දෙසැරයක් හිතල වෝට් කරන්ඩ.

රට වෙනුවෙන් දූෂිත දේශපාළුවෝ ටික කොරෝනා වලින් වත් මංගලව හම්බවෙනවට කැමති කව්ද?

  • Total voters
    138

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    කාගෙවත් මරණය අපට සතුටක් නොවේ. ඕකුන් විඳවලා මැරෙයි, හබැයි ඒ ගැන වයිර කරලා අපේ හිත නරක් කරගන්න ඕනේ නෑ....
    මේකට නම් එකග වෙන්න බෑ... ඕකුන් විදවන්නේ නෑ විදවන්නේ අහිංසක ජනතාව උබයි මමයි වගේ
    උදා:
    • බටලන්ද කරපු එව්වෝ අවුරුදු 30-40 ඉතා හොදින් ඉන්නවා
    • බටලන්ද ඇතිකරන්න මග පාදපු ජෙප්පොත් සැපෙන් සුවෙන් ඉන්නවා. උන් මරපු කොල්ලන්ගේ දෙමාපියෝ තාමත් දුක් වෙනවා.
    • යුද්දේ කරනකොට වැරදි තීරණ අරන් අපේ සිය ගණන් සෙබල්ලු නිරපරාදේ මැරෙන decision (බේරගන්න පුළුවන් එක අණදීමෙන් ) අරගත්ත් එව්වෝ හොදින් ඉන්නවා
    • එතකොට රගර් ක්‍රීඩකයෝ මරපු අය, අර පාස්කු ප්‍රහාරකයෝ , කියලත් වලක්වා නොගත්ත උන්, සුදු වාහන හා අතුරු දහන් වුවන්, මෝරු කාපු මිනිස්සු, මහජන මුදල් මංකොල්ල කරුවන්, තව එතකොට ළමයි 400ක් 2016 වෙනකොට දුෂණය කරපු එව්වෝ....
    • CCTV තියන තැන් වල මිනිස්සු අබිරහස් විදිහට මැරෙන එක, දත්ත මැකීම
    • හාල්, සීනි වගේ දේවල් හංගලා විශාල අයතා ලාබ ලැබීම මගින් බහුතරක් පොඩි මිනිස්සුන්ට කන්න බොන්න වත් සල්ලි නැති කිරීම

    ඔය ඔක්කොම ඉතා හොදින් ඉන්නවා. හැබැයි ඔය දේවල් වලට අහුවෙච්ච ඔක්කොම මිනිස්සු විදොනවා.. කන්න බොන්න විදිහක් නැතිව දුක්වෙනවා.....

    ඉතින් ඕකුන් කව්ද විදොලා මැරුනේ............. ????
    ඕකුන් නිසා අහිංසක මිනිස්සු නම් විදොලා මැරෙන්වා තාමත් කිසිම සදරනයක් නැතිව..........
    දෙය්යොත් නෑ, දිට්ට දම්මවෙදනීය කර්මය කියලා එකකුත් නෑ එතකොට. ඔක්කොම නැති බැරි එකාට තමා ඇති හැකි එකාට මොකුත් නෑ....
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,510
    25,815

    ඇත්ත තමයි බන්.. ඕකුන් මළත් උන්ගේ පවුල් වලට පීනන්න සල්ලි දේපල තියෙනවා.