මම එළකිරි එකේ දාපු Ad අයින් කරලා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,921
    35,860
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේක කරන උන්ගේ යාලුවන්ට, උන් කැමති උන්ට වෙන විදියකට සලකනවා ඇති.
    බොරුවට දුක් වෙලා වැඩක් නෑ

    mmm

    ban karapanko... mata paan da... hehe...

    oyage okkoma logs gatta including messages

    mama eka button ekay press karanne hadi gawila yanna
     
    tintin123

    Moderator
    Staff member
  • Apr 23, 2008
    240
    258
    63
    Website ad danna dunnama kattiya meke spam karanna gaththa. umbama balapan ekama service ekata ad 4 daala ad maka maka bump karanna ads 21 dala. meka dan free traffic adinna backlink hadaganna thanata genath nisasa dan website ads danna epa.
    oya web design karanawa nam phone number ekak danna. katha kalama or pm kalama oyage profile, website okkoma yawanna.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Website ad danna dunnama kattiya meke spam karanna gaththa. umbama balapan ekama service ekata ad 4 daala ad maka maka bump karanna ads 21 dala. meka dan free traffic adinna backlink hadaganna thanata genath nisasa dan website ads danna epa.
    oya web design karanawa nam phone number ekak danna. katha kalama or pm kalama oyage profile, website okkoma yawanna.
    ads keepayak balapuhama matat hithuna remove karanna hethuwa :yes:
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    දැන් ඔන්නා @Nadun26 ගෙ සැර බැහැලා ශේප් උත්තරයක් දෙනවා
     
    • Haha
    Reactions: vito

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    Website ad danna dunnama kattiya meke spam karanna gaththa. umbama balapan ekama service ekata ad 4 daala ad maka maka bump karanna ads 21 dala. meka dan free traffic adinna backlink hadaganna thanata genath nisasa dan website ads danna epa.
    oya web design karanawa nam phone number ekak danna. katha kalama or pm kalama oyage profile, website okkoma yawanna.

    එකම Service එකක් කියන්නේ කොහොමද ? VPS තියෙනවා වර්ග 4 කින් මම දාලා තියෙන්නේ ඒවා එකම පැකේජ් එක දාලා නෑ 4 පාරක්. $ rate වනස් වෙනකොට අපේ මිල ගනම් වෙනස් වෙනවා එතකොට Ad එක මකලා මම අය දැම්මා. කතා ඕනේ නෑ මම අය Ad දාන්නේ නෑ මේකේ
     
    • Like
    Reactions: Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,770
    40,419
    113
    අසාධාරණයකට විරුද්ධ වෙන එකයි මෝඩ කමට කෑගහන එකක් දෙකක් බන්. උබ මෙතන කෑගහන්නෙ මෝඩ කමට. තේරුම් ගනින් කිරිය සාමාජිකයින්ට අයිති තැනක් නෙවේ. අපි මේකෙ අකවුන්ට් හැදුවෙ සල්ලි දීල නෙවේ. නඩත්තුවට ගෙවන්නෙත් නෑ. සමහරුන්ට ස්පෙශල් ෆේවර්ස් තියෙනව කියලා උබට හිතෙන්න පුළුවන්, සමහරවිට එහෙම වෙනවත් ඇති. ඒකට උබට කරන්න දෙයක් නෑ. උබ කිරිය පාලක මන්ඩලේ ඉන්න අයගෙ ලිස්ට් එකේ එකෙක් නෙවේ. අපි උනත් දන්න හැමෝටම දානෙට බණට මගුලට එන්න කියන්නෙ නෑනේ. ඒ නිසා අයිති අය කියන විදිහකට ඉන්න හැඩගැහෙන්න. උබේ සයිට් එක නොදා මොබයිල් නම්බර් එක දාපන්කො. ඊමෙල් දාපන්.
     
    පුද්ගලික දේපලක් උනාට මේකේ අපි පොස්ට් දාලා තියෙනවා අපේ යාලුවෝ මේකට සෙට් කරලා තියෙනවා ඕනේ තරම්. ඇඩ්මින් ට සල්ලි තියාගෙන කිරිය තියාගෙන උඩ බලාගෙන ඉන්න වෙයි Members ලා නැති උණා නම් ඇඩ්මින් ගේ සල්ලි නිසාම නමේ මේ වගේ සයිට් එකක් මේ වගේ තැනකට ඇවිල්ලා තියෙන්නේ කියලා ඇඩ්මින් ලා හැමෝම ගැන සදාරනව හිතන්න ඕනේ නැත්තම් ඔකොටම පොදු නීතියක් දන්න ඕනේ. උබලා හිතන්නේ එක කෝණයකින් විතරයි කතා කරලා වැඩක් නෑ Ad දාන්න බැරිනම් මේකේ මට ඉදලා වැඩක් නෑ මම යනවා
     
    • Like
    Reactions: Solo Rider

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    i understand you machan eth admin kiyanawa nam phone number eka danna kiyala. phone number eka witharak dahan.

