උඹේ අම්මගේ කැවුම අප්පිරියයි කියලා කිව්වේ.කලු කැත ගෙම්බෙක් වගේ පෙනුමක් තියන උබ ඇයි හැමවෙලේම සිංහල එවුන්ගෙ පෙනුමට බනින්නෙ
උඹේ අම්මගේ කැවුම අප්පිරියයි කියලා කිව්වේ.කලු කැත ගෙම්බෙක් වගේ පෙනුමක් තියන උබ ඇයි හැමවෙලේම සිංහල එවුන්ගෙ පෙනුමට බනින්නෙ
I mean we all have a remote connection to Africa. Apart from that, Sinhalese do not have a proximate genetic relation with them.Sri Lankans supposed to have connection to Africa..
I mean we all have a remote connection to Africa. Apart from that, Sinhalese do not have a proximate genetic relation with them.
With aboriginal people (veddas), it's somewhat plausible though.
මං හිතන්නේ වෙද්දහ් ජනරාශිය ඔස්ට්‍රලොයිඩ්. ඔසී වල අබෝජියන්ස් ඕකමයි පෙනුම එකයි හැබැයි දෙගොල්ලෝ නෑයෝ වෙන්නේ නෑ කියනවනෙ. පරිනාමයේ අන්ත දෙකක් එත් එකම විදිහට ගිහිං
සිංහලීස් , ඉන්දියන් , බන්ගලි , පකිස්තාන්, ජිප්සීස් මේ සෙට් එක නීග්‍රෝ + කොකේසියන් මිශ්‍ර (කළුත් නෑ සුදුත් නෑ ඉදල හිටලා ප්‍රමුක ජාන අනුව සුදු උන් කළු උන් ඉන්නවා. විවිදත්වය ගොඩක් වැඩි.
මීට අමතරව ගෙන්ගිස්කාන් ගේ ජාන බලපෑමක් තීනවා. පොර මොන්ගොලොයිඩ්
ඒක හෙළ සංස්කෘතිය බං
දැන් බලපන් දකුණු ඉන්දියාවේ එහෙම රැව්ල වවල, සරම ඇඳලා ඉන්නේ ඔක්කොම
ලංකාවේ සමහර දේශපාලකයන් පරාජය වෙන්නත් හේතුවක් රැව්ල නොවැවිම සරම නොඇඳීම
ඔස්ට්‍රලොයිඩ් තමයි. ඒත් ඔස්ට්‍රලොයිඩ්ස් ල අපි out of africa තියරියෙන් බැලුවොත් කල්තියා ම අයිසොලේට් උන අය නිසා අනිත් අයට තරම් ලොකු admixture එකක් නැති වෙන්න පුලුවන් කියල හිතුවා. මම ඩේට බලල නම් නෙමේ කිව්වෙ.
Genghis Khan ගෙ හැප්ලොටයිප් අපිට ලොකුවට තියෙනවද මචං. ඒවෙද්දි බෙංගාලි මයිග්‍රේෂන් එක වෙලා රටේ ජනගහනය යම් ප්‍රමාණයකට හැදිල ඉවරයි. මන් දන්න තරමින් එතනින් එහා ලොකු genetic flux එකක් වෙලා නෑ කොලනයිස් වෙනකම්.