දිව්‍ය ලෝක වල විස්තරේ ඔන්න ගෙනාවා

IKKW

Well-known member
  • Jun 9, 2021
    307
    709
    93
    විද්‍යාවයි ආගමයි ගලපන්න බොහොම අමාරුයි මචන්. මොකද විද්‍යාවේ පර්යේෂණ නියැදි නිගමන වගේ දේවල් සම්බන්ද වන හින්දා. ආගම විද්‍යාවේ සන්සිද්දි වලින් තීරණ ගන්න ගියොත් අපි අමාරුවේ වැටෙනවා. මම නම් හිතන්නේ අපිට අවබෝධ කල හැකි මට්ටමේ දේවල් අවබෝධ කරගෙ හිටියොත් ඇති ගලපන්න යන්නේ නැතුව. මේක පගේ පව්ද්ගලික අදහසක් විතරයි මචන්.
    anik agamvalata sapekshava vidyavi buddagamai samanthra gamanaka neda yannne
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,430
    113
    Colombo, Sri Lanka
    anik agamvalata sapekshava vidyavi buddagamai samanthra gamanaka neda yannne
    ඔව් ඒ උනාට එව්වා තාර්කික නියමයන් මත පමණක් පදනම්ව. නැතුව නියදි නිරීක්ෂණ පරීක්ෂණ කියන විද්‍යාත්මක පදනම් වලට් අනුව නෙවෙයි මම හිතන්නේ.කොහොමත් ආගමක් දිහා තාර්කික බුද්දියෙන් බලන එක හොඳයි විද්‍යාත්මක පැත්තෙන් බලනවට වඩා කියල මටනම් හිතෙන්නේ
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    ඕක කරන මගඩි වැඩවල හැටියට කොහොමත් කාර් එකක් අරන් යන්න වෙන්නෑ බන්.අර මාලබේ පැත්තෙ රූම්ස් වලට කෑලි දක්කගෙන ගිහින් තියෙන හැටියට,කාර් එකක් අරන් ගියා නං අගු පිල් වල,පිළිකණු වල දාල යන්න බෑනෙ.එහෙ ගියත් ඔච්චරයි... :lol:
    ඕක දැන් ඇවිත් මේ ටික කියවයි😂🤣

    all mind made illusions
    Ado ada mama tinder dagatta😋 verify karagattat ekka account eka aluth features deela mama nathi kaale😎 kellekut set una kiyapanko thansk emios
    ------ Post added on Aug 28, 2021 at 8:07 PM
     
    • Haha
    Reactions: Solo Rider

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    ඕක දැන් ඇවිත් මේ ටික කියවයි😂🤣

    Ado ada mama tinder dagatta😋 verify karagattat ekka account eka aluth features deela mama nathi kaale😎 kellekut set una kiyapanko thansk emios
    ------ Post added on Aug 28, 2021 at 8:07 PM
    ahahhahahahaa:P
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    visthara karhanko
    meke vidyathmaka paththak nadda:confused:
    anik agamvalata sapekshava vidyavi buddagamai samanthra gamanaka neda yannne
    ආයුර්වේදය වගේ දේවල් ආරම්භ වුණේ බටහිර විද්‍යාවෙ වගේ පරීක්ෂණ වලින් නෙවේනෙ. ඍෂිවරුන් ඒ දේවල් දැනගත්තෙ/ අවබෝධ කරගත්තෙ ධ්‍යානගත සමාධියකින්. (Science වලින් බැලුවොත් ඉතින් ඒ දේවල් විද්‍යාත්මක නෑනෙ.)

