anik agamvalata sapekshava vidyavi buddagamai samanthra gamanaka neda yannneවිද්‍යාවයි ආගමයි ගලපන්න බොහොම අමාරුයි මචන්. මොකද විද්‍යාවේ පර්යේෂණ නියැදි නිගමන වගේ දේවල් සම්බන්ද වන හින්දා. ආගම විද්‍යාවේ සන්සිද්දි වලින් තීරණ ගන්න ගියොත් අපි අමාරුවේ වැටෙනවා. මම නම් හිතන්නේ අපිට අවබෝධ කල හැකි මට්ටමේ දේවල් අවබෝධ කරගෙ හිටියොත් ඇති ගලපන්න යන්නේ නැතුව. මේක පගේ පව්ද්ගලික අදහසක් විතරයි මචන්.

