ban karapanko... mata paan da... hehe...
paya 24 atulataha mata wadala samawa ganin
natnam ubawa ban karanawa ok
i m serious
------ Post added on Sep 1, 2021 at 4:18 PM
ban karapanko... mata paan da... hehe...
paya 24 atulataha mata wadala samawa ganin
natnam ubawa ban karanawa ok
i m serious
------ Post added on Sep 1, 2021 at 4:18 PM
මේක කරන උන්ගේ යාලුවන්ට, උන් කැමති උන්ට වෙන විදියකට සලකනවා ඇති.
බොරුවට දුක් වෙලා වැඩක් නෑ
mmm
ban karapanko... mata paan da... hehe...
messages... hehe mage pakey photo ekak ehema epada.. LOLoyage okkoma logs gatta including messages
mama eka button ekay press karanne hadi gawila yanna
messages... hehe mage pakey photo ekak ehema epada.. LOL
ads keepayak balapuhama matat hithuna remove karanna hethuwaWebsite ad danna dunnama kattiya meke spam karanna gaththa. umbama balapan ekama service ekata ad 4 daala ad maka maka bump karanna ads 21 dala. meka dan free traffic adinna backlink hadaganna thanata genath nisasa dan website ads danna epa.
oya web design karanawa nam phone number ekak danna. katha kalama or pm kalama oyage profile, website okkoma yawanna.

Website ad danna dunnama kattiya meke spam karanna gaththa. umbama balapan ekama service ekata ad 4 daala ad maka maka bump karanna ads 21 dala. meka dan free traffic adinna backlink hadaganna thanata genath nisasa dan website ads danna epa.
oya web design karanawa nam phone number ekak danna. katha kalama or pm kalama oyage profile, website okkoma yawanna.
අසාධාරණයකට විරුද්ධ වෙන එකයි මෝඩ කමට කෑගහන එකක් දෙකක් බන්. උබ මෙතන කෑගහන්නෙ මෝඩ කමට. තේරුම් ගනින් කිරිය සාමාජිකයින්ට අයිති තැනක් නෙවේ. අපි මේකෙ අකවුන්ට් හැදුවෙ සල්ලි දීල නෙවේ. නඩත්තුවට ගෙවන්නෙත් නෑ. සමහරුන්ට ස්පෙශල් ෆේවර්ස් තියෙනව කියලා උබට හිතෙන්න පුළුවන්, සමහරවිට එහෙම වෙනවත් ඇති. ඒකට උබට කරන්න දෙයක් නෑ. උබ කිරිය පාලක මන්ඩලේ ඉන්න අයගෙ ලිස්ට් එකේ එකෙක් නෙවේ. අපි උනත් දන්න හැමෝටම දානෙට බණට මගුලට එන්න කියන්නෙ නෑනේ. ඒ නිසා අයිති අය කියන විදිහකට ඉන්න හැඩගැහෙන්න. උබේ සයිට් එක නොදා මොබයිල් නම්බර් එක දාපන්කො. ඊමෙල් දාපන්.
පුද්ගලික දේපලක් උනාට මේකේ අපි පොස්ට් දාලා තියෙනවා අපේ යාලුවෝ මේකට සෙට් කරලා තියෙනවා ඕනේ තරම්. ඇඩ්මින් ට සල්ලි තියාගෙන කිරිය තියාගෙන උඩ බලාගෙන ඉන්න වෙයි Members ලා නැති උණා නම් ඇඩ්මින් ගේ සල්ලි නිසාම නමේ මේ වගේ සයිට් එකක් මේ වගේ තැනකට ඇවිල්ලා තියෙන්නේ කියලා ඇඩ්මින් ලා හැමෝම ගැන සදාරනව හිතන්න ඕනේ නැත්තම් ඔකොටම පොදු නීතියක් දන්න ඕනේ. උබලා හිතන්නේ එක කෝණයකින් විතරයි කතා කරලා වැඩක් නෑ Ad දාන්න බැරිනම් මේකේ මට ඉදලා වැඩක් නෑ මම යනවා
ඒක මම දන්නවා මම දවසක් කිව්වා Pay කරලා හරි දෙන්න කියලා පිනට ඉල්ලුවේ නෑ
මම අහන්නේ නීති දෙකක් මොකද කියලා ?
කට්ටියක් බිස්නස් threads දානවා අපිට කියනවා බිස්නස් threads දාන්න දෙන්නේ නෑ කියලා,. අපිට Free Ads එකේ දාන්න කියනවා එහෙම කියලා.
Free Ads එකේ දැම්මට පස්සේ Web සයිට් Promote කරනවා කියලා අයින් කරනවා. එතකොට අනිත් අයගේ Ad වලත් වෙබ් සයිට් Link තියෙනවා ඒවා ඉවත් කරලා නැනේ
අනිත් අයට වෙබ්සයිට් දාන්න දීල තියෙනව නං free ads වල මේ කතාව සාධාරණයි.
මෙහෙමයි මේක ලංකාව නේ. ලංකාවෙ වැඩ වෙන්නෙ කොහොමද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ නේද.
------ Post added on Sep 1, 2021 at 5:55 PM
ඇයි බන් මේපුද්ගලික දේපලක් උනාට මේකේ අපි පොස්ට් දාලා තියෙනවා අපේ යාලුවෝ මේකට සෙට් කරලා තියෙනවා ඕනේ තරම්. ඇඩ්මින් ට සල්ලි තියාගෙන කිරිය තියාගෙන උඩ බලාගෙන ඉන්න වෙයි Members ලා නැති උණා නම් ඇඩ්මින් ගේ සල්ලි නිසාම නමේ මේ වගේ සයිට් එකක් මේ වගේ තැනකට ඇවිල්ලා තියෙන්නේ කියලා ඇඩ්මින් ලා හැමෝම ගැන සදාරනව හිතන්න ඕනේ නැත්තම් ඔකොටම පොදු නීතියක් දන්න ඕනේ. උබලා හිතන්නේ එක කෝණයකින් විතරයි කතා කරලා වැඩක් නෑ Ad දාන්න බැරිනම් මේකේ මට ඉදලා වැඩක් නෑ මම යනවා
