Steamer Chocolate cake recipe

sam111

Active member
  • Dec 8, 2014
    197
    218
    43
    සියලු දෙනාටම කදිම ආරංචියක්!
    This Moist Steamed Chocolate Cake is a no-bake cake with a super moist crumb, dark texture, and chocolatey perfection.
    අවන් එකක් පාවිච්චි නොකර ස්ටීමර් එකේ හදපු රසම රස චොකලට් Cake ekak
    😋
    😋
    🥮
    🥮

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    මෙම තෙත තැම්බූ චොකලට් කේක් පරිපූර්ණව තැම්බූ නමුත් එය තෙත්, සැහැල්ලු හා කෑමට වඩාත් ප්‍රිය වන ගැඹුරු චොකලට් රසයෙන් යුක්තයි

    :oo:
     
    • Like
    Reactions: kinkon

    sam111

    Active member
  • Dec 8, 2014
    197
    218
    43
    මෙම තෙත තැම්බූ චොකලට් කේක් පරිපූර්ණව තැම්බූ නමුත් එය තෙත්, සැහැල්ලු හා කෑමට වඩාත් ප්‍රිය වන ගැඹුරු චොකලට් රසයෙන් යුක්තයි

    :oo:
    wenas kara.awul wage thama
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    මෙම තෙත තැම්බූ චොකලට් කේක් පරිපූර්ණව තැම්බූ නමුත් එය තෙත්, සැහැල්ලු හා කෑමට වඩාත් ප්‍රිය වන ගැඹුරු චොකලට් රසයෙන් යුක්තයි

    :oo:
    ඔව්ව නෙවෙයි යකෝ ඌ මෙතන චොකලට් කේක් ගැන කියනව නන් උබ උබේ ඇම්බුන් ඇවරි ටික ගැන ඇඩ් එකක් දාල ඉල්ලන උන්ගෙ ගෙවල් වලට කුරියර් කරපන්.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ස්ටීමර් එකෙන් වයිෆ් කේක් වගයක් හැදුව දැන් ඒවා වැලි වත්තට එන බල්ලොන්ට ගහනවා ,කෑව් කෑව් ගාගෙන දුවන්නේ
     
    • Haha
    Reactions: sam111

    sam111

    Active member
  • Dec 8, 2014
    197
    218
    43
    ස්ටීමර් එකෙන් වයිෆ් කේක් වගයක් හැදුව දැන් ඒවා වැලි වත්තට එන බල්ලොන්ට ගහනවා ,කෑව් කෑව් ගාගෙන දුවන්නේ
    meka balagena hadanna kiyanna. prashnayak tibboth comments karanna, reply karannam