මම එළකිරි එකේ දාපු Ad අයින් කරලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    මේකේ බිස්නස් thread දානවා ගොඩක් අය තාමත් එත් මට බිස්නස් thread දාන්න එපා කියලා Free Ads එකේ දාන්න කිව්වා මගේ Ad මේකේ සමහර Members ලා කෙස් එක දානවා කියලා.

    මම Free Ads එකේ දැම්මා අද බලනකොට වෙබ් සයිට් Promote කරනවා කියලා මම දාපු Ad එක අයින් කරලා

    1.png

    එතකොට මේකේ ඕනේ තරම් තියෙනවා වෙබ් සයිට් වල ලින්ක් දාලා දාපු Ad හරිම අසාදාරණයි වැඩේ https://elakiri.com/market/categories/commercial-services.43/

    වෙන කෙනක් ගේ Ad දෙකක් මේ
    https://elakiri.com/market/hardbyte-website-designing-developing-team-sri-lanka.404/
    https://elakiri.com/market/web-design-company-sri-lanka.360/
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,668
    6,437
    113
    එලකිරිය රජයෙ දේපලක් නෙවේ. පුද්ගලික මුදලින් ලාබ නැතුව දුවන සර්විස් එකක්. එකෙ තීරණ ගන්න එවුන්ගෙ තීරණ වලට ඔළුව නපන් බැරිනම් පලයන්. කීයක් හරි උබත් හොයා ගත්තනෙ මේකෙන්. අසාදාරණයි කියල මැරෙන්න එපා. මෙතන සාධාරන මොකුත් නෑ.
    උඹ ගෑවුන තැන ගොම ගොඩක් වගේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,921
    35,860
    113
    වොන්ඩර් ලැන්ඩ්

    පුද්ගලික මුදලින් ලාබ නැතුව දුවන සර්විස් එකක්. එකෙ තීරණ ගන්න එවුන්ගෙ තීරණ වලට ඔළුව නපන් බැරිනම් පලයන්.

    @Nadun26
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    එලකිරිය රජයෙ දේපලක් නෙවේ. පුද්ගලික මුදලින් ලාබ නැතුව දුවන සර්විස් එකක්. එකෙ තීරණ ගන්න එවුන්ගෙ තීරණ වලට ඔළුව නපන් බැරිනම් පලයන්. කීයක් හරි උබත් හොයා ගත්තනෙ මේකෙන්. අසාදාරණයි කියල මැරෙන්න එපා. මෙතන සාධාරන මොකුත් නෑ.
    උඹ ගෑවුන තැන ගොම ගොඩක් වගේ
    ඒක මම දන්නවා මම දවසක් කිව්වා Pay කරලා හරි දෙන්න කියලා පිනට ඉල්ලුවේ නෑ

    මම අහන්නේ නීති දෙකක් මොකද කියලා ?

    කට්ටියක් බිස්නස් threads දානවා අපිට කියනවා බිස්නස් threads දාන්න දෙන්නේ නෑ කියලා,. අපිට Free Ads එකේ දාන්න කියනවා එහෙම කියලා.

    Free Ads එකේ දැම්මට පස්සේ Web සයිට් Promote කරනවා කියලා අයින් කරනවා. එතකොට අනිත් අයගේ Ad වලත් වෙබ් සයිට් Link තියෙනවා ඒවා ඉවත් කරලා නැනේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හැහ්, ඕව මොනවද
    උබ දාන්නෙ , උබෙ බිස්නස් එක.

    මම/විජේ දාපු ෆ්‍රී යුඩෙමි කෝස් ටිකත් අයින් කරන්න කීවෙ, ඩිරෙක්ට් දාල නෙවෙයි, වෙන තැනක පේස්ට් කරලා ඒ ලින්ක් එක දැම්මයි කියල.
    කට්ටිය වෙන සයිට් වලට අදිනව කියල එ ලින්ක් එකෙන්. :shocked:
    සත 5ක්වත් හම්බෙන එකක් නෙවෙයි මට

    අනික උබ ඕක නොදන්නව නෙවෙය්නෙ, මේක දෙපාර්තමේන්තුව, සන්සතාවක්, වයවස්තාපිත මන්ඩලයක් නෙවෙනෙ.
    ඕනර්ස්ලට ඔනෙ විදි‍යට වැඩ වෙන්නෙ, ඒක එහෙම වෙන්න එපැයි.

