Derana Hacked

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,206
    21,039
    113
    ඇඩෝ :baffled: :baffled: :baffled: :baffled:

    1630253080366.png
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    දැන් හෙට කියයි දැවැන්ත සයිබර් ප්‍රහාරයක් කියලා.
    මේකත් ඉතින් බොරුවක් වෙන්න පුළුවන් divert කරන්න කරපු අර විශාල ශබ්දය, පැණි වගේ.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දැන් හෙට කියයි දැවැන්ත සයිබර් ප්‍රහාරයක් කියලා.
    මේකත් ඉතින් බොරුවක් වෙන්න පුළුවන් divert කරන්න කරපු අර විශාල ශබ්දය, පැණි වගේ.
    Derana123 password
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,969
    3,984
    113
    Sri Lanka
    ඔව්ව නම් ආයෙ recovery කර ගනී. මොකෙක් හරි ගොනෙක් phishing එකකට උන්ගෙ පාස්වර්ඩ් දෙන්න ඇති... මේ දවස් වල මාර විදියට අලුත් අලුත් මෙතඩ් වලින් phishing emails එනව... හොඳට බැලුවෙ නැත්නම් අනිවාරෙන්ම අහු වෙනව.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හැබැයි ඉතින් කරපු එකට අපරාදේ කරපු ගොන් කම කියල හිතෙනවා ඇති ... උ දනන් ඉන්න නැතුව ඇති එල ඕක බලන්නේ එල හරක් කියල :LOL:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,515
    113
    හිරු එකේ උන් අනුන්ගෙ කුණු හෙව්වට රෙනෝගෙ ගෑණිගෙ එකක් ලීක් වෙනකන් දන්නෙ නෑ

    මුනුත් රටවටේ යනව අනුන්ගෙ හොර අල්ලන්න තමන්ගෙ අකවුන්ට් වලට 2FA වත් දාන්නෙ නැතුව.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    ඇතුලේ එකෙක්ගෙන් ඇහුවම ඔව් කියලා තමයි කිව්වේ.එහෙම වෙන්නෙ කොහොමද දෙවෙනි ඉනිම බලලා එපා වෙලා කරපු වැඩ්ක් ද දන්නෙ නෑ.

    අර කෑගල්ලේ පොඩි එකා කලිනම සයිබර් ප්‍රහාරය ගැන කියනකොට උබලා හිනා වුන්.
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    ඔ්ක බලන උන්ට ඔ්වා තේරෙන්නේ නෑ
    ඒ හින්දා උන් සාදු සාදු කිය කිය බලං ඉදියි.
    හෙට හැමෝටම කියයි ලංකාව මාර විදිහට දියුණු වෙලා
    ඊයේ සුද්දෙක් ප්‍රස්තාර ඇද ඇද පෙන්නුවා කියලා

    තිරය පිටුපස ගූරාජ්?
    ------ Post added on Aug 29, 2021 at 8:57 PM