Derana Hacked

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ආතල් දෙන්න එපා බන්.. ඔය stream එක චැනල් 60 ක විතර එකම වෙලාවෙ ගියා.... :P දෙයක් කිව්වම කියපු එකා මොකාද සර් ගගා නිකන් ලයින් නොදී ටොපික් එකට කතා කරන්න බැරි උන් එක්ක මොන කතාද බන්.. මම යනව...
    ආතල් දෙන්නේ උබල වගේ උන්නේ ..පොඩි දේවල් ටිකක් දැනගෙන..හෙන ටෙක් ඔස්තාර්ලා කියල හිතන් ඉන්නේ..ඔන්ටපනර් ගෘප් එකේ හිච්චොන්ට උබල වගේ උන් හෙන ලොකු ඇති :lol::lol:
    පැනි මුට්ටි පෙන්නලා, නාග ධාතු පෙන්නල රටම අන්දන දෙරණ වගේ උන්ගේ මාකටින් තාම උබලට තේරුම් ගන්න බෑනේ. :rofl:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    පැනි මුට්ටි පෙන්නලා, නාග ධාතු පෙන්නල රටම අන්දන දෙරණ වගේ උන්ගේ මාකටින් තාම උබලට තේරුම් ගන්න බෑනේ. :rofl:
    දෙරන චාටර්. ඒක දන්නව. මේ සිද්ධියේදි ඔය stream එක එකම වෙලාවෙ චැනල් 60 ක විතර ගියා. මාකටින් සිද්ධියක් නෙමෙයි.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,358
    6,224
    113
    දෙරන චාටර්. ඒක දන්නව. මේ සිද්ධියේදි ඔය stream එක එකම වෙලාවෙ චැනල් 60 ක විතර ගියා. මාකටින් සිද්ධියක් නෙමෙයි.

    අය්යේ ඔයා ගෝටා සර් ව ගෙනල්ලා තනි සිංහල බෞද්ධ රටක් හදන්න ලොකු ගේමක් ගහපු කෙනෙක් නේද?
    ගෝටා පිස්සු කෙලියොත් ඉස්සරවෙලාම පාරට බහිනවා කියලා කිව්වා නේද?
    පාරට බැස්සා නම් දැක්කේ නැහැ තාම
    කවදා වගේද බහින්න හිතාගෙන ඉන්නේ
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    අය්යේ ඔයා ගෝටා සර් ව ගෙනල්ලා තනි සිංහල බෞද්ධ රටක් හදන්න ලොකු ගේමක් ගහපු කෙනෙක් නේද?
    ගෝටා පිස්සු කෙලියොත් ඉස්සරවෙලාම පාරට බහිනවා කියලා කිව්වා නේද?
    පාරට බැස්සා නම් දැක්කේ නැහැ තාම
    කවදා වගේද බහින්න හිතාගෙන ඉන්නේ
    පාරට නම් බහින්නෙ නෑ. හැබැයි එයාගෙ නම වත් මතක් කරන්න එපා 😂 ඒ තරමට අප්‍රසන්නයි.
     
    • Haha
    Reactions: R O B U S T A

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    Youtube channel eke full authority dila owner change karanna puluwanne?ehema karoth aye deranata ganna puluwanda?bene
    primary owner wena email ekata nam tyenne ganna pluwan aye. ochra dagalanna deyak ne. hebei email eka nathi wenwa
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    3M ඉන්න පේජ් එකක් පුදුම කට්ටක් කාල හදාගත්තු එකක් එක දවසින් terminate කර ගන්න crypto steam කරල කෙලෝ ගන්න තරම් ඒකෙ අයිති කාරයො මාකටින් වලට චැනල් එක දෙනවලුනෙ. 😜