මට youtube හරහා ලබා ගත් ඇඩ්සෙන්ස් ගිණුමක් තියෙනව, දවස් කීපයකට කලින් මගේ සයිට් එකකට ඇඩ් කෝඩ් එක දැම්ම ඒත් දවස් 2ක් ගිහිල්ලත් ඇඩ් පෙන්නුවෙ නැති නිසා සයිට් එක ඇඩ්සෙන්ස් වලට ඇඩ් කරල දැන් දවස් 3ක් වගේ වෙනව ඇඩ්සෙන්ස් වල දැන් සයිට් එක Getting Ready කියල පෙන්නනවා.
මට දැන් තියෙන ගැටළු තමයි අනුමත ඇඩ්සෙන්ස් ගිණුමක් තිබුනත් අපේ සයිට් වෙන වෙනම අනුමත කර ගන්න ඕනිද? අනුමත ඇඩ්සෙන්ස් ගිණුමක් දැනටමත් තියෙන නිසා අපි ඇඩ් කරන ඕනිම සයිට් එකක දින කීපයක් ගිහිල්ල හරි ඇඩ් පෙන්නනවද? ඇඩ්සෙන්ස් ගිණුම Approved එකක් වුනත් සයිට් Reject වෙන්න පුළුවන්ද?

daapan balanna