    නමුත් ඍෂිවරුන්ගේ අවබෝධය සීමිතයි. බුදුරජාණන් වහන්සේ ඒ සීමාවන් ඉක්මවලා සියල්ල අවබෝධ කළා සහ දේශනා කළ යුතු දෙය දේශනා කළා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    .කොහොමත් ආගමක් දිහා තාර්කික බුද්දියෙන් බලන එක හොඳයි විද්‍යාත්මක පැත්තෙන් බලනවට වඩා කියල මටනම් හිතෙන්නේ
    තාර්කිකව කොහොමද කියන්නේ දිව්‍ය ලෝකේ තියනවා කියලා ?? කවුරු හරි කියපු දෙයක් ආගමක් කියපු දෙයක් විශ්වාස කරන එක තමයි කරන්න තියෙන්නේ. හැම ආගමක ඔය වගේ දේවල් තියනව නේ බන්. ඒ ඒ ආගම වල උන් ඒ ඒ දේවල් විස්වාස කරන් ඉන්නව ඉතින්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    ආයුර්වේදය වගේ දේවල් ආරම්භ වුණේ බටහිර විද්‍යාවෙ වගේ පරීක්ෂණ වලින් නෙවේනෙ. ඍෂිවරුන් ඒ දේවල් දැනගත්තෙ/ අවබෝධ කරගත්තෙ ධ්‍යානගත සමාධියකින්.
    මේක කොහොමද කියන්නේ ?
    දැන් එතකොට ආයුර්වේදයට අලුතෙන් බෙහෙත් හදන්නේ තාම සෘෂි වරු ද ? නෑ නේ.
    ඒවත් මිනිසා කාලයක් තිස්සේ හෙමින් හෙමින් තමන්ගේ අත්දැකීම් වලින් හොයාගත්ත දේවල් තමා .
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ආයුර්වේදය වගේ දේවල් ආරම්භ වුණේ බටහිර විද්‍යාවෙ වගේ පරීක්ෂණ වලින් නෙවේනෙ. ඍෂිවරුන් ඒ දේවල් දැනගත්තෙ/ අවබෝධ කරගත්තෙ ධ්‍යානගත සමාධියකින්. (Science වලින් බැලුවොත් ඉතින් ඒ දේවල් විද්‍යාත්මක නෑනෙ.)

    ඍෂිවරුන්ගේ අවබෝධය සීමිතයි. බුදුරජාණන් වහන්සේ ඒ සීමාවන් ඉක්මවලා සියල්ල අවබෝධ කළා, බුදු කෙනෙක් විසින් දේශනා කළ යුතු දෙය දේශනා කළා.

    anna ekai mulu annatha sakwala ganama awaboda karagena ma thama me darmaya desahana kre

    ekai api kiyanne deviyantath deviyek una kyl

    තාර්කිකව කොහොමද කියන්නේ දිව්‍ය ලෝකේ තියනවා කියලා ?? කවුරු හරි කියපු දෙයක් ආගමක් කියපු දෙයක් විශ්වාස කරන එක තමයි කරන්න තියෙන්නේ. හැම ආගමක ඔය වගේ දේවල් තියනව නේ බන්. ඒ ඒ ආගම වල උන් ඒ ඒ දේවල් විස්වාස කරන් ඉන්නව ඉතින්.

    mcn very simple deyak gana oya hithanna ethakota karmaya gana oyata awaboda wenwa

    Ex:- ai samahara minissunta godak salli tynne ai samahara minissu godak duppath ai samahara aya hugak lassana thawa sahamaraa aya godak katha ???
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    mcn very simple deyak gana oya hithanna ethakota karmaya gana oyata awaboda wenwa

