දෙරණ නාලිකාව සදහටම ඉවරයි.

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    උන් හැක් කරා කියලා වීඩීයෝ ඩීලිස්ට් කරපු එක්ක නම් ඔක ගූගල් එකට අහු වෙයි. බලමුකො
    ගොන් කම තාම කියනවනේ
    උන් උන්ගේ එක හැක් කළා කියල
    උබ කට්ටිය එක රැස් කර ගන්න උබේ ගෙදෙට්ටම බෝම්බ ගහනවද
     
    • Like
    Reactions: kevin_levin

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    ගොන් කම තාම කියනවනේ
    උන් උන්ගේ එක හැක් කළා කියල
    උබ කට්ටිය එක රැස් කර ගන්න උබේ ගෙදෙට්ටම බෝම්බ ගහනවද

    ඕක නන් කරපු උන් ඉන්නව. වැරදිල ඇහක් එහෙම ගියා එක්කෙනෙක්ගෙ නන් අනික් කෙනාට නන් මොනව වෙයිද දන්නෙ නෑ.
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    ඊයේ නිව්ස් වල පකේ ටොක් දුන්නේ ගූගල් එක්ක ලගින් සම්බන්දයි කියල
    5DD01DB2-3384-431E-B586-072C03391FEE.jpeg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගොන් කම තාම කියනවනේ
    උන් උන්ගේ එක හැක් කළා කියල
    උබ කට්ටිය එක රැස් කර ගන්න උබේ ගෙදෙට්ටම බෝම්බ ගහනවද


    ගොංකම කියන්නෙ ඉතිං කැලනී ගගේන් නයෙක් බෝතලේට දාල පෙන්නලා නාග ලොකෙන් ආව කියපු.. කොරොනා බෙහෙතක් කියලා දම්මිකයාගේ ගූ පැනියක් පොවපු උන්ගෙ වැඩ තාම විස්වාස කරන එක.

    ඔය හැක් කරා කියන ටික කරන්න Stream key එක තිබ්බා නම් හොදටම ඇති.
     
    • Like
    Reactions: Ozone4