බුද්ධි ගලනය

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    බුද්ධිමත් මිනිස්සුන්ට පිං බිම එපා වෙලා යනවලු 😑 මේක fb එකේ දැක්කේ ඇත්තටම මචංලා බුද්ධිමත් මිනිස්සු කියන්නේ කාටද බං🤔
     
    Attachments

    • FB_IMG_16218306795171745.jpg
      FB_IMG_16218306795171745.jpg
      141.9 KB · Views: 161

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    බුද්ධිමත් ද නැද්ද දන්නේ නැහැ. නමුත් ඔහොම යන්න නම් අඩුම තරමේ පිළිගත් උපාදියක් තියෙන්න ඕනේ. නැත්නම් විසා ගන්න අමාරුයි.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    බුද්ධිමත් මිනිස්සුන්ට පිං බිම එපා වෙලා යනවලු 😑 මේක fb එකේ දැක්කේ ඇත්තටම මචංලා බුද්ධිමත් මිනිස්සු කියන්නේ කාටද බං🤔

    Hoda question ekak. meke thiyenne oya rata yana hema eka genama
    1. mehe campus yanna A/L results nethuwa pitarata yana unwath okata enawa
    2. mokak hari degree kellak atogena "Cleaning" yana unuth innawa
    3. thama rata yanna thiyana unata gihin apa duk widina unuth innawa
    4. rata yana unata gihin eke kisima social life ekak nethuwa me wage forum wala hemanena unuth innawa Ex" canadawe api wage un"
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Hoda question ekak. meke thiyenne oya rata yana hema eka genama
    1. mehe campus yanna A/L results nethuwa pitarata yana unwath okata enawa
    2. mokak hari degree kellak atogena "Cleaning" yana unuth innawa
    3. thama rata yanna thiyana unata gihin apa duk widina unuth innawa
    4. rata yana unata gihin eke kisima social life ekak nethuwa me wage forum wala hemanena unuth innawa Ex" canadawe api wage un"
    😲😲😲😲😲
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    බුද්ධිමත් ද නැද්ද දන්නේ නැහැ. නමුත් ඔහොම යන්න නම් අඩුම තරමේ පිළිගත් උපාදියක් තියෙන්න ඕනේ. නැත්නම් විසා ගන්න අමාරුයි.

    Student gihilla PR gannath puluwan ausi ara anith ratawal wala tama lesiy e path eka mata hitenne.
     
    • Like
    Reactions: charitha2011

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මේ කවදා ගිහිපු නිව්ස් එකක්ද ?? (පරණ එකක් නෙමෙයි නේද ?? ) හොද රිසර්ච් එක්ස්පිරියන්ස් එකක් තියන Engineering/ Science/ Maths පැත්තේ උපාධි දාපු වැඩ්ඩොන්ට දියුණු රටවල හොද ඉල්ලුමක් තියනවා. උපාධියක් කියල නමට මොකක් හරි කොළ කෑල්ලක් තියන ඕනෑම එකෙක්ට ඒ ඉල්ලුම නෑ. ඔය "අපි යනවෝ..... අපි යනවෝ" ගගා කෑගහන්නේ ඒ වගේ කොළ කෑලි තියන් ඉන්න එවුන්. සැබෑවටම ඉල්ලුම තියන එකා පැදුරටත් කියන්නේ නැතුව ගිහිල්ල.
    මම දන්නා ආචාර්ය තුමෙක් හිටියා ජීව විද්‍යාව කරපු. මනුස්සයා සෑහෙන දැනුමක් හා සමාජ අනුයෝජනයක් තිබ්බ කෙනෙක්. ගහක/කොලක් ගැන විස්තරයක් දැන ගන්න ඕන ඕනෑම අයෙකුට කතා කරලා උපදෙස් ගන්න පුළුවන් ආචාර්යතුමෙක්. අවාසනාවට එතුමා යුරෝපේ පදිංචියට ගිහිල්ල ගිය අවුරුද්දේ. දැන් එයාගේ ලංකාවේ ඉතුරු වෙලා හිටිය එකම ගොලයාත් සැප්තැම්බර් වල යනවලු. ඊට පස්සේ ඒ ගෝල පරපුරම ඉවරයි.
     