    Ex:- ai samahara minissunta godak salli tynne ai samahara minissu godak duppath ai samahara aya hugak lassana thawa sahamaraa aya godak katha ???
    ඕවා කර්මයට දාලා නම් ඇයි මේ පින්බිමේ උන් හොම්බෙන් ගිහින් තෙල් ටිකත් මිත්‍යාදෘෂ්ටික හම්බ රට වලින් හිගා කන තැනට ඇවිත් තියෙන්නේ ?
    මේකේ උපදින්නේ පින් තියන මිනිස්සු නේ . නිර්මල බුදු දහම තියන රටක උපදින්න පින් කරන්න ඕනේ.
    :rofl:
    හැම එකම කර්මයට දාල ඉන්න නිසා තමයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ .
    මිනිස්සු හොදින් ඉන්නේ උන්ගේ මහන්සිය , නිවැරදිව ලෝකය දිහා බලන්න මනසක් තියන නිසා මිසක් පොත් ටිකක ඔලුව ඔබගෙන ඒවා ටිකක ව්ස්වාස ක්රරෙන ඉන්න කොට නෙවෙයි.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මේක කොහොමද කියන්නේ ?
    දැන් එතකොට ආයුර්වේදයට අලුතෙන් බෙහෙත් හදන්නේ තාම සෘෂි වරු ද ? නෑ නේ.
    ඒවත් මිනිසා කාලයක් තිස්සේ හෙමින් හෙමින් තමන්ගේ අත්දැකීම් වලින් හොයාගත්ත දේවල් තමා .
    මීට අවුරුදු දහස් ගාණකට කලින් හිටපු ඍෂිවරුන් විසින් ඒ දේවල් මිනිසාට දුන් බව ආයුර්වේදයේම පිළිගන්නවා.
    අලුතනේ බෙහෙත් හදනවා කියලා කරන්නෙත් ඒ theory යොදාගන්න එකම තමයි.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඕවා කර්මයට දාලා නම් ඇයි මේ පින්බිමේ උන් හොම්බෙන් ගිහින් තෙල් ටිකත් මිත්‍යාදෘෂ්ටික හම්බ රට වලින් හිගා කන තැනට ඇවිත් තියෙන්නේ ?
    මේකේ උපදින්නේ පින් තියන මිනිස්සු නේ . නිර්මල බුදු දහම තියන රටක උපදින්න පින් කරන්න ඕනේ.
    :rofl:

    mcn thel tika higa kana eka hri eth api Realistic ne bn e minissunta kochchra salli tbbbath mithya dushtikai ne bn ithn wadak nane
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,430
    113
    Colombo, Sri Lanka
    තාර්කිකව කොහොමද කියන්නේ දිව්‍ය ලෝකේ තියනවා කියලා ?? කවුරු හරි කියපු දෙයක් ආගමක් කියපු දෙයක් විශ්වාස කරන එක තමයි කරන්න තියෙන්නේ. හැම ආගමක ඔය වගේ දේවල් තියනව නේ බන්. ඒ ඒ ආගම වල උන් ඒ ඒ දේවල් විස්වාස කරන් ඉන්නව ඉතින්.
    ඒක ඇත්ත මචන් මම අදහස් කලේ දිව්‍ය ලෝක ගැන නෙවෙයි. එක තමන්ගේ විශ්වාසය. ආගමෙන් මිනිහෙක් හරියට හික්මීම ඇති කලොත් ඒ පුද්ගලයාගෙන් පරිසරයට හෝ අනිත් සත්වයන්ට හානියක් වෙන්නේ නෑ. එක අපි නුවනින් බැලුවොත් අපිටත් වැටහෙනවා. දිව්‍යලෝකේ යන්න කියලා අනිත් ආගමේ එකෙක් මරාගෙන මැරෙන්න කියලා තිබුනොත් අපිට නුවනින් හිතන්න පුළුවන් දිව්‍යලෝක කෙසේ වෙතත් අනිත් කෙනෙකුට හානියක් වෙන නිසා එක නරකයි කියලා. මම තාර්තික කියලා අදහස් කෙරුවේ එක මචන්.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඒක ඇත්ත මචන් මම අදහස් කලේ දිව්‍ය ලෝක ගැන නෙවෙයි. එක තමන්ගේ විශ්වාසය. ආගමෙන් මිනිහෙක් හරියට හික්මීම ඇති කලොත් ඒ පුද්ගලයාගෙන් පරිසරයට හෝ අනිත් සත්වයන්ට හානියක් වෙන්නේ නෑ. එක අපි නුවනින් බැලුවොත් අපිටත් වැටහෙනවා. දිව්‍යලෝකේ යන්න කියලා අනිත් ආගමේ එකෙක් මරාගෙන මැරෙන්න කියලා තිබුනොත් අපිට නුවනින් හිතන්න පුළුවන් දිව්‍යලෝක කෙසේ වෙතත් අනිත් කෙනෙකුට හානියක් වෙන නිසා එක නරකයි කියලා. මම තාර්තික කියලා අදහස් කෙරුවේ එක මචන්.
    :yes: :yes: :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    mcn thel tika higa kana eka hri eth api Realistic ne bn e minissunta kochchra salli tbbbath mithya dushtikai ne bn ithn wadak nane
    උබ ලබන ආත්මේ හම්බයෙක් වෙන්න පුලුවන් නේ . එදාට උබත් මිත්‍යා දෘස්ටිකයි.

