දෙරණ නාලිකාව සදහටම ඉවරයි.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මාත් වැඩි විස්තරයක් දන්නෙ නෑ. මූ කරන්නෙ facebook එකෙන් unpublish කරන pages කට්ටියට අරන් දෙන එක. මූ සල්ලි ගන්නවා ඔය වැඩේ කරනවට.

    පිස්සුද බන්
    ------ Post added on Aug 31, 2021 at 11:22 AM

    ඔක ලොකු වැඩක් නෙවේ බන්. කෝල් කරලා ඇපීල් කරන්න ඉල්ලන එක වෙන්න ඇති කරන්නෙ.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,542
    5,560
    113
    ඇයි අහන්නේ,එන්නද
    මුගේ මාකටින් නම් සුපිරි ඇති. මූට පට්ට client base එකකුත් තියෙනවා. හැබැයි මේක නම් අලි පචයක්. facebook එකෙන් public දීලා තියෙන මේ program එක මුළු ලෝකෙන්ම හය දෙනෙක් කරලා තියෙන්නෙ කියන එක පිලිගන්න පුලුවන්ද?

    https://www.facebook.com/business/learn/trainer-network
    Eka thama BN seen eka
    Mn hitana hitiye mu pattama wedakaru kiyala
    Ane mnda
     
    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    google එකා දැනගන්න ඇති මුන් චිනේට පුක දෙන හැත්තක් කියලා, නැත්තම් google එකේ ඉන්න උන් දෙවැනි ඉනිම දැකලා වමනේ ගිහින් delete වෙන්න ඇති.
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මොකක් හරි ගොබ්බ scam එකකට අහු වෙලා channel එක කාට හරි පූජා කරාම දාන වචනේ "සයිබර් ප්‍රහාරය" :rofl:
    නොකිව්වට මොකෝ ගොඩක් චැනල් දැන් දුවන්නෙ සොශල් මිඩියා වලට පිං සිදු වෙන්න තමයි...දැන් ඇඩ් එකකින් ටාර්ගට් කරන්න පුලුවන් ඔඩියන්ස් එකෙන් 75% වඩා සොශල් මිඩියා වලින් ටෙලි ටික උනත් බලන්නෙ..
     
    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    අනේ hutta channel එකක්. Satha 5ta ganan gannehe man. උන්ගේ news කියන heti dannawane. Pasku prahara කාලේ මුළු ලංකාවටම ගිනි thibbe දෙරණ thama. Kisima neutralize ekak netha
     
    • Like
    Reactions: Lankaputhra16

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මාත් වැඩි විස්තරයක් දන්නෙ නෑ. මූ කරන්නෙ facebook එකෙන් unpublish කරන pages කට්ටියට අරන් දෙන එක. මූ සල්ලි ගන්නවා ඔය වැඩේ කරනවට.

    පිස්සුද බන්
    ------ Post added on Aug 31, 2021 at 11:22 AM
    අන්පබ්ලිශ් කරපු පේජ්නම් ගන්න බෑ වයලේශන්නම් , හැබැයි ඔය ගොන් වැඩ කරන්න ගිහින් ඕනර්ශිප් එක හැකර්ට පුදපු වගේ පේජ් නම් ගන්න පුලුවන් , මාත් අරන් දෙනවා එහෙම පේජ් සල්ලි අරන්.

    මුගේ මාකටින් නම් සුපිරි ඇති. මූට පට්ට client base එකකුත් තියෙනවා. හැබැයි මේක නම් අලි පචයක්. facebook එකෙන් public දීලා තියෙන මේ program එක මුළු ලෝකෙන්ම හය දෙනෙක් කරලා තියෙන්නෙ කියන එක පිලිගන්න පුලුවන්ද?

    https://www.facebook.com/business/learn/trainer-network

    ඕක කෙනෙක්ට APPLY කරන්න පුලුවන් ,
    ------ Post added on Aug 31, 2021 at 4:50 PM

    ටෙම්පරි අන්පබ්ලිශ් කරලා තියෙන්නේ.
    ------ Post added on Aug 31, 2021 at 4:52 PM
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,192
    12,192
    113
    Ohio, USA
    මුගේ මාකටින් නම් සුපිරි ඇති. මූට පට්ට client base එකකුත් තියෙනවා. හැබැයි මේක නම් අලි පචයක්. facebook එකෙන් public දීලා තියෙන මේ program එක මුළු ලෝකෙන්ම හය දෙනෙක් කරලා තියෙන්නෙ කියන එක පිලිගන්න පුලුවන්ද?

    https://www.facebook.com/business/learn/trainer-network
    Mey Elakiri Eke Ekekuth innawa Oya Certificate Eka Gaththu.. Anuradapure Eka... U nam Ad Eka daanne naha mehema..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    GIF by Regal