sir hondatama kala hati menna

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    සිරි කෑන් එක.
    මගෙත් පලවෙනි ඩෝස් එක විද්දට, කාඩ් එකෙ ලකුනු කරේ නෑ.
    දෙවෙනි එක විදින්න ගියාම, ඒ ගොල්ලො පරන පොතක් පෙරලලා බැජ් නම්බරෙ හොයා ගත්තෙ, පොත හොයන කන් මට ඉන්න උනා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    අම්මට හුඩු සර් ද කාඩ් මාක් කරල තියෙන්නෙ? :baffled: :baffled: :baffled:
    Matath ahanna thiyenne okama tama. 👍

    සිරි කෑන් එක.
    මගෙත් පලවෙනි ඩෝස් එක විද්දට, කාඩ් එකෙ ලකුනු කරේ නෑ.
    දෙවෙනි එක විදින්න ගියාම, ඒ ගොල්ලො පරන පොතක් පෙරලලා බැජ් නම්බරෙ හොයා ගත්තෙ, පොත හොයන කන් මට ඉන්න උනා
    Ay uba danagena hitiye nadda card eka Mark karanna one kiyala.
    ------ Post added on Aug 28, 2021 at 3:56 PM
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,221
    21,059
    113
    අපේ එකෙක් ගෙන් මන් ඇහුව විද්දද කියල. ඌ කියනවා විද්දලු හැබැයි ශුවර් නෑලු. විදිනකොට රිදෙන නිසා අහක බලාගත්තලු. බෙහෙත් තිබුනද නැද්ද කියල ශුවර් නෑලු. 🤣🤣🤣🤣🤣
     
    • Like
    • Haha
    Reactions: jay-shan and lilman

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    Ay uba danagena hitiye nadda card eka Mark karanna one kiyala.
    ------ Post added on Aug 28, 2021 at 3:56 PM

    ස්ටිකරෙ අලෝල තිබ්බ. මන් ඉතින් වැඩිය බැලුවෙ නෑ :baffled:
    දවස, බැජ් නම්බරෙ නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    හැමෝම කොවීන් වලට බයයි. එකම කට්ටකින් හරි සේලයින් ටිකක් හරි විදින්න තිබ්බෙ. පව් යකෝ.
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,284
    2,339
    113
    අපේ එකෙක් ගෙන් මන් ඇහුව විද්දද කියල. ඌ කියනවා විද්දලු හැබැයි ශුවර් නෑලු. විදිනකොට රිදෙන නිසා අහක බලාගත්තලු. බෙහෙත් තිබුනද නැද්ද කියල ශුවර් නෑලු. 🤣🤣🤣🤣🤣
    mee seen eka nam aththa, matath widda ridunewath naa a wele. gedara giyata passe nam atha ridenna gaththa.
     
    • Haha
    Reactions: pathaleiretta

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    අපේ එකෙක් ගෙන් මන් ඇහුව විද්දද කියල. ඌ කියනවා විද්දලු හැබැයි ශුවර් නෑලු. විදිනකොට රිදෙන නිසා අහක බලාගත්තලු. බෙහෙත් තිබුනද නැද්ද කියල ශුවර් නෑලු. 🤣🤣🤣🤣🤣
    ado matath oka una...thawa podden dekak vidinawa...
     
    • Haha
    Reactions: pathaleiretta

    lilman

    Well-known member
  • May 10, 2009
    40,403
    53,504
    113
    Colombo
    අපේ එකෙක් ගෙන් මන් ඇහුව විද්දද කියල. ඌ කියනවා විද්දලු හැබැයි ශුවර් නෑලු. විදිනකොට රිදෙන නිසා අහක බලාගත්තලු. බෙහෙත් තිබුනද නැද්ද කියල ශුවර් නෑලු. 🤣🤣🤣🤣🤣

    matath 1st eka viddi danune na ban.viddada nadda danna.mark karala dunna :D
     
    • Haha
    Reactions: pathaleiretta