ඔයාල MBA කරේ කොහෙද ? මොන කාලෙද ?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,873
    11,322
    113
    Title එකේ දාල තියෙන දේ තමා දැන ගන්න ඕන.

    විස්තර දැනගන්න ඕන. මම MBA එකක් කරන්න හිතුව.

    කරපු අය/ කරමින් ඉන්න අය විස්තර කියනවද ?

    1.MBA name ? Duration ? Any specialisation ?
    2.Institution ?
    3.Completed when ? Cost at that time ?
    4.Any advantages after completing the MBA ? (Personally/ Professionally)
    5.Are you still in Sri Lanka or Migrated ? If Migrated, Did the MBA Add Any Value ?

    Thanks in advance ! :)
    ඔය අතරෙම ක්‍රෙඩිට් කාඩ් නම්බර් එකත් දෙන්නද?
     
    • Haha
    Reactions: planner123

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    MIT kelaniya
    200K 2020
    But iam in accouting field
    ඒත් it ගැන හොදට ඉගෙන ගත්ත⁣ා machine learning python database etc ඒක නිසා system එක්ක වැඩ කරන්න ලේසි වුනා තව මාගේ VBA automation කරන්න තව ලේසි වුනා
     
    • Like
    Reactions: planner123

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,599
    646
    113
    Bedfordshire එකෙන් කරන්න, ගොඩක් තැන් වල කරනවා, Oxford College of business වගේ තැනකින් රෙජිස්ටර් වෙන්න.

    අසයිමන්ට්, ෆයිනල් ප්‍රොජෙක්ට් ඔක්කොම අපි කරල දෙන්නම්
    okkoma keeyak yanawada?
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    Up


    Full amount eka kiyak yai da
    ------ Post added on Feb 17, 2025 at 7:49 PM

    okkoma keeyak yanawada?
    Mata uni fee eka nam sure na, deka thunakin ahala balanna 3-5 range eke yanne, me awurudde godak than wala ganan adu karala (lu)

    Ape nam full course ekatama assignment, presentation support, final project, 1 to 1 meeting support full package ekata echchara loku ganak yanne na, Past 5 years students la 60+ apen bedfordshire MBA karagena thiyenawa. They are very strict on using AI, almost zero tolerance . ithin godak assignment karana aya bedfordshire karanne na. eeth eeka hindama reputation vs cost gattama naraka naha.

    kiriyonta kohomath patta kujeetha ambarila yana discount ekak denawa api :)
     
    • Love
    Reactions: Erzo and planner123