Badu balan indaddi ganan yanawa

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Electric badu ganna hithan innawa nm kal danna epa. Man Aug wala bala balanhitapu washing machinekak dan 10kin wadi wela
    9B82F412-24D3-40E6-94C9-BCE059DF5C6F.jpg

    37F5EA97-D9C1-4B2A-8D94-D0EE21644C52.png
     
    • Wow
    Reactions: NRTG and topkollek

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,337
    5,665
    113
    hoda deals yanawa balala ganna. mama innovex washing machine ekak gatta showroom eke 55k, dealers la gawa 42k, gatte 36k ta. poddak balala ganna. loku brand passe duwanna epa budget ekaka nam inne. kohomat issarahata tawat wedi wenawa.
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    617
    747
    93
    ඕවගෙ දේවල් දකිනකොට අර සින්දුව හිමීට කිව්ව නම් හරි. 🤣🤣
    වැඩකරන අපේ විරුවා 🤣🤣
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඩොලර් නෑ ඒ මදිවට රු බිලියන් ගානක් ආපහු ප්‍රින්ට් කරල. පුලුවන් තරම් ඉක්මනට එලවලු, පලතුරු වගේම පොඩිවට කුකුල් කූඩුවක් වගේ දාගනිල්ලා බිත්තරයක්වත් කන්න. ඉස්සරහට එපාම.වෙයි
     
    • Like
    Reactions: namal senadeera