Executive Diploma In Business Administration කරපු අය ඉන්නවද?
පොඩ්ඩක් විස්තර ටික්ක කියන්නකො
පොඩ්ඩක් විස්තර ටික්ක කියන්නකො
Last edited:
ඔව් මචන් විස්තර ටිකක් නම් ලැබුන දැනට.meke threads dala tbba poddak hoyapn aniwa hambei
ඔව් මචන් විස්තර ටිකක් නම් ලැබුන දැනට.
මට Executive diploma in business administration එක ගැන දැනගන්න ඕන.
මචන් ඇයි ඩිප්ලෝමා, ඒකේම MBA තියෙනවා උබ එක්සෙකටිව් කැටගරි නම්
මේකේ ත්‍රෙඩ් කීපයක් තිබ්බා..මට ඩිප්ලෝම එක කරල තමා එක්සෙකටිව් MBA එකට යන්න වෙන්නෙ මචන්, මොකද ලොකු දැනුමක් නෑ ඒ සබ්ජෙක්ට් එක ගැන ඒකයි.
මේකේ ත්‍රෙඩ් කීපයක් තිබ්බා..
@pdn.ac.lk මේ ලොක්කාව කන්ටැක්ට් කරන්න... එයාගෙන හරියටම වැඩේ දැන ගන්න පුලුවන්...
එක්සෙකටිව් MBA සහ නිකම් MBA වෙනස පොඩ්ඩක් බලන්න @sithija.h මේයාගෙනුත් මම ඉන්ෆොමේෂන් ගත්තා වගේ මතකයි..
අප් එකේ තියාගන්න කට්ටිය උදව් කරයි...
පොඩි පර්සනල් ඉසූ එකක ඉන්නේ..
මටත් කරන්න ඕන... බලමු