ඇයි බන් හින්ගල කලු කැත මිටි යක්ක පුත්තු කොණ්ඩෙයි රැවුළයි කපන්නේ නැත්තේ??

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව
    රැඩිකල් ඕපන් මයින්ඩඩ් කියලා පෙන්නන්න
    ෆුල් රස්තාෆාරි සැපේ ඉන්නෙ කන්සා ගහලා
    බූරු හැත්ත
     
    • Like
    Reactions: Lankaputhra16

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,859
    9,301
    113
    Sri Lankans supposed to have connection to Africa..
    I mean we all have a remote connection to Africa. Apart from that, Sinhalese do not have a proximate genetic relation with them.

    With aboriginal people (veddas), it's somewhat plausible though.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,639
    22,334
    113
    Gotland

    මං හිතන්නේ වෙද්දහ් ජනරාශිය ඔස්ට්‍රලොයිඩ්. ඔසී වල අබෝජියන්ස් ඕකමයි පෙනුම එකයි හැබැයි දෙගොල්ලෝ නෑයෝ වෙන්නේ නෑ කියනවනෙ. පරිනාමයේ අන්ත දෙකක් එත් එකම විදිහට ගිහිං

    සිංහලීස් , ඉන්දියන් , බන්ගලි , පකිස්තාන්, ජිප්සීස් මේ සෙට් එක නීග්‍රෝ + කොකේසියන් මිශ්‍ර (කළුත් නෑ සුදුත් නෑ ඉදල හිටලා ප්‍රමුක ජාන අනුව සුදු උන් කළු උන් ඉන්නවා. විවිදත්වය ගොඩක් වැඩි.

    මීට අමතරව ගෙන්ගිස්කාන් ගේ ජාන බලපෑමක් තීනවා. පොර මොන්ගොලොයිඩ්
     
    ඔස්ට්‍රලොයිඩ් තමයි. ඒත් ඔස්ට්‍රලොයිඩ්ස් ල අපි out of africa තියරියෙන් බැලුවොත් කල්තියා ම අයිසොලේට් උන අය නිසා අනිත් අයට තරම් ලොකු admixture එකක් නැති වෙන්න පුලුවන් කියල හිතුවා. මම ඩේට බලල නම් නෙමේ කිව්වෙ.

    Genghis Khan ගෙ හැප්ලොටයිප් අපිට ලොකුවට තියෙනවද මචං. ඒවෙද්දි බෙංගාලි මයිග්‍රේෂන් එක වෙලා රටේ ජනගහනය යම් ප්‍රමාණයකට හැදිල ඉවරයි. මන් දන්න තරමින් එතනින් එහා ලොකු genetic flux එකක් වෙලා නෑ කොලනයිස් වෙනකම්.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,228
    113
    ඒක හෙළ සංස්කෘතිය බං
    දැන් බලපන් දකුණු ඉන්දියාවේ එහෙම රැව්ල වවල, සරම ඇඳලා ඉන්නේ ඔක්කොම
    ලංකාවේ සමහර දේශපාලකයන් පරාජය වෙන්නත් හේතුවක් රැව්ල නොවැවිම සරම නොඇඳීම

    ලප තියෙන්නත් බැහැ.
    චන්දෙට කලින් ඇදුම් ගලවල පුකේ පලු දෙකත් ඈත් කරලා ලප නැහැ කියල පෙන්නුවම තමයි චන්දෙ දෙන්නෙ…
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,639
    22,334
    113
    Gotland
    ඔස්ට්‍රලොයිඩ් තමයි. ඒත් ඔස්ට්‍රලොයිඩ්ස් ල අපි out of africa තියරියෙන් බැලුවොත් කල්තියා ම අයිසොලේට් උන අය නිසා අනිත් අයට තරම් ලොකු admixture එකක් නැති වෙන්න පුලුවන් කියල හිතුවා. මම ඩේට බලල නම් නෙමේ කිව්වෙ.

    Genghis Khan ගෙ හැප්ලොටයිප් අපිට ලොකුවට තියෙනවද මචං. ඒවෙද්දි බෙංගාලි මයිග්‍රේෂන් එක වෙලා රටේ ජනගහනය යම් ප්‍රමාණයකට හැදිල ඉවරයි. මන් දන්න තරමින් එතනින් එහා ලොකු genetic flux එකක් වෙලා නෑ කොලනයිස් වෙනකම්.

    ගෙන්ගිස්කාන්ගේ සීන් එක මම කිව්වේ ඉන්දියන් (sub cont.) පොදුවේ. ලංකාවේ උන්ට ඒ බලපෑම ගොඩක් අඩුයි තමයි සමහරවිට නැතුවමත් ඇති.