දිව්‍ය ලෝක වල විස්තරේ ඔන්න ගෙනාවා

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    බලපන් එක කියවපු පොඩ්ඩට ඕවට යන්න පොඩි ආසාවක් ආවා. මොලේ මොංගල් උනා. ඉතින් කැස්ලිම් උන්ට උපන්දා ඉදල ඕව කියල දවස ගානේ, උන්ව අන්තවාදියෝ කරන එක මරාගෙන මැරෙන්න පුරුදු කරන එක අහන්නත් දෙයක්ද

    ow bn un hithannne maruwama mekata yanna plwn kylne
     
    • Like
    Reactions: adowhybn

    Grand Inquisidor

    Junior member
  • Feb 21, 2019
    62
    45
    18
    පරනිර්මිත වසවර්තිය///මෙහි වැසියන්ට තමන් වෙනුවෙන්ද අනුන් වෙනුවෙන්ද පස්කම් සැප නිර්මාණය කල හැකිය./// මෙහි දෙවිවරුන්ට නිම්මානරති දිව්‍ය ලෝකයේ දෙවිවරුන්ට මෙන් තමා කැමති කැමති සැප සම්පත් මවාගත නොහැකි අතර /// Inter contradictory crap.
     
    • Like
    Reactions: Solo Rider

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පින් කරල මේකක ගියොත් නිවන් දකින්න තව පරක්කු වෙනවනෙ බන්??
    nane bn divyaloketh niwan dakinnna plwn ne bn

    @hodakolla මොන දිව්‍යලෝකෙද ටාගට් කරන් ඉන්නෙ 😑

    Thawthisawa bn
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඇවිල්ල බලපන්. බොරු කියල පවු පුරවගන්න එවුන් කෙලින්ම අපායෙ @erozan @ESL @N A K A M U R A

    3 දෙනාට එක ලග සීට් හම්බෙයි, එරෝ ඉස්සරහින්ම
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඇවිල්ල බලපන්. බොරු කියල පවු පුරවගන්න එවුන් කෙලින්ම අපායෙ @erozan @ESL @N A K A M U R A
    දැන් මොනවගේ උත්තරයක්ද මම දෙන්න ඕන? උඹ කියන ඔක්කොම ඇත්තද? 😂😂😂
    ජෙප්පොයි ටෙලිපෝන් කබ්බොයි කියන්නෙම ඇත්තද? 😂😂😂
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් මොනවගේ උත්තරයක්ද මම දෙන්න ඕන? උඹ කියන ඔක්කොම ඇත්තද? 😂😂😂
    ජෙප්පොයි ටෙලිපෝන් කබ්බොයි කියන්නෙම ඇත්තද? 😂😂😂
    උඹට එරෝසනුයි, තැරි දාර බයියො කියන ඒව විතරද ඇත්ත? 😂😂😂
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    කවුද බන් මේ කෙබ්බ කෙබර ලියන්නේ. ලොල්
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පින් කරලා‌ අවුරුදු කෝටි ගනන් ඕවල ඉන්න පුළුවන් එකේ ඇයි බං නිවන් ලබන්න ට්‍රයි කරන්නෙ‌‌. පිං කරලා ඕකකට යමුකෝ. අවුරුදු කෝටි ගානක් ආතල් එකේ ඉන්න කොට ලෝකෙ විනාස‌ වෙලා කිසිම ජීවයක් නැති වෙලා තියෙයි‌‌. එතකොට ආයි ඉපදෙන්න විදිහකුත්‌ නැති නිසා දිව්ය ලෝකෙම තියා ගනියි.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    උඹ මේ සුරගනා කතා වැඩි බණ අහලා බයවෙලා නේද තාම කෙල්ලෙක්ගෙ පුසෙක් වත් අතින් අල්ලලා නැති වර්ජින් අනාත සිංහලක් වෙලා ඉන්නේ.