    uba meke ads damme naha kiyala admin ta paduwek wenne nane. ubata thama eka client kenek hari adu wenne.
    aaye ads danakota package eke details serama ad eke daala phone number eka dahan.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,921
    35,860
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පුද්ගලික දේපලක් උනාට මේකේ අපි පොස්ට් දාලා තියෙනවා අපේ යාලුවෝ මේකට සෙට් කරලා තියෙනවා ඕනේ තරම්. ඇඩ්මින් ට සල්ලි තියාගෙන කිරිය තියාගෙන උඩ බලාගෙන ඉන්න වෙයි Members ලා නැති උණා නම් ඇඩ්මින් ගේ සල්ලි නිසාම නමේ මේ වගේ සයිට් එකක් මේ වගේ තැනකට ඇවිල්ලා තියෙන්නේ කියලා ඇඩ්මින් ලා හැමෝම ගැන සදාරනව හිතන්න ඕනේ නැත්තම් ඔකොටම පොදු නීතියක් දන්න ඕනේ. උබලා හිතන්නේ එක කෝණයකින් විතරයි කතා කරලා වැඩක් නෑ Ad දාන්න බැරිනම් මේකේ මට ඉදලා වැඩක් නෑ මම යනවා

    Ad දාන්න බැරිනම් මේකේ මට ඉදලා වැඩක් නෑ මම යනවා

    uba mara porak ne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,276
    86,483
    113
    ආශ්චර්යමත් රටක
    ඒක මම දන්නවා මම දවසක් කිව්වා Pay කරලා හරි දෙන්න කියලා පිනට ඉල්ලුවේ නෑ

    මම අහන්නේ නීති දෙකක් මොකද කියලා ?

    කට්ටියක් බිස්නස් threads දානවා අපිට කියනවා බිස්නස් threads දාන්න දෙන්නේ නෑ කියලා,. අපිට Free Ads එකේ දාන්න කියනවා එහෙම කියලා.

    Free Ads එකේ දැම්මට පස්සේ Web සයිට් Promote කරනවා කියලා අයින් කරනවා. එතකොට අනිත් අයගේ Ad වලත් වෙබ් සයිට් Link තියෙනවා ඒවා ඉවත් කරලා නැනේ

    අනිත්‍ අයට වෙබ්සයිට් දාන්න දීල තියෙනව නං free ads වල මේ කතාව සාධාරණයි.

    මෙහෙමයි මේක ලංකාව නේ. ලංකාවෙ වැඩ වෙන්නෙ කොහොමද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ නේද.
    ------ Post added on Sep 1, 2021 at 5:55 PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,921
    35,860
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අනිත්‍ අයට වෙබ්සයිට් දාන්න දීල තියෙනව නං free ads වල මේ කතාව සාධාරණයි.

    මෙහෙමයි මේක ලංකාව නේ. ලංකාවෙ වැඩ වෙන්නෙ කොහොමද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ නේද.
    ------ Post added on Sep 1, 2021 at 5:55 PM

    oya itin wena ratakane,

    ohe system wage newey mehe system

    ape team ekata wasi wena widiyata api wada karanne
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    වැඩිය දගලන්න ගිහින්, මුන් මේක වහලා දායිද දන්නේ නෑ. මොන සෙද්දක්ද මේ කියලා.
    මේකෙන් සල්ලි හම්බකරන්නෙත් නෑ කියනවනේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,099
    99,629
    113
    උබ නන් යකෝ මාසෙට පාරක් මොකකට හරි අඩාගත්ත ගමන්නෙ බන්. එකම දේ වෙන වෙන අය අතින් එකම විදියට වෙනව නන් පොදු සාධකය උබනෙ. පොඩ්ඩක් උබේ පැත්තෙනුත් කල්පනා කරල බලපන් එහෙම වෙන්නෙ ඇයි කියල.
     
    • Like
    Reactions: Mr.Sawyer and vito

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    පුද්ගලික දේපලක් උනාට මේකේ අපි පොස්ට් දාලා තියෙනවා අපේ යාලුවෝ මේකට සෙට් කරලා තියෙනවා ඕනේ තරම්. ඇඩ්මින් ට සල්ලි තියාගෙන කිරිය තියාගෙන උඩ බලාගෙන ඉන්න වෙයි Members ලා නැති උණා නම් ඇඩ්මින් ගේ සල්ලි නිසාම නමේ මේ වගේ සයිට් එකක් මේ වගේ තැනකට ඇවිල්ලා තියෙන්නේ කියලා ඇඩ්මින් ලා හැමෝම ගැන සදාරනව හිතන්න ඕනේ නැත්තම් ඔකොටම පොදු නීතියක් දන්න ඕනේ. උබලා හිතන්නේ එක කෝණයකින් විතරයි කතා කරලා වැඩක් නෑ Ad දාන්න බැරිනම් මේකේ මට ඉදලා වැඩක් නෑ මම යනවා
    ඇයි බන් මේ
    දැන් උඹ කී වෙනි පාරටද මේ යන්නේ
    ආයේ උඹ මේකට නාවොත් @AnuradhaRa වම් ඇටේ ගලවනවා. උඹ බාර ගන්නවද අභියෝගේ

    අනුරාධයා මොකද කියන්නේ
     
    • Haha
    Reactions: Solo Rider