    Last edited:

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    Hoda question ekak. meke thiyenne oya rata yana hema eka genama
    1. mehe campus yanna A/L results nethuwa pitarata yana unwath okata enawa
    2. mokak hari degree kellak atogena "Cleaning" yana unuth innawa
    3. thama rata yanna thiyana unata gihin apa duk widina unuth innawa
    4. rata yana unata gihin eke kisima social life ekak nethuwa me wage forum wala hemanena unuth innawa Ex" canadawe api wage un"
    haha darling Visa reject d
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මේ කවදා ගිහිපු නිව්ස් එකක්ද ?? (පරණ එකක් නෙමෙයි නේද ?? ) හොද රිසර්ච් එක්ස්පිරියන්ස් එකක් තියන Engineering/ Science/ Maths පැත්තේ උපාධි දාපු වැඩ්ඩොන්ට දියුණු රටවල හොද ඉල්ලුමක් තියනවා. උපාධියක් කියල නමට මොකක් හරි කොළ කෑල්ලක් තියන ඕනෑම එකෙක්ට ඒ ඉල්ලුම නෑ.
    මම දන්නා ආචාර්ය තුමෙක් හිටියා ජීව විද්‍යාව කරපු. මනුස්සයා සෑහෙන දැනුමක් හා සමාජ අනුයෝජනයක් තිබ්බ කෙනෙක්. අවාසනාවට එතුමා යුරෝපේ පදිංචියට ගියා ගිය අවුරුද්දේ. දැන් එයාගේ ලංකාවේ ඉතුරු වෙලා හිටිය එකම ගොලයාත් සැප්තැම්බර් වල යනවලු. ඊට පස්සේ ඒ ගෝල පරපුරම ඉවරයි.
    පරන එකක් වෙන්නැති ඒත් ලංකාවේ ගොඩක් අය පිටරට Pr Try කරනවනේ සැරටම
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    ඉගෙන ගත්ත එකා... කට්ට කාලා අත්දැකීම් වලින් ඉහලට ආප්ලු එකා.
    ඔය හැමෝම එක එක විදිහට මොලකාරයො
    අඩුම තමනට වටිනාකමක් නැත්නම් ඕනෙම තැනක බැන බැන ඉදලා වැඩක නෑ. යන්න ඔනේ වෙන තැනකට.
    ඒක රටක්ද. ආයත්නයක්ද වැඩක් නෑ.
    අපේ වයසෙ රට ගිය උන් ඔක්කොම ගොඩ.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕක දැක්කම මාත් ගිහිල්ල නිව් සීලන්ඩ් එන්ටි එක චෙක් කරා (තාමත් ලංකාව දාල යන්නෙ නම් නෑ කියල තමයි හිතන් ඉන්නේ. ) 145ක් තියෙනවා. (අවම 100ක් ඕනේ ඇප්ල්යි කරන්න ) ජොබ් ඔෆර් එකක් හොය ගත්ත නම් තව 50ක් හමබ වෙනවා. ඒ කියන්නේ ගේමක් නෑ.

    ඒ කියන්නේ ඉතින් මේ රටේ ඉන්න ගොඩක් උන්ට යනව නම් දාල යන එක ලොකු අමාරු වැඩක් නෙවෙයි. මේ යන විදියට එපා වෙන, යන්න පුලුවන් උන් යයි, මී හරක් ප්‍රතිශතය තව වැඩි වෙයි.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    buddimath wenuwata ugath kiyana wachane bawitha karamu. diwunu ratawal visa denne ugath ewunta. kochchara buddhimath wunath wadak naha igenagena naththam. migration visa ganna sudusukam saha documents aniwaryen thiyenna one. me thathwaya anagathayedi wenas wei kiyala mama bala boroththu wenawa. kola kaallakin minihekge buddhiya maninna baha. lokey dan wenas wegena enne. digital nomad wage visa krama samaharak ratawal handunwala deela thiyenawa. e kiyanne kisima sudusukamak nathuwa buddihyen witharak online salli hamba karana ewuntath dan chance eka thiyenawa. freelancer sites walath balanne experice saha ratings. min idiriyata wada danna ekaata witharai thana thiyenne
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,951
    13,869
    113
    126
    Hogwarts
    Hoda question ekak. meke thiyenne oya rata yana hema eka genama
    1. mehe campus yanna A/L results nethuwa pitarata yana unwath okata enawa
    2. mokak hari degree kellak atogena "Cleaning" yana unuth innawa
    3. thama rata yanna thiyana unata gihin apa duk widina unuth innawa
    4. rata yana unata gihin eke kisima social life ekak nethuwa me wage forum wala hemanena unuth innawa Ex" canadawe api wage un"
    @canadaweapi attada bn ?:baffled::rolleyes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,980
    113
    අභියෝග වලට මූන දෙන්න බැරි මිනිස්සු යන එකමයි හොද?

