රට ඉදන් TV එකක් ගෙන්න ගන්න

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    TV එකක් ගන්න ඕනි වෙලා තියෙනවා. ලංකාවේ TV වල බොරු ගනන් දාලා තියෙන්නේ. එළ කිරි එකේ කවුරු හරි කෙනෙක්ට පුලුවන්ද රට ඉන්න කෙනෙක්ට හරි කියලා ගෙන්නලා දෙන්න.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රට ඉදං ගෙනාවත් ඩිස්ප්ලේ දාල තමා ගන්න වෙන්නෙ මෙහෙන්.
     
    • Like
    Reactions: kinkon

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    මම දන්න තරමින් ගෙන්වන රටේ region එක අනුව spare part වෙනස් වෙනවා. උදාහරණයක් විදියට මැද පෙරදිගින් ගේන බොහොමයක් tv වල model එකයි spare part වලයි වෙනසක් තියනවා. ගොඩක් වෙලාවට ලංකාවේ තියන power fluctuations/ variations වලට ඔරොත්තු දෙන්නෙ නෑ. නමුත් ගණන් වල නම් පැහැදිලි වෙනසක් තියනවා.
     
    • Like
    Reactions: KBE_KevinSpacey

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,498
    113
    Matale
    රට ඉදං ගෙනාවත් ඩිස්ප්ලේ දාල තමා ගන්න වෙන්නෙ මෙහෙන්.
    Samsung 55" 4K UHD Series 07 tv එකක් මම අපෙ අයියට දෙන්න හදිසියෙ එනගමන් 2018 මාර්තු සෙට් වෙල අතේ අරන් ආව. කිසිම අවුලක් නෑ තවම වැඩ. හොදට රැප් කරගෙන අරගෙන ආවොත් එහෙම මොකුත් වෙන්නෙ නැ බන්.
     
    • Like
    Reactions: Charlie Babbitt

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,498
    113
    Matale
    Samsung 55" 4K UHD Series 07 tv එකක් මම අපෙ අයියට දෙන්න හදිසියෙ එනගමන් 2018 මාර්තු සෙට් වෙල අතේ අරන් ආව. කිසිම අවුලක් නෑ තවම වැඩ. හොදට රැප් කරගෙන අරගෙන ආවොත් එහෙම මොකුත් වෙන්නෙ නැ බන්.
    55" නෙවෙයි 43" මම අයියට ගෙනාවෙ. මැක්සිමම් සයිස් එක අතේ ගේන්න පුලුවන් 43". පෙට්ටියෙ පුලුවන් 65" වෙනකන් මට මතක විදිහට
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    රට ඉදං ගෙනාවත් ඩිස්ප්ලේ දාල තමා ගන්න වෙන්නෙ මෙහෙන්.
    ඇයි ඩිස්ප්ලේ යයි කියලද?

    55" නෙවෙයි 43" මම අයියට ගෙනාවෙ. මැක්සිමම් සයිස් එක අතේ ගේන්න පුලුවන් 43". පෙට්ටියෙ පුලුවන් 65" වෙනකන් මට මතක විදිහට
    මෙහෙමත් සීන් එකක් තියෙනවද ?
    ------ Post added on Sep 3, 2021 at 2:32 PM
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,498
    113
    Matale
    මම දන්න තරමින් ගෙන්වන රටේ region එක අනුව spare part වෙනස් වෙනවා. උදාහරණයක් විදියට මැද පෙරදිගින් ගේන බොහොමයක් tv වල model එකයි spare part වලයි වෙනසක් තියනවා. ගොඩක් වෙලාවට ලංකාවේ තියන power fluctuations/ variations වලට ඔරොත්තු දෙන්නෙ නෑ. නමුත් ගණන් වල නම් පැහැදිලි වෙනසක් තියනවා.
    එහෙම එකක් නෑ බන්. මම ගෙනාව tv 02 කම දැන් අවුරුදු 3 ක් හොදට තියෙනව. Made in Egypt Samsung ගෙනාවෙ. මෙහෙ ඒකම ගන්න තියෙනව හැබැයි made in India. දන්න විදිහට එහෙ එකේ තියෙන වෙනස smooth, speed සහ firmware update තවම එනව.
     
    • Like
    Reactions: vectorizer

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    එහෙම එකක් නෑ බන්. මම ගෙනාව tv 02 කම දැන් අවුරුදු 3 ක් හොදට තියෙනව. Made in Egypt Samsung ගෙනාවෙ. මෙහෙ ඒකම ගන්න තියෙනව හැබැයි made in India. දන්න විදිහට එහෙ එකේ තියෙන වෙනස smooth, speed සහ firmware update තවම එනව.
    මං එක්ක වැඩ කරපු අය එවපු LG, Samsung, Philips TV වලට අවුල් ආවා, repair කරන්න agent ලගට ගියාම තමයි ඔහොම කියල තියෙන්නෙ. Sri Lanka, India region වලට එන ගොඩක් electronics වල power stabilizer එකක් හයි කරලම එනවා
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,498
    113
    Matale
    මං එක්ක වැඩ කරපු අය එවපු LG, Samsung, Philips TV වලට අවුල් ආවා, repair කරන්න agent ලගට ගියාම තමයි ඔහොම කියල තියෙන්නෙ. Sri Lanka, India region වලට එන ගොඩක් electronics වල power stabilizer එකක් හයි කරලම එනවා
    එහෙම නම් කියන්න දන්නෙ නෑ මචන්. මම TV එක ගෙනාපු කාලෙම 2019 ගෑනිගෙ ගෙදරට මෙහෙන් TV එකක් ගත්ත 43" Sony FHD Smart. 2021 ජනවරි වල පිච්චුනා. පැනල් බෝර්ඩ් එක දාන්න ඔන කියල. හදන්න 55,000ක් වගේ ගානක් කියල. අබාන්ස් එකෙන් අරගෙන තියෙන්නෙ.
     
