දිව්‍ය ලෝක වල විස්තරේ ඔන්න ගෙනාවා

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    :unsure: පංච උපාදානස්කන්ධයක් තියෙන තැන.
    දුසී මාරයා, වසවර්ති මාරයා කියන්නෙ ඒ ඒ මාරයන්ගෙ නම නේද?

    නෑනේ.. ස්කන්ධ මාර කියන්නේ පංච මාරයන්ගෙන් එකක්.. දේව පුත්ත මාර කියන්නේ තව එකක්..

    1.ස්කන්ධ මාර
    2.ක්ලේශ මාර
    3.අභිසංස්කාර මාර
    4.මච්චුමාර
    5.දේව පුත්ත මාර
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඕවට යන්නේ බෞද්ධ අය විතරද මචන් ?
    ඔය ඉන්න දෙයියෝ නම් බෞද්ධ ආගමත් එක්ක සම්බන්ද තියන අය වගේ.




    @hodakolla දිව්‍යලෝකේ දිනයක් කියලා අර්ථ දක්වන්නේ මොකද්ද ?
    මෙහෙ නම් ඉර පායලා බැහැල යනවා දවසක් ඇතුලත. ලෝකේ වටයක් කැරකෙනවා. එහෙ මොනවා උනාමද දිනයක් පටන් ගන්නේ ඉවර වෙන්නේ ?
    ------ Post added on Aug 28, 2021 at 6:35 PM
    බෞද්ධ අය විතරයි බොක්ක ගන්නේ ..සොරි බෝ..

    ඔයා මුස්ලිම් නම් එයාලගේ වෙනම හෙවන් තියනවා..වර්ජින්ලා හම්බෙනවා:yes:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    නෑ නේද. දුසී මාරයා, වසවර්ති මාරයා කියන්නෙ ඒ ඒ මාරයන්ගෙ නම නේද?

    ow

    එතකොට මාර දිව්‍ය පුත්‍රයා කොහෙද ඉන්නෙ?

    dennama ekai mcn eya inneth paranimmitha wasawarthiye thama

    bro me thread eke waradi thiyenawa

    kynna mcn mnda ???
     
    Last edited:

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    sahenna hoda thread ekak hoda kolla math dusi marayage kathawa ahala tiyenawa mama igena gaththa darmayae hatiyata hamadema tiranaya wenne ape karmapalaya matha thama @NRTG oyage reply ekath hari me hamadema wishwasen awaboden dakinna puluwan wenna one apita
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    sahenna hoda thread ekak hoda kolla math dusi marayage kathawa ahala tiyenawa mama igena gaththa darmayae hatiyata hamadema tiranaya wenne ape karmapalaya matha thama @NRTG oyage reply ekath hari me hamadema wishwasen awaboden dakinna puluwan wenna one apita
    :yes: :yes: :yes:

    mistake eka pennuwata 500k denna bro:dull:

    ado mkd kynne aduwata lease ekak dala dennada :D:D:D
     

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    බලපන් එක කියවපු පොඩ්ඩට ඕවට යන්න පොඩි ආසාවක් ආවා. මොලේ මොංගල් උනා. ඉතින් කැස්ලිම් උන්ට උපන්දා ඉදල ඕව කියල දවස ගානේ, උන්ව අන්තවාදියෝ කරන එක මරාගෙන මැරෙන්න පුරුදු කරන එක අහන්නත් දෙයක්ද
     
    • Like
    • Haha
    Reactions: SDCR and hodakolla