    රට යන උන් යන්නෙ මේ රටේ ඉන්න බෑ කියලනෙ වෙනසක් කරන්න පුළුවන් උන්ටත් එහෙම හිතිල යනකොට මේ රට හැමදාම එකම තැන තමා.

    මම මේක කිව්වෙ රට ගිහින් ඉගෙන ගන්න, සල්ලි හොයල ආයෙ මේ රටට එන මිනිස්සු ගැන නෙවෙයි. වෙන රටවල PR අරගෙන ඉන්න ඔන්ලයින් යක්ක පුත්තු ගැන. උන් තමා වැඩියෙන්ම ඔපීනියන් එවන්නෙ ලoකාව අරෙහෙම උනා නන් හොදයි මෙහෙම උනා නන් හොදයි කියල. එහෙම කියන්නෙ උන්ගෙ හිතේ තියෙන ගිල්ටි ෆීලින්ග් එක වහගෙන උන් වෙන රටක පුරවැසි වෙච්ච එක සාධාරණය කරගන්න.
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    ඕක දැක්කම මාත් ගිහිල්ල නිව් සීලන්ඩ් එන්ටි එක චෙක් කරා (තාමත් ලංකාව දාල යන්නෙ නම් නෑ කියල තමයි හිතන් ඉන්නේ. ) 145ක් තියෙනවා. (අවම 100ක් ඕනේ ඇප්ල්යි කරන්න ) ජොබ් ඔෆර් එකක් හොය ගත්ත නම් තව 50ක් හමබ වෙනවා. ඒ කියන්නේ ගේමක් නෑ.

    ඒ කියන්නේ ඉතින් මේ රටේ ඉන්න ගොඩක් උන්ට යනව නම් දාල යන එක ලොකු අමාරු වැඩක් නෙවෙයි. මේ යන විදියට එපා වෙන, යන්න පුලුවන් උන් යයි, මී හරක් ප්‍රතිශතය තව වැඩි වෙයි.
    Pissuda ban. Lankawey mukuth kara gana beri anathayo thamai yanney. Entrepreneal scene eke inna ewun yanney naa. Job karala masey padiyen rola gaha gena inna ewun thama yaanney. Rata giyath okun echcharama thama. Jobak kara gena, mortgage ekak daala geyak aragena lankawey widiyatama innawa. Lanakwata oney business/Enterpreneal mindset ekak thiyena ewun. Oya ugath kiyana set eka giyata awulak wenney naa.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    අභියෝග වලට මූන දෙන්න බැරි මිනිස්සු යන එකමයි හොද?

    රට යන උන් යන්නෙ මේ රටේ ඉන්න බෑ කියලනෙ වෙනසක් කරන්න පුළුවන් උන්ටත් එහෙම හිතිල යනකොට මේ රට හැමදාම එකම තැන තමා.

    මම මේක කිව්වෙ රට ගිහින් ඉගෙන ගන්න, සල්ලි හොයල ආයෙ මේ රටට එන මිනිස්සු ගැන නෙවෙයි. වෙන රටවල PR අරගෙන ඉන්න ඔන්ලයින් යක්ක පුත්තු ගැන. උන් තමා වැඩියෙන්ම ඔපීනියන් එවන්නෙ ලoකාව අරෙහෙම උනා නන් හොදයි මෙහෙම උනා නන් හොදයි කියල. එහෙම කියන්නෙ උන්ගෙ හිතේ තියෙන ගිල්ටි ෆීලින්ග් එක වහගෙන උන් වෙන රටක පුරවැසි වෙච්ච එක සාධාරණය කරගන්න.

    Hariyata hari. Survive wenna puluwannam lankawa thama hodama rata mata nam. lankawe idan EURO, USD Earn karanawanam mona magulatada wena rata wala hemanenne. meketh kiwwa e wage set ekak :D unta ehe social life ekak nethuwa mehe un ewatama lagina.