    • Like
    Reactions: vectorizer

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,157
    554
    113
    Dubai
    මම Dubai වලින් ඒ දවස් වල LG 42 3D Smart TV එකක් ඇරන් ගියා. හරියටම අව්රුද්දයි දවස් 10කින් එක අව්ල් උන. Voice විතරයි ආවේ Pictures නෑ. ලංකවේ චෙක් කරා පාර්ට්ස්. කොහේවත් තිබුනේ නෑ. පස්සේ මම ඩුබායි වලින්ම බෝර්ඩ් එකක් ඇරන් ගියා. ඊට පස්සේ පාඩුවේ වැඩ. ඩුබායි වල ඉන්දියන් ලබ්බවලුත් තියෙනවා. ගන්නවා නම් ඉතින් හොඳට බලලා ගන්න ඕන.
     
    • Like
    Reactions: vectorizer

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    මගේ යාලුවෙක් ඉන්නවා ජපන් වල, ඌ ගෙදරට බඩු වාගයක් ඒවන්න ඕනි කිව්වා,අහලා බලන්නම්,මට pm එකක් දාපන්
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,498
    113
    Matale
    මම Dubai වලින් ඒ දවස් වල LG 42 3D Smart TV එකක් ඇරන් ගියා. හරියටම අව්රුද්දයි දවස් 10කින් එක අව්ල් උන. Voice විතරයි ආවේ Pictures නෑ. ලංකවේ චෙක් කරා පාර්ට්ස්. කොහේවත් තිබුනේ නෑ. පස්සේ මම ඩුබායි වලින්ම බෝර්ඩ් එකක් ඇරන් ගියා. ඊට පස්සේ පාඩුවේ වැඩ. ඩුබායි වල ඉන්දියන් ලබ්බවලුත් තියෙනවා. ගන්නවා නම් ඉතින් හොඳට බලලා ගන්න ඕන.
    වෙන්න පුලුවන් මචන්. උබ ඔය කියන විදිහට 2020 වගේ නෙ මෙහෙට ගෙනත් තියෙන්නෙ 3D Smart TV එකක්. මෙහෙ 3D Smart TV වල බඩු නම් හොයාගන්න නැතිවෙන්න පුලුවන් අපේ මාකට් එකට අලුත් නිසා. මමත් sharaf dg එකෙන් ගත්තෙ ඩුබායි මෝල්, curved OLED එකක් ගන්න ගිහිල්ලත් ගත්තෙ නෑ ඔහොම හිතල.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    Kapruka genawada machan. Ow ban mee business karayo okkoma ekai. Una hema market ekakma exploit karanawa .
     
    Kotasilva

    Junior member
  • Dec 25, 2020
    57
    44
    18
    Moratuwa
    65 inch sony ekak genna gatha aussie walin. Thama awulak nethuwa weda! Uba tv ekata ආදරේ නම් ups එකක් දාපන්, අලියා අරන් හෙංඩුවක් ගන්න ලෝභ වෙන්න එපා මචං!
     
    dilshan chamath

    Active member
  • Jul 12, 2012
    163
    60
    28
    65 inch sony ekak genna gatha aussie walin. Thama awulak nethuwa weda! Uba tv ekata ආදරේ නම් ups එකක් දාපන්, අලියා අරන් හෙංඩුවක් ගන්න ලෝභ වෙන්න එපා මචං!
    Hoda ekak kiyapanko ban. Aduwata ganna thenakuth ekka
     
    Kotasilva

    Junior member
  • Dec 25, 2020
    57
    44
    18
    Moratuwa
    මට අයියා ගෙනැත් දුන්නේ, free. International warranty එක්ක. ඒ වුණාට claim කරන්න ගියාම ඒ model තාම ලංකාවට ඇවිල්ලා nae කියනවා බං. කෙල වුණොත්, aussie yawanada! පිනට හම්බු වුන නිසා විසිකර දැම්මා කියලා පාඩුවක් නෑ. උබ සල්ලි දීලා පිට රටින් genala kelawunoth ubata හුලං thamai. Gana wedi වුණත් කමක් nae warranty ekka මෙහෙන් ගණනින් !!
     
    • Like
    Reactions: vectorizer

    dilshan chamath

    Active member
  • Jul 12, 2012
    163
    60
    28
    මට අයියා ගෙනැත් දුන්නේ, free. International warranty එක්ක. ඒ වුණාට claim කරන්න ගියාම ඒ model තාම ලංකාවට ඇවිල්ලා nae කියනවා බං. කෙල වුණොත්, aussie yawanada! පිනට හම්බු වුන නිසා විසිකර දැම්මා කියලා පාඩුවක් නෑ. උබ සල්ලි දීලා පිට රටින් genala kelawunoth ubata හුලං thamai. Gana wedi වුණත් කමක් nae warranty ekka මෙහෙන් ගණනින් !!
    Ade na machan. TV ekak gatta lagadi. Mama ahuwe ups ekak gena