පැය බාගෙන් බාගෙට උකන්න පුලුවන් දිව්‍යලෝකයක් නම් ඕකෙ
පින්වත ඔබ බණ පොත හොඳින් අද්‍යනය කලොත් ඔබ දිව්‍යලෝක සැපත් වෙන්නේ කම් සැප උදෙසානම්, එයට වඩාත් සුදුසු පරනිර්මිත වසවර්තියයි. නමුත් දිව්‍යලෝකේ ගොස් සැපසම්පත් විදීම උදෙසා කුසල් නොකරන්න. එය ඔබ තව තවත් මේ මම සංසාර චක්‍රයට බැඳ තබාගනී.තාවතිංසය -> මේකට යන්න ඕනෙ කොහොම හරි
------ Post added on Aug 28, 2021 at 7:02 PMඕවට යන්නේ බෞද්ධ අය විතරද මචන් ?
ඔය ඉන්න දෙයියෝ නම් බෞද්ධ ආගමත් එක්ක සම්බන්ද තියන අය වගේ.
matath thiyana prashnayak oka
පොරට මතක ඇතුව අර බයික් එකත් අරන් යන්න කියපන් මොකද ඕකට දිව්‍ය ලෝකෙදිවත් කාර් එකක් නම් පදින්න වෙන්නෙ නෑ.වයිෆ් එක්ක යන එකක් නෑ බන්.වෙන වෙන දිව්‍යාංගනාවො එක්ක මූට නටන්න වෙන්නෑනෙ.මාට්ටු වුනොත් චුත කරවයි එහෙනුත්...![]()
![]()
සල්ලිත් එක්ක මෙහෙ තමා එහෙනම්....පැය බාගෙන් බාගෙට උකන්න පුලුවන් දිව්‍යලෝකයක් නම් ඕකෙ
ඕක කරන මගඩි වැඩවල හැටියට කොහොමත් කාර් එකක් අරන් යන්න වෙන්නෑ බන්.අර මාලබේ පැත්තෙ රූම්ස් වලට කෑලි දක්කගෙන ගිහින් තියෙන හැටියට,කාර් එකක් අරන් ගියා නං අගු පිල් වල,පිළිකණු වල දාල යන්න බෑනෙ.එහෙ ගියත් ඔච්චරයි...පොරට මතක ඇතුව අර බයික් එකත් අරන් යන්න කියපන් මොකද ඕකට දිව්‍ය ලෝකෙදිවත් කාර් එකක් නම් පදින්න වෙන්නෙ නෑ.

එහෙම එකක් නෑ.good post mcn
ඕවට යන්නේ බෞද්ධ අය විතරද මචන් ?
එහෙම එකක් නෑ.
දෙව්ලොව විපාක දීම පිණිස කර්ම සකස් වෙලා තියෙනවා නම්, දෙව්ලොව උපත ලැබීම සිදු වෙනවා.
ඕවට යන්නේ බෞද්ධ අය විතරද මචන් ?
ඔය ඉන්න දෙයියෝ නම් බෞද්ධ ආගමත් එක්ක සම්බන්ද තියන අය වගේ
ow meka ape darme kyl tynwa bn karma palaya wshwasa krna knk nam eya mithya dushtika unath e gana sugathi gamee wenwa kylදිව්‍යලෝකේ යන්න ආගම බලපාන්නේ නෑ යහපත් ඕනෑම අයෙකුට එය විවුර්තයි. බණ පොතේ තියෙන්නේ එහෙමයි.
හොඳ ලිපියක්. බොහොමත්ම පිං.......![]()
![]()
සල්ලි නෑනෙ මහත්තයාසල්ලිත් එක්ක මෙහෙ තමා එහෙනම්....
ow meka ape darme kyl tynwa bn karma palaya wshwasa krna knk nam eya mithya dushtika unath e gana sugathi gamee wenwa kyl
an godak ayata ena prashanaayak thama godak pin krala poddak paw krata awlak nadda kyna eka ekata answer eka thama bn ona manussyekge or sathek ge wewa awasana uthpaththiya tirane wenne e kenage chuthi sitha anuwa bn ithin awasane thamun krpu pawak mathak unoth dugathiyakata thama yannne
habai pina balawath nisa ikmanata sugathiyakata yanna plwn
විද්‍යාවයි ආගමයි ගලපන්න බොහොම අමාරුයි මචන්. මොකද විද්‍යාවේ පර්යේෂණ නියැදි නිගමන වගේ දේවල් සම්බන්ද වන හින්දා. ආගම විද්‍යාවේ සන්සිද්දි වලින් තීරණ ගන්න ගියොත් අපි අමාරුවේ වැටෙනවා. මම නම් හිතන්නේ අපිට අවබෝධ කල හැකි මට්ටමේ දේවල් අවබෝධ කරගෙ හිටියොත් ඇති ගලපන්න යන්නේ නැතුව. මේක පගේ පව්ද්ගලික අදහසක් විතරයි මචන්.visthara karhanko
meke vidyathmaka paththak nadda![]()
සල්ලිත් නෑ...සනීපත් නෑ මේ ටිකේ නම්...සල්ලි නෑනෙ මහත්තයා