අවතාරෙ

Voxelstuffs

Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    Pissu wikara episodes thiyannee. One of the best for me 👍👍👍
    Patta atal bn eka nam kochara baluwath epa wenne na 😂

    Chris Nolan ගේ ෆිල්ම් වල ලොකු ෆෑන් කෙනෙක්. ඒ හින්දා එයාගේ latest ම ෆිල්ම් එකේ main character ගේ ෆොටෝ එක දැම්මේ. :yes: අනික ඔක්සිජන් මාස්ක් එකක් දාගෙන ඉන්න කෙනෙක් කියන්නේ මේ කාලෙත් එක්ක ගැළපෙන දෙයක්නේ. කොරෝනා වසංගතේ ගැන පණිවිඩයකුත් ඒ වගේ පින්තූරෙකින් හගවන්න පුලුවන්නේ. :yes:


    7e12b201a910f90ff48923b6304dc9e20e20c013.gifv
    fd9778bbb737b19db045553bcc762886664308b0.gifv
    Nolan ge films nam patta bn
    ------ Post added on Aug 28, 2021 at 1:38 PM