ඇඩ්සෙන්ස් Getting Ready

MoneyHelper

Active member
  • Jun 5, 2012
    133
    176
    43
    මට youtube හරහා ලබා ගත් ඇඩ්සෙන්ස් ගිණුමක් තියෙනව, දවස් කීපයකට කලින් මගේ සයිට් එකකට ඇඩ් කෝඩ් එක දැම්ම ඒත් දවස් 2ක් ගිහිල්ලත් ඇඩ් පෙන්නුවෙ නැති නිසා සයිට් එක ඇඩ්සෙන්ස් වලට ඇඩ් කරල දැන් දවස්‌ 3ක් වගේ වෙනව ඇඩ්සෙන්ස් වල දැන් සයිට් එක Getting Ready කියල පෙන්නනවා.

    මට දැන් තියෙන ගැටළු තමයි අනුමත ඇඩ්සෙන්ස් ගිණුමක් තිබුනත් අපේ සයිට් වෙන වෙනම අනුමත කර ගන්න ඕනිද? අනුමත ඇඩ්සෙන්ස් ගිණුමක් දැනටමත් තියෙන නිසා අපි ඇඩ් කරන ඕනිම සයිට් එකක දින කීපයක් ගිහිල්ල හරි ඇඩ් පෙන්නනවද? ඇඩ්සෙන්ස් ගිණුම Approved එකක් වුනත් සයිට් Reject වෙන්න පුළුවන්ද?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    සයිට් එක බලලා තමයි ගූගල් ඇපෘ කරන්නෙ
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    මට youtube හරහා ලබා ගත් ඇඩ්සෙන්ස් ගිණුමක් තියෙනව, දවස් කීපයකට කලින් මගේ සයිට් එකකට ඇඩ් කෝඩ් එක දැම්ම ඒත් දවස් 2ක් ගිහිල්ලත් ඇඩ් පෙන්නුවෙ නැති නිසා සයිට් එක ඇඩ්සෙන්ස් වලට ඇඩ් කරල දැන් දවස්‌ 3ක් වගේ වෙනව ඇඩ්සෙන්ස් වල දැන් සයිට් එක Getting Ready කියල පෙන්නනවා.

    මට දැන් තියෙන ගැටළු තමයි අනුමත ඇඩ්සෙන්ස් ගිණුමක් තිබුනත් අපේ සයිට් වෙන වෙනම අනුමත කර ගන්න ඕනිද? අනුමත ඇඩ්සෙන්ස් ගිණුමක් දැනටමත් තියෙන නිසා අපි ඇඩ් කරන ඕනිම සයිට් එකක දින කීපයක් ගිහිල්ල හරි ඇඩ් පෙන්නනවද? ඇඩ්සෙන්ස් ගිණුම Approved එකක් වුනත් සයිට් Reject වෙන්න පුළුවන්ද?

    Adsense account eka apprrove una kiyala, youtube channel eka approve unaa kiyala site eka ehema approve wenne nehe bro. ekath eyaala reveiw karanawa. Getting ready kiyala enne un review karana gaman. tika kaalayak yanawa review wenna me tike. eeta passe Ready kiyala oyaage pennanawa.
     
    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    සයිට් එක බලලා තමයි ගූගල් ඇපෘ කරන්නෙ
    Thank y
    සයිට් එක බලලා තමයි ගූගල් ඇපෘ කරන්නෙ
    ස්තුතියි මචං

    Adsense account eka apprrove una kiyala, youtube channel eka approve unaa kiyala site eka ehema approve wenne nehe bro. ekath eyaala reveiw karanawa. Getting ready kiyala enne un review karana gaman. tika kaalayak yanawa review wenna me tike. eeta passe Ready kiyala oyaage pennanawa.
    ස්තුතියි මචං
    ------ Post added on Sep 1, 2021 at 5:50 AM
     
    • Like
    Reactions: iworld

    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    Bump

    සතුට යනු.

    google-adsense-site-review-1591743166.jpg

    රිප්ලයි/ බම්ප් කරපු හැමෝටම ස්තූතියි.
    ------ Post added on Sep 11, 2021 at 8:48 AM

    bump
    ------ Post added on Sep 11, 2021 at 4:47 PM
     
    • Like
    Reactions: HSW