මම එළකිරි එකේ දාපු Ad අයින් කරලා

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ඇඩ්මින් ට මම කලින් කිව්වා Paid threads දෙන්න කියල මට මට සල්ලි ප්‍රශනයක් නෑ මම ෆේස් බුක් , ගුගල් වලත් $ 200 වඩා ගෙවලා Ad දානවා. පිටරට Foum වලත් මම සල්ලි ගෙවලා දානවා Donate කරලත් දානවා.

    මට අය මේකේ Ad දාන්න ඕනේ නෑ මම කිවෙව් එක කෙනක් ට එක නීතියක් තව කෙනක් ට තව නීතියක් කරන වැඩේ අසාදාරණයි කියලා.
    තමුන් මහ චාටර් පොරක්. පැරසයිට් කෙනෙක්. මෙතන සයිට් එකේ අයිතිකාරයො අකමැති කියන්න කියන්න, දඟලනවා තමන්ට ඔ්නෙ දේ කරගන්න. පට්ට චාටර් කුණෙක්. හරි මිනිහෙක් නම් එපා කිව්වාම නවත්තනවා. මේක ප්‍රයිවට් වෙබ්සයිට් එකක්. සාධාරණ අසාධාරණ කතා අදාලම නැහැ. අපි ෆ්‍රී යූස් කරන්නෙ. පොරට උවමනා දෙයක් කරතහැකි. උඹ‌ෙ අවශ්‍ය විදිහට කරන්න තියා මම 2012-13 ඡන්ද ඇඩ් එකක් දාන්න ඇහැවුවාමත් බැහැ කියුව. උඹල වගේ හිඟන ගනන් නෙවේ ඒ කාලෙ ලක්ෂ 5ක් විතර මාස එකහමාර දාලා තියනවට. ඒ්ත් බැහැ කියුව. ඒක උන්ගෙ කැමැත්ත.
     
    • Like
    Reactions: vito

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    තමුන් මහ චාටර් පොරක්. පැරසයිට් කෙනෙක්. මෙතන සයිට් එකේ අයිතිකාරයො අකමැති කියන්න කියන්න, දඟලනවා තමන්ට ඔ්නෙ දේ කරගන්න. පට්ට චාටර් කුණෙක්. හරි මිනිහෙක් නම් එපා කිව්වාම නවත්තනවා. මේක ප්‍රයිවට් වෙබ්සයිට් එකක්. සාධාරණ අසාධාරණ කතා අදාලම නැහැ. අපි ෆ්‍රී යූස් කරන්නෙ. පොරට උවමනා දෙයක් කරතහැකි. උඹ‌ෙ අවශ්‍ය විදිහට කරන්න තියා මම 2012-13 ඡන්ද ඇඩ් එකක් දාන්න ඇහැවුවාමත් බැහැ කියුව. උඹල වගේ හිඟන ගනන් නෙවේ ඒ කාලෙ ලක්ෂ 5ක් විතර මාස එකහමාර දාලා තියනවට. ඒ්ත් බැහැ කියුව. ඒක උන්ගෙ කැමැත්ත.

    මට ඕනේ දේ කරගන්න නමේ හුත්තෝ නැටුවේ මම කිව්වේ කරපු දේ අසාදාරණයි කියලා , ෆේස්බුක් , ගුගල් කියලා ප්‍රයිවට් වෙබ්සයිට් තමයි ඒවගේ හරි හමන් නීතියක් තියෙනවා. පිටරට වලත් ප්‍රයිවට් වෙබ්සයිට් ඕනේ තරම් තියෙනවා ඒවාගේ හරි හමන් නීතියක් තියෙනවා ඒවා හැම එකක්ම ෆ්‍රී Use කරන්නේ ඒවගේ එකෙකුට එක නීතියක් තව එකෙකුට තව නීතියක් නෑ කරපු වැඩේ ලැජ්ජයි කියලා මම කිව්වේ.

