Geeth_Nuwan

Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    Bro, Lankawe tiyena godak datacenter wala mama weda karala tiyei.. SLT, Dialog lage internal ewa and Un customers lata rack space rent karana ewaget. denata Tier 3 certified dekak lankawe tiyei, Mulma eka Dialog 10K, malabe tiyenne, anika SLT Pitipana tiyna eka. eka aluth, eeta amatharawa eyalage thawa location kipayaka tiyena datacenters customers la use karanawa. denata mn danna tharamin datacenter space lankawe adui/almost over. e nisa thamai SLT pitipana ekapatan gatteth, eka nam space tikak athi. me business eka ISP la laga tiyennet unge hoda core network ekak saha backbone ekta direct links tiyena nisa. So mn kiyanne ubata massive invesment ekak karala datacenter ekak danna puluwan nam customers la innawa, habai ehema karath ubata lankawe ISP kenekgen connection ganna wena nisa ubata wada aduwata unta datacenter space eka denna puluwan. main ISP 2 lagama hoda datacenter tiyena nisa, customer la ubagen gani da ?

    Anyway dan godak cloud based yana nisa e ganath hithapan.
     
    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93

    TFS Bro
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    මම ලංකාවේ SLT එකට ගිහින් තියනවා ඕන තරම්. අපේ office එකේ සර්වර්ස් ගහල තියනවා Full Rack එකක.
    ලංකාවේ DC

    Carrier Neutral නැහැ
    PCI compliance requirements වලට අනුකුලව පිහිටවපු DC නැහැ . PCI compliance ගන්න නම් තම පාරිභෝගිකයින්ගේ දත්තවල ආරක්ෂාව තහවුරු කරන්න ඕනේ.

    සැලකිය යුතු මට්ටමක Physical Security නැහැ

    Network Security නැහැ.

    ලොකුම ප්‍රශ්නය Direct Bandwidth Providers ල එක්ක ගනුදෙනු සිද්ද වෙන්නේ නැහැ.. ඒවගේම Multiple Bandwidth Providers ල නැහැ. මේ දේ තම ප්‍රධාන සාධකය ලංකාවේ තියන ඒවා Data Centers ගණයට නොවැටෙන්න.

    N+1 Redundant Power and Cooling Systems නැහැ. ( දන්නා තරමින් )

    ඩේටා සෙන්ටර් එකේ බිම් මට්ටමත් සහ සර්වර් රැක්ස් අතර අවකාශ පිහිටලා නැහැ. නිකන් ටයිල් පොලව මත Racks තියලා තියෙන්නේ.

    ඔයවගේ ගොඩක් ලොකු අඩු පාඩු තියනවා. එක නිසයි කියන්නේ ලංකාවේ real ඩේටා සෙන්ටර්ස් නැහැ කියලා කියන්නේ.

    මේ මහත්තය data center කියල ගිහින් තියෙන්නේ කුකුල් farm එකකටද කොහෙද.

    Redundant power :P ඒ මොකක්ද මල්ලි. Commercial power + redundant UPSs with separated instruments+ dedicated standby generators නම් තියනවා. Redundant power නම් තියනවද දන් නෑ :shocked: .

    අවකාශ කියන්නේ මොකද අප්පා.. අපි දන්න ඒවගේ තියෙන්නේ Raised floor :eek:

    cooling systems නම් ලොවෙත් නෑ. සමහර තැන් හෙන රස්නෙයි. සමහර තැන් හෙනම අයිස් වගේ. Hot and cold aisle කියල මොකක්දෝ මගුලක්.

