ඇත්තටම මොකද බන් මේ වෙන්නෙ ?

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    නංගියි මස්සිනයි MLT කරන්නෙ ...ලේ and PCR check කලා හොස්පිටල් එකේ...බබාල දෙන්නයි එක්ක හිටියෙ full safety දාගෙන ,,,අද මල්ලි positive පොඩි හෙම්බ්බිරිස්සවක් විතරයි,,ලොකු බබාට දවස් තුනකට කලින් ලාවට උන තිබිල දැන් හොදයි,,,වයසක අම්ම හිටිය බන් එයාට අවුලක් නැහැ තාම ,,positive වෙයිද බයයි,,,

    මේක කවද්ද බන් නවතින්නෙ ,,කවුරුත් දැන් හිතන්නෙත් නැහැ වගේ,,මිනිස්සු 200ක් මැරෙද්දීත් තාම අපි එකිනෙකා මරාගන්නවා පැති බෙදාගෙන,,,
    ඇත්තටම මොකද බන් මේ වෙන්නෙ ?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,141
    113
    මට තේරෙන්නෙත් නෑ බං මේක කවදා ඉවර වෙයිද කියලා. මේක ඇත්තටම මෙහෙම වෙන්න පුලුවන්ද බං? මට හිතාගන්න බැරි ඇයි මේක මෙච්චර බෝවෙන්නේ කියලා. මොකෙක් හරි කාලකන්නි හදපු දෙයක් නං ආත්ම ගානක් යනකම් මේවා ගෙවන්න වෙයි.

    හැමෝටම ඉක්මන් සුවය පතනවා. බුදු සරණයි!!!
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,141
    113
    Machan man dakina / mata therena widihata thawa awurudu 3k 5k withara yayi kiyla hithenawa sampurnen hoda wenna. Api parisam wena tharamata sahena durata berenna puluwan . Eth samahara awastha waladi amarui.

    පිටරටවල් වලින් එහෙම ගෙන්නද්දි කොහොමද මචං ඒව control වෙන්නේ 😢
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    හිතෙන්නෙ නැද්ද මේක ඇත්තටම මිනිස්සුන්ට ආපු සාපයක් කියල,,,කෝටි ගණන් පොදි ගහගෙන සෙට් එකක් ඉන්නව ,,තව සෙට් එකක් හරියට රස කෑමක් කන්න තියා බඩගින්න නිවා ගන්න බැරිව ඉන්නව ,,දම්මික පෙරේරා ල මැණික් කාරයො TV වල වැඩ පෙන්නනව ,,,එක මිනිහෙක් දුප්පත් එකාගෙ මුකුත් නෙමේ බත් පත දෙන්නෙ නැහැ...අපි හැමෝම මැරෙන මිනිස්සු කියල ඔක්කොටම අමතකයි,,
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    නංගියි මස්සිනයි MLT කරන්නෙ ...ලේ and PCR check කලා හොස්පිටල් එකේ...බබාල දෙන්නයි එක්ක හිටියෙ full safety දාගෙන ,,,අද මල්ලි positive පොඩි හෙම්බ්බිරිස්සවක් විතරයි,,ලොකු බබාට දවස් තුනකට කලින් ලාවට උන තිබිල දැන් හොදයි,,,වයසක අම්ම හිටිය බන් එයාට අවුලක් නැහැ තාම ,,positive වෙයිද බයයි,,,

    මේක කවද්ද බන් නවතින්නෙ ,,කවුරුත් දැන් හිතන්නෙත් නැහැ වගේ,,මිනිස්සු 200ක් මැරෙද්දීත් තාම අපි එකිනෙකා මරාගන්නවා පැති බෙදාගෙන,,,
    ඇත්තටම මොකද බන් මේ වෙන්නෙ ?
    ලෝක විනාසෙ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    නංගියි මස්සිනයි MLT කරන්නෙ ...ලේ and PCR check කලා හොස්පිටල් එකේ...බබාල දෙන්නයි එක්ක හිටියෙ full safety දාගෙන ,,,අද මල්ලි positive පොඩි හෙම්බ්බිරිස්සවක් විතරයි,,ලොකු බබාට දවස් තුනකට කලින් ලාවට උන තිබිල දැන් හොදයි,,,වයසක අම්ම හිටිය බන් එයාට අවුලක් නැහැ තාම ,,positive වෙයිද බයයි,,,

    මේක කවද්ද බන් නවතින්නෙ ,,කවුරුත් දැන් හිතන්නෙත් නැහැ වගේ,,මිනිස්සු 200ක් මැරෙද්දීත් තාම අපි එකිනෙකා මරාගන්නවා පැති බෙදාගෙන,,,
    ඇත්තටම මොකද බන් මේ වෙන්නෙ ?

    Nikan hitapan Government eka lockdown kararey Lankawa da wena ratak da?
    Kawada government eka rawattanne
    Api positive wenne owa nisai.. 200.210..216 kiyanne munta number ekak witarai
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    අනේ මන්දා බං.. කරුම ලෙඩක්.. හරිහමන් බෙහෙතක් නැ.. හැදුනා කියලා ආයෙත් නො හැදී තියෙන්නෙත් නෑ
    Man danna Aiya kenek innawa dan 2 parak hadila, me para Amaruwak une na Beheth widala nisa