිජන් මාස්ක් එකක් දාගෙන ඉන්න කෙනෙක් කියන්නේ මේ කාලෙත් එක්ක ගැළපෙන දෙයක්නේ. කොරෝනා වසංගතේ ගැන පණිවිඩයකුත් ඒ වගේ පින්තූරෙකින් හගවන්න පුලුවන්නේ. :yes:

    7e12b201a910f90ff48923b6304dc9e20e20c013.gifv
    fd9778bbb737b19db045553bcc762886664308b0.gifv
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    Chris Nolan ගේ ෆිල්ම් වල ලොකු ෆෑන් කෙනෙක්. ඒ හින්දා එයාගේ latest ම ෆිල්ම් එකේ main character ගේ ෆොටෝ එක දැම්මේ. :yes: අනික ඔක්සිජන් මාස්ක් එකක් දාගෙන ඉන්න කෙනෙක් කියන්නේ මේ කාලෙත් එක්ක ගැළපෙන දෙයක්නේ. කොරෝනා වසංගතේ ගැන පණිවිඩයකුත් ඒ වගේ පින්තූරෙකින් හගවන්න පුලුවන්නේ. :yes:

    7e12b201a910f90ff48923b6304dc9e20e20c013.gifv
    fd9778bbb737b19db045553bcc762886664308b0.gifv
    ඔය ෆිලුම බාගත්තට තාම බලන්න බැරිවුණා....
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,343
    113
    .gif ekk thynne.. issr hamoma wge dmme gif... update eken passe gif wada nhna..:(

    meka thorgththe pc eke thibb eken supiri kyla dnune meka.. anika anith ayta wda unic wenna (me wdhe gif ekk kgewth thbbe nha. adtth nha)

    meeke mityen aneta gahaddi ane yatata bhinv.. hbai mitiya isseddi aaphu anee udta env,...:P

    Gif එක හම්බුනා නෙට් එකේ තිබිලා..:love::love::love:

    шеге-hammer.gif