    SLT එකේ data center එකට යන්ඩ උනා කියහන්කෝ. මෙන්න මුන් මගෙන් නම ගම, NIC, ගෙනියන laptop එකේ serial ඔක්කොම ඉල්ලුවා. මුන්ට පිස්සුද මන්ද. ඔන්න ඔහේ යැව්වා ඉතින්. යන දවසේ කියපි තාම උන්ගේ DGM pass එක approve කරල නෑ. ඇයි කලින් එන කෙනා වෙනුවට අද වෙන එක්කෙනෙක් එවන්නේ කියලා. කොහොම හරි එක කරගත්ත. එතෙන්ඩ ගියාම ID එක අරන් pass එක දීල යන්ඩ ඕන floor 1 කීවා. එහම කිව්වට ඇතුලට යන්ඩ යනකොට එතන හිටපු සික්ක metal detector එක අස්සෙන් වර කිවා. bag එකත් චෙච්ක් කරලා යැව්වා.

    floor 1ත ගියා. ගියමහම තඩි steel door එකක් තියනවා. bell එකක් තිබ්බ. එබුවා. මෙන්න ඇතුලේ ඉඳන් එකෙක් කතා කර. කතා කරලා ඇහුව කව්ද එන්ඩ කිවේ කියලා. ඊට පස්සේ පොර අර මනුස්සයට කතා කරල් ඇහුව මෙහෙම් කෙනෙක් ඇවිත් ඉන්නවා ඇතුලද ගන්ඩ ද කියල. ඔන්න ඊට පස්සේ තමයි දොර ඇරියේ. පට්ට බර දාර දොරක්. මන් ඇහුව ඇයි මල්ලි මේ කියලා. ඒ දවස් වල කොටි ගහයි කියලලු එහෙම හදල තියෙන්නේ. එලිය bomb එකක්ප පත්තු උනත් withstand කරන්ඩ පුළුවන් විදියටලු හදල තියෙන්නේ. ඒ දොරෙන් ගියාම මෙන්නේ යකෝ තව දොරක්. සපත්තු දෙක ගලවල එතන තියන දෙකක් දාගන්ඩ කිවා. ඊට පස්සේ laptop details මගේ details ලොග් පතක ලීවා. servers තියන area එකට මෙන්න තව දොරක් දාලා. මොන පයන්නක්ද ඔයි. එක ඇරලා දුන්නේ ඊට පස්සේ. ඊට පස්සේ ඉතින් rack location 1 අහගෙන එතෙන්ඩ ගියා. නොදකින් මේ යක්කු එකටත් lock එකක් දාලා. එකත් අරගත්තා. එක ඇතුලේ තව separated areas වගයක් තිබුන. මෙච්චර servers අස්සේ හෙන තඩි cylinder ගොඩක්. මුන් මේක අස්සේ උයාගෙන කනවද මන්ද. හෙන දඩාර cylinder හැබෙයි. පස්සේ අර මලය කිවේ. ඒ fire suppression system එක කියල.

    මුන්ගේ Physical security නම් අන්තිමයි. පුදුම කට්ටක් කෑවේ.
     
    menna mu nam aththatama SLT datacenter ekata apu ekek wage.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113

    koheda ban oka thiyenne ?
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,871
    1
    12,175
    113
    අදාළ නෑ නේ

    ohoma wale daanna epa ban online entrepreneur wa :lol::lol::lol:
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC

    මචන් N+1 කියන්නේ Legit DC redundancy මෙතඩ් එකක් නේ? දන්නේ නැති නිසා අහන්නේ මචන්, SLT එකට unique Electricity power lines කීයක් තියනවද? Rack PDU වලට යනකම්ම unique power feeds දෙකක් තියනවද?

    ඔයා Raised Floor, HAC & CAC ගැන කියල තියන ඒවා නම් හරි. DCAT system එකක් නම් අනිවාර්යයි නේ.

    තව දෙයක්, ManTrap වලට සහ colocation එකට යද්දී biometric authentication මොකුත් නැද්ද මචන්? Escort කරගෙන යන එක හරි, ඒත් colocation එකට enter වෙනකොටවත් use කරන්න නැද්ද?
     