    මෙතන වෙන්නේ ඇඩ්මින් ට ඕනේ දේ නමේ වෙනත් කට්ටියකට ඕනේ දේ මොකද මට ටින්ටින් ම තමා කිව්වේ මේකේ Members ලා කියනවා කියලා මම බිස්නස් thread දානවා කියලා Members ලා එයාලට කරදරේ කරනවා කියලා මට දාන්න දෙන්න එපා කියලා. අන්න ඒ නිසා තමා Free Ad එකේ දාන්න කිව්වේ. දැන් Free Ads එකේ වෙලා තියෙන්නේ ඒ නිසා තමයි. උබත් ඒ Members ලාගෙන් එකෙක් වෙන්න ඇති

    මේකේ ඇඩ්මින් අකමැති එකේ Members ලා අකමැති එකේ කොහොමත් මම මේකට අය රිංගන්නේ නෑ , බලෙන් රිගගෙන ඉන්නවා වගේ හිතන්නේ මේකට ලොග් වෙනකොට එක නිසා කොහොමත් මේකට අය ලොග් වෙන්නේ නෑ
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,077
    4,181
    113
    Sri Lanka
    ඕවට තරහ ගන්න එපා. මගේ අලුත් සයිට් එකේ link එකත් දාපු මගේ ඇඩ් එකත් අයින් කරල තිබුනා. මම ඒක tintin ගෙන් ඇහුව ඇයි කියල. මේ දවස් වල spam යන සීන් එකක් හින්ද දාන්න දෙන්නෙ නෑ කිව්ව. එච්චරයි ඉතින්... අපිට තීරණ ගන්න බැහැනෙ. ඕව වැඩිය හිතන්න එපා...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට ඕනේ දේ කරගන්න නමේ හුත්තෝ නැටුවේ මම කිව්වේ කරපු දේ අසාදාරණයි කියලා , ෆේස්බුක් , ගුගල් කියලා ප්‍රයිවට් වෙබ්සයිට් තමයි ඒවගේ හරි හමන් නීතියක් තියෙනවා. පිටරට වලත් ප්‍රයිවට් වෙබ්සයිට් ඕනේ තරම් තියෙනවා ඒවාගේ හරි හමන් නීතියක් තියෙනවා ඒවා හැම එකක්ම ෆ්‍රී Use කරන්නේ ඒවගේ එකෙකුට එක නීතියක් තව එකෙකුට තව නීතියක් නෑ කරපු වැඩේ ලැජ්ජයි කියලා මම කිව්වේ.

    මෙතන වෙන්නේ ඇඩ්මින් ට ඕනේ දේ නමේ වෙනත් කට්ටියකට ඕනේ දේ මොකද මට ටින්ටින් ම තමා කිව්වේ මේකේ Members ලා කියනවා කියලා මම බිස්නස් thread දානවා කියලා Members ලා එයාලට කරදරේ කරනවා කියලා මට දාන්න දෙන්න එපා කියලා. අන්න ඒ නිසා තමා Free Ad එකේ දාන්න කිව්වේ. දැන් Free Ads එකේ වෙලා තියෙන්නේ ඒ නිසා තමයි. උබත් ඒ Members ලාගෙන් එකෙක් වෙන්න ඇති

    මේකේ ඇඩ්මින් අකමැති එකේ Members ලා අකමැති එකේ කොහොමත් මම මේකට අය රිංගන්නේ නෑ , බලෙන් රිගගෙන ඉන්නවා වගේ හිතන්නේ මේකට ලොග් වෙනකොට එක නිසා කොහොමත් මේකට අය ලොග් වෙන්නේ නෑ

    අතාරින්න එපා කොල්ලෝ උඹ ලොග් වෙන්න එපා, උඹේ අම්මට ලොග් වෙලා ලොක්කට බනින්න කියපන් :ROFLMAO: :ROFLMAO:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අම්මා දම්මලා GT ට බන්නමුද?

    @Nadun26 මගෙ බොක්ක
    උඹලා දෙන්නම එකම ජාතියේ මොංගලයෝ දෙන්නෙක්නේ.නෑයොද මංදා දෙන්නා.
    ------ Post added on Sep 3, 2021 at 8:23 AM
     
    • Dislike
    Reactions: AnuradhaRa