    උබ ඉන්නව නන් ඒ විදියට ඉදපන්,
    ඇඩ් දාන්න එපා, හොදින් කියන්නෙ හරිය :nerd:
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    පුද්ගලික මුදලින් ලාබ නැතුව දුවන සර්විස් එකක්. එකෙ තීරණ ගන්න එවුන්ගෙ තීරණ වලට ඔළුව නපන් බැරිනම් පලයන්.

    @Nadun26
    හරි නීතියක් තියෙන්න ඕනේ බන් ෆේස් බුක් , ගුගල් කියලා රජයේ ඒවා නමේ
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    FB eketh link makuwanam thama case eka... website promote karanawa kiala.. Mark baya wela

    kage unath itin Sri Lankan wedak thama... Bayagulu wedak.. Ehema balen bayen web site competitors la down karanna ba..

    mage moko mawa ban karath mata moko.. mage adahasa thama kiwwe..

    හැහ්, ඕව මොනවද :D

    උබ දාන්නෙ , උබෙ බිස්නස් එක.

    මම/විජේ දාපු ෆ්‍රී යුඩෙමි කෝස් ටිකත් අයින් කරන්න කීවෙ, ඩිරෙක්ට් දාල නෙවෙයි, වෙන තැනක පේස්ට් කරලා ඒ ලින්ක් එක දැම්මයි කියල.

    කට්ටිය වෙන සයිට් වලට අදිනව කියල එ ලින්ක් එකෙන්.

    සත 5ක්වත් හම්බෙන එකක් නෙවෙයි මට
    Cheeththa weda ban.. LOL
    ------ Post added on Sep 1, 2021 at 4:08 PM
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඒක මම දන්නවා මම දවසක් කිව්වා Pay කරලා හරි දෙන්න කියලා පිනට ඉල්ලුවේ නෑ

    මම අහන්නේ නීති දෙකක් මොකද කියලා ?

    කට්ටියක් බිස්නස් threads දානවා අපිට කියනවා බිස්නස් threads දාන්න දෙන්නේ නෑ කියලා,. අපිට Free Ads එකේ දාන්න කියනවා එහෙම කියලා.

    Free Ads එකේ දැම්මට පස්සේ Web සයිට් Promote කරනවා කියලා අයින් කරනවා. එතකොට අනිත් අයගේ Ad වලත් වෙබ් සයිට් Link තියෙනවා ඒවා ඉවත් කරලා නැනේ
    මේක කරන උන්ගේ යාලුවන්ට, උන් කැමති උන්ට වෙන විදියකට සලකනවා ඇති.
    බොරුවට දුක් වෙලා වැඩක් නෑ

    හරි නීතියක් තියෙන්න ඕනේ බන් ෆේස් බුක් , ගුගල් කියලා රජයේ ඒවා නමේ
    උන් සල්ලි ගන්න නිසා වගකීමක් තියනවා දන්න හැටියට
    ------ Post added on Sep 1, 2021 at 4:13 PM
     
    • Like
    Reactions: TNHM and Solo Rider

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,921
    35,860
    113
    වොන්ඩර් ලැන්ඩ්
    FB eketh link makuwanam thama case eka... website promote karanawa kiala.. Mark baya wela

    kage unath itin Sri Lankan wedak thama... Bayagulu wedak.. Ehema balen bayen web site competitors la down karanna ba..

    mage moko mawa ban karath mata moko.. mage adahasa thama kiwwe..

    Cheeththa weda ban.. LOL
    ------ Post added on Sep 1, 2021 at 4:08 PM

    paya 24 atulataha mata wadala samawa ganin
    natnam ubawa ban karanawa ok
    i m serious
    ------ Post added on Sep 1, 2021 at 4:18 PM