    Last edited:
    • Like
    Reactions: SLCyberKing

    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    ohoma wale daanna epa ban online entrepreneur wa :lol::lol::lol:
    ow bn online entrepreneur lata ehema karanna epa. mu neda thaththage car eke online entrepreneur club kiyala gahanna gihin banum ahapu eka.
    මම Cogent , Zayo , Level 3 , TATA වගේ ග්ලෝබල් bandwidth කැරියර්ස් ල එක්ක වැඩ කරලා තියනවා. 10Gbps links එක්ක වැඩ කරනවා දැනටත්.
    mu 2000n passe ekek unath balapanko weda karala thiyenne Cogent, Zayo, TATA vage Tier 1 ISP la ekka.
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    582
    713
    93
    Colombo
    මම ලංකාවේ SLT එකට ගිහින් තියනවා ඕන තරම්. අපේ office එකේ සර්වර්ස් ගහල තියනවා Full Rack එකක.
    ලංකාවේ DC

    Carrier Neutral නැහැ
    PCI compliance requirements වලට අනුකුලව පිහිටවපු DC නැහැ . PCI compliance ගන්න නම් තම පාරිභෝගිකයින්ගේ දත්තවල ආරක්ෂාව තහවුරු කරන්න ඕනේ.

    සැලකිය යුතු මට්ටමක Physical Security නැහැ

    Network Security නැහැ.

    ලොකුම ප්‍රශ්නය Direct Bandwidth Providers ල එක්ක ගනුදෙනු සිද්ද වෙන්නේ නැහැ.. ඒවගේම Multiple Bandwidth Providers ල නැහැ. මේ දේ තම ප්‍රධාන සාධකය ලංකාවේ තියන ඒවා Data Centers ගණයට නොවැටෙන්න.

    N+1 Redundant Power and Cooling Systems නැහැ. ( දන්නා තරමින් )

    ඩේටා සෙන්ටර් එකේ බිම් මට්ටමත් සහ සර්වර් රැක්ස් අතර අවකාශ පිහිටලා නැහැ. නිකන් ටයිල් පොලව මත Racks තියලා තියෙන්නේ.

    ඔයවගේ ගොඩක් ලොකු අඩු පාඩු තියනවා. එක නිසයි කියන්නේ ලංකාවේ real ඩේටා සෙන්ටර්ස් නැහැ කියලා කියන්නේ.

    He's right.

    Maybe ISP's got Tier 2 DC's.

    Data Center Tiers

    Lankawe thiyenna ba bro danna tharamin Tier 3.

    Tier III and IV data centers require dual power inputs - CEB ekata amthara wenama power line (national grid) ekak na mama danna tharamin.
    ------ Post added on Aug 31, 2021 at 11:07 PM
     
    Last edited:
    • Like
    Reactions: KuKu KoKa

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,937
    5,252
    113
    He's right.

    Maybe ISP's got Tier 2 DC's.

    Data Center Tiers

    Lankawe thiyenna ba bro danna tharamin Tier 3.

    Tier III and IV data centers require dual power inputs - CEB ekata amthara wenama power line ekak na mama danna tharamin.
    ------ Post added on Aug 31, 2021 at 11:07 PM
    ඔකතමයි උබලගේ කෙරුවාව පිළිගන්න කැමති නෑ .එතකොට අනෙක් උන් කොහොමද උබල පිළිගන්නේ උන් certifid නම් certifid එක උන් බොරු අරව මේවා වැඩක් නෑ .එතකොට certification දුන්නු එව්න්ට වැරදිලාද dual PS නැතිව certifi කරන්න ?
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,419
    113
    Slt එකෙ පිටිපන තියෙන ඩෙටා සෙන්ටර් එක බලන්නත් මම ගියා.. hp එක්ක සෙට් වෙලා හදපු tear 3 ඩෙටා සෙන්ටර් එකක්.. හැබැයි තාම ඔය ඩෙටා සෙන්ටර් කන්සෙප්ට් එක අපෙ රටෙ ගොඩක් උන්ට මැජික්... උන් හිතන්නේ ac room එකෙ server එකක් දාන එක ඩෙටා සෙන්ටර් කියල.

