දෙසැරයක් හිතල වෝට් කරන්ඩ.

රට වෙනුවෙන් දූෂිත දේශපාළුවෝ ටික කොරෝනා වලින් වත් මංගලව හම්බවෙනවට කැමති කව්ද?


  • Total voters
    138

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    corona walin marenakan inne mokatada chande paraddawanna tibbane

    okkoma ekai, epa wela tiyenne chande katu ganawa, chande danne naha kiyala bayila gahuwata chanda results eddi penawa okkoma ewun wage chande danawa
    e wagema chanda okkoma wage walangu
    e okkoma watenna oya kiyana paksha wala horunta. okkoma loku paksha wala nama yojana dila tiyenne okunta

    225ma epa, parlimenthuwata bomba gahanna wage talks denne natiwa pradana paksha natiwa swadina pakshayata chande dila inna :)
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    කාගෙවත් මරණය අපට සතුටක් නොවේ. ඕකුන් විඳවලා මැරෙයි, හබැයි ඒ ගැන වයිර කරලා අපේ හිත නරක් කරගන්න ඕනේ නෑ....
     

    WannaCry

    Active member
  • Jul 13, 2017
    197
    84
    28
    Ai dila ගන්නේ, okkoma gya nan iwarai ne
    කමෙන්ට් එක තේරුනේ නෑ

    corona walin marenakan inne mokatada chande paraddawanna tibbane?
    මේකට උත්තරේ පහල තියනවා
    okkoma ekai, epa wela tiyenne chande katu ganawa, chande danne naha kiyala bayila gahuwata chanda results eddi penawa okkoma ewun wage chande danawa
    e wagema chanda okkoma wage walangu
    e okkoma watenna oya kiyana paksha wala horunta. okkoma loku paksha wala nama yojana dila tiyenne okunta

    225ma epa, parlimenthuwata bomba gahanna wage talks denne natiwa pradana paksha natiwa swadina pakshayata chande dila inna :)
     
    • Like
    Reactions: Didy

    WannaCry

    Active member
  • Jul 13, 2017
    197
    84
    28
    කාගෙවත් මරණය අපට සතුටක් නොවේ. ඕකුන් විඳවලා මැරෙයි, හබැයි ඒ ගැන වයිර කරලා අපේ හිත නරක් කරගන්න ඕනේ නෑ....
    ආමි එකේ කොල්ලො කෙරුවෙත් පව් වැඩක්ද?
    225 මද
    දන්නේ නැ
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    එහෙනං කෝටි 2ක් විතර මංගල හම්බෙන්න යන්න ඕන. දැන් ඉන්න 225 දාහින් සම්පතයි යකෝ පළාත් සබා , ප්‍රාදේශීය සබාවල උන් කරන වැඩ එක්ක බැලුවම.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,403
    113
    Colombo, Sri Lanka
    කාටවත් විපතක් ප්‍රර්ථනා කරන්නේ නෑ. මොකද මුන්ව ඔතනට පත් කරලා එවන්නේ අපිමයි චන්දයකදී. ඉතින් වැරදි කාරයෝ අපිමයි. හරි තේරීමක් කලොත් හරි. වැඩේ තියෙන්නේ ඔක්කොම මිනිස්සු හින්දා වචනේ සහ ක්‍රියාවේ අතර ලොකු පරතරයක් තියෙනවා. ඕක තේරුන් ගන්න එක තමයි අමාරුම දේ
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    පරණ රොත්තම මළාකියල, මොකද අලුතෙන් එන්නෙත් ඕකලට දැනටමත් කඹුරන දෙවන පෙල ඉන්න උන් උන්ගේ සනුහරේ එව්වො, උන් ඇවිල්ලත් හොඳටම කරයි.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    දූෂිත බව දැන දැනම කතිරෙ ගහපු උන් මංගල සෑර්ව හමුවෙනවා දැකීමට ඉතා කැමැත්තෙමි
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒත් වැඩක් නෑ
    ඔය 225ම මැරුනත් ඔය අඩුව පුරවන්න ඊලගට චන්දෙ දීලා යවන්නෙ උන්ගෙ ලමයි නැත්තන් ගෑනු,
    එහෙම එකෙක් හොයාගන්න බැරි උනොත් උගෙ ඩ්‍රයිවර්ව හරි යවයි
    ඒ තරමට වහල්කම
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල


    පොඩ්ඩක් කල්පනා කරල බලන්න. අලුතින් පත්කරගත්ත පිරිස දිහා. එහෙනම් ඇතුලේ ඉන්න උන් කොච්චර මැරුනා කියලත් වැඩක් නෑ නේද. චන්දදායකයා බුද්දිමත් නොවන තක් ඇතුලේ ඉන්න කීදේනෙක් මැරුනත් වැඩක් නෑ.
    ------ Post added on Sep 1, 2021 at 8:24 PM