    මම කිව්වේ කෙනෙක් දියුණු වෙලා තව එකෙක් දුප්පත් වීම හැම දේම කර්මය කියලා හිතන නිසා තමයි අපි මෙහෙම වෙලා තියෙන්නේ.
    බුදු දහමේ වීර්ය කියලා දේකුත් තියනව නේ. අපේ උන්ට පෙර කුසල් බලාගෙන ම ඉන්නව ගොඩ යන්න. විශ්වාස අපි ඉපදෙන භාවයට සාපේක්ෂයි බුදුදහම අනුව බැලුවත්. ඕවා වලටම ඇලිලා හිටියොත් අපිට අහිමි වෙන දේවල් ගොඩයි. ඕනවට වැඩිය ආගම් උනත් ඔන නෑ .
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උබ ලබන ආත්මේ හම්බයෙක් වෙන්න පුලුවන් නේ . එදාට උබත් මිත්‍යා දෘස්ටිකයි.

    මම කිව්වේ කෙනෙක් දියුණු වෙලා තව එකෙක් දුප්පත් වීම හැම දේම කර්මය කියලා හිතන නිසා තමයි අපි මෙහෙම වෙලා තියෙන්නේ.
    බුදු දහමේ වීර්ය කියලා දේකුත් තියනව නේ. අපේ උන්ට පෙර කුසල් බලාගෙන ම ඉන්නව ගොඩ යන්න. විශ්වාස අපි ඉපදෙන භාවයට සාපේක්ෂයි බුදුදහම අනුව බැලුවත්. ඕවා වලටම ඇලිලා හිටියොත් අපිට අහිමි වෙන දේවල් ගොඩයි. ඕනවට වැඩිය ආගම් උනත් ඔන නෑ .

    mehemai bn onawata wada agama nathnam apita niwan yannath bane

    uba kypu kathawa mm piligannawa lankwe minissu weerya wadanna kamathi naha eka hri

    pera pinama balagena inna ekath waradi bn ewa hri
     
    • Like
    Reactions: adowhybn and NRTG

    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    ඔය සැප විදින්න බලාගෙන පින් කරන එක පවක් කියලත් හිතෙනවා. ඒ ගැන මොකුත් සඳහන් වෙලා නැද්ද?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,430
    113
    Colombo, Sri Lanka
    උබ ලබන ආත්මේ හම්බයෙක් වෙන්න පුලුවන් නේ . එදාට උබත් මිත්‍යා දෘස්ටිකයි.

    මම කිව්වේ කෙනෙක් දියුණු වෙලා තව එකෙක් දුප්පත් වීම හැම දේම කර්මය කියලා හිතන නිසා තමයි අපි මෙහෙම වෙලා තියෙන්නේ.
    බුදු දහමේ වීර්ය කියලා දේකුත් තියනව නේ. අපේ උන්ට පෙර කුසල් බලාගෙන ම ඉන්නව ගොඩ යන්න. විශ්වාස අපි ඉපදෙන භාවයට සාපේක්ෂයි බුදුදහම අනුව බැලුවත්. ඕවා වලටම ඇලිලා හිටියොත් අපිට අහිමි වෙන දේවල් ගොඩයි. ඕනවට වැඩිය ආගම් උනත් ඔන නෑ .
    ඔව් අභිධර්මය අද්‍යනය කොලොත් කුසලයටත් ලොභ නොකරන්න කියලා තියෙනවා. ඔයා හරි. කොයි දේටත් වැඩිපුර ඇළුනොත් විනාසේ. අවශ්‍ය, "තෙරුන්ගෙන අත්හැරීම" පමණයි (y)
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔය සැප විදින්න බලාගෙන පින් කරන එක පවක් කියලත් හිතෙනවා. ඒ ගැන මොකුත් සඳහන් වෙලා නැද්ද?

    na mcn eka thama kyl tynnne pin krala niwana praththana krnna kyl mkd divyaloke kyneth anithaya thanak ne bn

    api niwan awaboda karagannakam apita sugathiyaka inna plwn
     
    • Like
    Reactions: adowhybn and NRTG