    He's right.

    Maybe ISP's got Tier 2 DC's.

    Data Center Tiers

    Lankawe na bro Tier 3. Dialog unge show eka witharai

    Tier III and IV data centers require dual power inputs - CEB ekata amthara wenama power line ekak na mama danna tharamin.
    ------ Post added on Aug 31, 2021 at 11:07 PM

    Yes, bro. We really want to proudly tell the world that there is a Data Center in Sri Lanka. But unfortunately, we don't have any standardized Data Centers. If there are any DC in Sri Lanka with such facilities, it's already accepted by the world.

    It's ridiculous that people who do not know what a DC is can give it a different definition. I declare everything very responsibly. I have practical experience in several Data Centers around the world.

    ඩේටා සෙන්ටර් එකක් යන්න පිළිබඳව මෙලෝ අදහසක් නැති අය එයට විවද නිර්වචන සැපයීම විහිළුවක් . ලෝකය විසින් ලංකාවේ DC එකක් පවතින බවට මේ තාක් පිලි අරගෙන නැහැ මොකද සම්මතන්ට අනුකුලව DC එකක් නැති නිසා. මෙතන කමෙන්ට් කරන අයට අවබෝධයක් නැහැ. එයාල හිතන්නේ ලොකු ගොඩ නැගිල්ලක සර්වර් රැක්ස් ගහල ඒකට AC දාල තිබ්බම එක ලෝක සම්මතයන්ට අනුකුලව යන DC එකක් කියල. :lol:
     
    Last edited:

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    582
    713
    93
    Colombo
    ඔකතමයි උබලගේ කෙරුවාව පිළිගන්න කැමති නෑ .එතකොට අනෙක් උන් කොහොමද උබල පිළිගන්නේ උන් certifid නම් certifid එක උන් බොරු අරව මේවා වැඩක් නෑ .එතකොට certification දුන්නු එව්න්ට වැරදිලාද dual PS නැතිව certifi කරන්න ?

    Hari ban :lol:, mama kiyanne Power redundancy kiyanne Tier 3 DC ekaka basic deyak. nathuwa un kohomada certified wenne. eka unge simple Marketing method ekak :lol:

    Example - matath kiyanna puluwan mama Telsa eke certified service provider kiyala. eth oni dewal nathuwa mata ceretified wenna bane :baffled:

    Lankawe thiyanawda National power grid ekata amatharawa thawa ekak? :confused:
     
    Last edited:

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මම Cogent , Zayo , Level 3 , TATA වගේ ග්ලෝබල් bandwidth කැරියර්ස් ල එක්ක වැඩ කරලා තියනවා. 10Gbps links එක්ක වැඩ කරනවා දැනටත්. ඔයා ෆයිබර් එකක් සර්වර් එකකට සම්බන්ද කරගෙන යන හෝ සර්වර් කිහිපයක් තියන එකකට DC කියන දේ විහිළුවක්. හරි DC එකක් නම් අපි Bandwidth Corossing . IP Crossing පවතින්න ඕනේ. ඒවගේම මම ඉහත කියපු bandwidth කැරියර් කෙනෙක් හා කෙලින්ම සම්බන්ද වෙලා වැඩ කරන්න ඕනේ. එකට හේතුව Cogent , Zayo , TATA වගේ අය ලෝකයේ විවිද කලාපයන් වලට landing points එක්ක ඔප්ටිමයිස් කරලා තියෙන්නේ. ලංකාවේ SLT ෆයිබර් එකකින් සර්වර් එකක් කනෙක්ට් කරලා අපි ලඟම රට වන ඉන්දියාවේ ඉඳලා බැලුවත් Latency එක ගොඩක් වැඩියි. මොකද ලෝකේ වටේ ගිහිල්ලා එන්නේ.

    ලංකාවේ carrier neutral data centers හදන්න බෑ කියල සීන් එකක් නෑ.. BGP daemon එකක් run වෙනවනම්. අපේ IP blocks announce කරන්න upstream providers කැමතිනම් carrier neutral network එකක් හදන්න පුළුවන්, data center එකක් උනත් හදන්න පුළුවන්. දැනට එහෙම ඒවා තියනවා commercial level එකේ service provide නොකරට...

    මේ තියෙන්නේ එහෙම එකක්, AS45489 කියන්නේ SLT එක AS18001 කියන්නේ dialog

    Screenshot-from-2021-08-31-22-55-57.png
     
    • Like
    Reactions: SLCyberKing

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,937
    5,252
    113
    Hari ban :lol:, mama kiyanne Power redundancy kiyanne Tier 3 DC ekaka basic deyak. nathuwa un kohomada certified wenne. eka unge simple Marketing method ekak :lol:

    Example - matath kiyanna puluwan mama Telsa eke certified service provider kiyala. eth oni dewal nathuwa mata ceretified wenna bane :baffled:

    Lankawe thiyanawda National power grid ekata amatharawa thawa ekak? :confused:
    ඉස්සෙල්ල කියවපන් මචන් tier 3 certification guidelines .එකේ කොහෙවත් නෑ .main power supply providers දෙන්නෙක් ඕනේ කියල ලංකාවේ නම් CEB වගේ තව එකක් (ගොඩක් උන් අල්ලාගෙන ඉන්න වැරදි පොඉන්ට් එකක් තමයි ඕක හිතන් ඉන්නේ තව සෝස් එකක් ඕනේ කියල ).අනෙක් සෝස් එක genarator power වෙන්න පුළුවන් .
    maily බලන්නේ redundancy generator power , redundancy UPS power and capable power distribution system
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,419
    113
    ලංකාවේ carrier neutral data centers හදන්න බෑ කියල සීන් එකක් නෑ.. BGP daemon එකක් run වෙනවනම්. අපේ IP blocks announce කරන්න upstream providers කැමතිනම් carrier neutral network එකක් හදන්න පුළුවන්, data center එකක් උනත් හදන්න පුළුවන්. දැනට එහෙම ඒවා තියනවා commercial level එකේ service provide නොකරට...

    මේ තියෙන්නේ එහෙම එකක්, AS45489 කියන්නේ SLT එක AS18001 කියන්නේ dialog

    Screenshot-from-2021-08-31-22-55-57.png

    Hey bro ,,, You have completely misunderstood this. මේ තියෙන්නේ IP වලට සම්බන්ද ASN එක. ASN සහ bandwidth කැරියර්ස් කියන දෙක සම්පුර්ණයෙන්ම පටලවා ගෙන. IP announce කරනකොට අපිට කැමති රිජන් එකක් දාගන්න පුළුවන්. Geo Locations වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම ASN එක Australia කියලා දාගන්න පුළුවන් APNIC එක හරහා. මෙතනින් අදහස් වෙන්නේ නැහැ Bandwidth Carrier කෙනෙක් ගැන.

    ලංකාවේ carrier neutral data centers හදන්න බෑ කියල සීන් එකක් නෑ.. ඔව් බැරි නැහැ පුල්ලුවන්. නමුත් එය අධික වියදම් සහගත තත්වයක් මචං. මොකද Zayo , Cogent ල වගේ ඇයගේ Landing Points නැහැ ලංකාවේ. එකයි අපේ අයට වානිජමය මට්ටමෙන්ට් DC එකක් පවත්වාගෙන යන්න බැරි.

    මේ සම්බන්දයෙන් පුළුල් ලෙස සාකච්චා කිරීම ගොඩක් වටිනවා. අපේ එකිනෙකා පරයා යන්න නොවෙයි. අපේ තියන දැනුම වර්දනය කරගැනීමට.

    මෙතන Comment කරන කෙනෙක් දාල තිබ්බා එයාගේ ID එක ගත්තලු DC එකට යනකොට. දොර ඇරියේ අහලාලු. මේ වගේ දේවල් වලින් නොවෙයි DC එකක ආරක්ෂාව මනින්නේ. :lol:
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,937
    5,252
    113
    Yes, bro. We really want to proudly tell the world that there is a Data Center in Sri Lanka. But unfortunately, we don't have any standardized Data Centers. If there are any DC in Sri Lanka with such facilities, it's already accepted by the world.

    It's ridiculous that people who do not know what a DC is can give it a different definition. I declare everything very responsibly. I have practical experience in several Data Centers around the world.

    ඩේටා සෙන්ටර් එකක් යන්න පිළිබඳව මෙලෝ අදහසක් නැති අය එයට විවද නිර්වචන සැපයීම විහිළුවක් . ලෝකය විසින් ලංකාවේ DC එකක් පවතින බවට මේ තාක් පිලි අරගෙන නැහැ මොකද සම්මතන්ට අනුකුලව DC එකක් නැති නිසා. මෙතන කමෙන්ට් කරන අයට අවබෝධයක් නැහැ. එයාල හිතන්නේ ලොකු ගොඩ නැගිල්ලක සර්වර් රැක්ස් ගහල ඒකට AC දාල තිබ්බම එක ලෝක සම්මතයන්ට අනුකුලව යන DC එකක් කියල. :lol:
    මචන් ඔය ලෝකය කියන එක නිර්වචනය කරපන් මචන් මොකද සාමාන්යෙන් data center එකක් වෙන්න ඔය කියන ලෝකේ පිළිගන්න ක්‍රමයක් ඇතිනේ( අපි දන්න tier 1,2,3,4,වගේ )
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,419
    113
    මචන් ඔය ලෝකය කියන එක නිර්වචනය කරපන් මචන් මොකද සාමාන්යෙන් data center එකක් වෙන්න ඔය කියන ලෝකේ පිළිගන්න ක්‍රමයක් ඇතිනේ( අපි දන්න tier 1,2,3,4,වගේ )

    අයියෝ ආයේ ආයේ කියන්න බැහැ බන් . මෙහෙමයි බන් අපිත් කැමති ලංකාවේ හොද DC එකක් තියනවනම් . මොකද ලංකාවට ලොකු විදේශ විනිමයක් ගෙන්න පුළුවන්. නමුත් ලංකාවේ වානිජමය මට්ටමෙන් DC එකක් පවත්වාගෙන යන්න බැරි අපේ රටේ Multiple Bandwidth carriers ල නැති නිසා. එකයි අපේ රටේ DC තියනවා කියල ලෝකේ හඳුනාගෙන නැත්තේ. ඔයාගේ අවශ්‍යතාවය ලංකාවට පමණක් සීමාවූ එකක් නම් ඔය කියල SLT Lank bell or Dialog හොඳටම ඇති. අනෙක ලංකාවේ අයට 20 Gbps DDoS එක්කක් වත් mitigation කරගන්න බැහැ. මම යනවා බන් නිදා ගන්න.
     
    ඕකනේ උබල යන්නේ කොහෙද මල්ලේ පොල් නේ කියවන්නේ .කිව්වේ ලංකාවේ datacenters නෑ කියල දැන් කියන්නේ අදායම් නෑ කියල අදායම් නෑ කියන්නේ datacenters certified DC නෑ කියන එක නෙවෙයිනේ .මේක කිසිම DC certification guideline එකක නැනේ (20 Gbps DDoS එක්කක් වත් mitigation).
    මේකත් පොඩ්ඩක් බලල නිදාගන්න
    https://uptimeinstitute.com/tier-certification/tier-certification-list